26/07/2020 - දේශය
පශ්චාත් කොවිඩ් යුගයේ රට මෙහෙයවීමට ශක්තිමත් විධායකයක් ඔිනැ – මිලින්ද මොරගොඩ
පශ්චාත් කොවිඞ් යුගයේ දී එල්ලවිය හැකි සමාජ, ආර්ථික හා ජාත්‍යන්තර අභියෝග වලට ඉක්මන් විසදුම් අවශ්‍යවනු ඇති අතර ඉක්මනින් ඵලදායී තද තීරණ ගැනීමට ශක්තිමත් විධායකයක් රටට අවශ්‍ය බව පාත්ෆයින්ඩර් පදනමේ නිර්මාතෘ හිටපු අමාත්‍ය මිලින්ද මොරගොඩ මහතා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී. උදා වී ඇති කාලපරිච්ෙඡ්දය නිදහසට පසු රටට මුහුණ දෙන්නට සිදුවී ඇති බරපතලම අභියෝග සහිත වකවානුවකි. විධායක බලයකින් හැර, මෙම මොහොතේ දී රටට ගැලවීමක් නැති බව ද මෙහි සදහන්ය...
More...
 
29/07/2020 - ලංකාදීප
යෝධ ඇමැති මණ්ඩලයක් රටට අවශ්‍යද?
www.milindaprashna.com
තව සතියකින් 2020 පාර්ලිමේන්තු මහ මැතිවරණය පැවැත්වීමට නියමිතය. අපේක්ෂකයන් අතර තියුණු තරගයක් තිබේ. එකම පක්ෂයයේ අපේක්ෂකයන් අතර ද මනාප තරගය බලවත්ය. වැඩිම මනාපයක් ගෙන ජය ලබන අතර ආණ