28/06/2020 - දේශය
අලූතින් හිතන්නට නැවතත් අවස්ථාවක්
අලූත් දෑ නොතනන ජාතියට ඉදිරි ගමනක් නැති බව කුමාරණතුංග මුනිදාස ශූරීහු ඔහුගේ නිර්මාණයකින් දක්වා තිබේ. රසාලිප්තව ඉදිරිපත් කරන එහි අවසානයේ දක්වන්නේ ඛේදනීය අවසානයක් කරා යොමු වන බවය. එය කදිම අවවාදයකි...
More...
 
01/07/2020 - ලංකාදීප
ඉලක්කම් තුනක අභියෝගයක්
www.milindaprashna.com
සියුම් අභියෝගාත්මක අවධියක පසුවන ශ‍්‍රී ලංකාව අවධානය යොමුකළ යුතු ඉලක්කම් තුනක් තිබේ. කෘෂිකාර්මික අංශයෙන් යැපෙන මෙරට ශ‍්‍රම බලකාය සියයට විසි පහකි. සමස්ථයෙන් හතරෙන් එකක් මෙරට දළ දේශීය නිෂ්පාදිතයට දක්වන දායකත්වය සියයට හතකි...
More...
 
05/07/2020 - දේශය
අලූතින් හිතන්නට නැවතත් අවස්ථාවක්
අභියෝගයක් එල්ලවන අවස්ථාවක එයින් ගැලවෙන උපාය ගැන අවධානය යොමු කළ යුතුය. කොවිඞ් -19 වසංගතය මුළු ලෝකයටම ඉතාම ප‍්‍රබල අභියෝගයකි. අවසානයක් පෙනෙන තෙක් මානයේ නැත. ලක්ෂ එකසිය දෙකකට වැඩි පිරිසක් ආසාදනය වී ඇත...
More...
 
07/07/2020 - ලංකාදීප
රට නැංවීමට නිපුණයන් අවශ්‍ය ඇයි? -මිලින්ද මොරගොඩ
2020 පාර්ලිමේන්තු මහ මැතිවරණය ප‍්‍රකාශයට පත්ව තිබේ. ශ‍්‍රී ලංකාව අතිශය සංකීර්ණ පසුබිමක පසුවන අවස්ථාවක පැවැත්වෙන මෙම මහ මැතිවරණයේ ප‍්‍රතිඵලය ඉතා තීරණාත්මකය. මෑත කාලය තුළ මහ මැතිවරණ වල දී ජනතාව ආණ්ඩු ගණනාවක් අත්හදා බලා තිබේ. පක්ෂ මාරු කර ඒවායේ ප‍්‍රතිඵල අත් විද ඇත. දේශපාලන නායකයන් බලයට පැමිණීම සදහා වරින් වර කියන ප‍්‍රකාශ ජනතාව විශ්වාස කර ඇති අතර එහි කේන්ද්‍රීට ද්‍රෘෂ්ඨිවාදයක් නැති බව ඔප්පු වී තිබේ...
More...
 
12/07/2020 - දේශය
තනතුරු වලින් අයුතු ප‍්‍රයෝජන ගැනීම වරදකි
මහ මැතිවරණ උණුසුම ක‍්‍රමයෙන් වර්ධනය වෙමින් තිබේ. මැතිවරණ කොමිසම සර්ව සාධාරණ මහ මැතිවරණයක් පවත්වන අරමුණ ඇතිව සිටී. පවතින ක‍්‍රමය තුළ එය ඉතා දුෂ්කර කර්තව්‍යයති. මැතිවරණ කොමිසමට හෝ නීතිය ආරක්ෂා කරන නිලධාරීන්ට පමණක් සාධාරණ මැතිවරණයක් පවත්වන්න හැකියාව නැත...
More...
 
14/07/2020 - මව්බිම
ප්‍රධාන පක්ෂ රට පෙරට ගෙනයන ආර්ථික සැලැස්ම ජනතාව හමුවේ තැබිය යුතුයි
රට ඉදිරියට ගෙනයන ආර්ථික සැලැස්ම දේශපාලන පක්ෂ හා අපේක්ෂකයන් ජනාව හමුවේ තැබිය යුතු බව මොරගොඩ මහතා යෝජනා කරයි. ප්‍රචාරය හා පුද්ගල ප්‍රතිරූප ප්‍රවර්ධනය ඉහලින් කරගෙන යන නමුත් කොවිඩ් අභියෝගය පරාජය කර මෙරට ආර්ථිකය නාගාසිටුවීමේ අරමුනෙන් දර්ශනයක් සහිතව වැඩ පිළිවෙලක් ඉදිරිපත් කිරීමට මහ මැතිවරණයට ඉදිරිපත්ව සිටින අපේක්ෂකයන් හෝ දේශපාලන පක්ෂ අසමත් වීම අවාසනාවක් බව මොරගොඩ මහතා කියා සිටී...
More...
 
15/07/2020 - ලංකාදීප
කාර්ය මණ්ඩලවලට බිරිය දූලා පුතාලා දාගන්න අපේ මැති ඇමතින්ට ප්‍රංශ පාඩමක්
www.milindaprashna.com
ජනතා වරමෙන් බලයට පත් වන නියෝජිතයන් මහජන මුදල් අවභාවිතාව ගැන පරෙස්සම් විය යුතුය. ප‍්‍රංශයේ හිටපු අගමැතිවරයාට එරෙහිව ලැබුණ අධිකරණ තීන්දුව හොද උදාහරණයකි. ප‍්‍රංශ ජනාධිපතිධුරය දක්වා ගමන් කළ හැකි හොද අනාගතයක් තිබුණ දක්ෂ පාලකයෙකු වූ ෆැන්කෝසි ෆිලන්...
More...
 
19/07/2020 - දේශය
ආදර්ශයක් විය යුතු නායකයන්ගේ වගකීම් විරහිත හැසිරිම
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප් ප‍්‍රසිද්ධියේ මුහුණු ආවරණයක් පැළැදීම ජාත්‍යන්තර අවධානයක් දිනා ගත් ප‍්‍රවෘත්තියක් විය. ලෝකයේ සෑම මාධ්‍යයක්ම පාහේ එය විසුරුවා හැරියේය. ලෝක බලවතා වශයෙන් සැලකෙන ඇමරිකාවේ ප‍්‍රධාන පුරවැසියා කොවිඞ් -19 වයිසරය ගැන එකිනෙකට වෙනස් විවිධ මත දරන ලද බව නොරහසකි...
More...
 
22/07/2020 - ලංකාදීප
වගා වැඩ පිළිවෙළක් නැතිව ආනයන තහනම
www.milindaprashna.com
කහ කුඩු නැතිව ආහාර පිලියෙල කරන්නට ගෘහණියෝ සමත්ව සිටිති. පරිප්පු ව්‍යංජනයක් සකස් කරන විට කහ ස්වල්පයක් එක් කරති. කහටක් ඇති එලවලූවක් සකස් කරන අවස්ථාවක කහ කුඩු ටිකක් මිශ‍්‍ර කර හොදින් අත ගා ගැනීම ගැන නොදන්නෝ නොවෙති...
More...
 
26/07/2020 - දේශය
ආනයනය පාලනය කිරීමේ අතුරු ඵලවිපාක
කොවිඞ් -19 වසංගතය ලෝකයේ හැම තැනෙකම අර්බුද ඇති කර ඇත. මුළුතැන් ගෙදර සිට අභ්‍යවකාශය දක්වා පරාසයක එකිනෙකට වෙනස් ප‍්‍රශ්න ඇති කර තිබේ. ශ‍්‍රී ලාංකිකයන්ට ද එහි යහපත් හා අයහපත් පැති වලට මුහුණ දෙන්නට සිදුවීම පවතින යතාර්ථයයි. අර්බුද නිරාකරණය කරගත යුතුය...
More...
 
 
1 / 2 / 3 / 4 / 5 / 6 / 7 / 8 / 9 / 10
Record - 41 to 50 of 96 Records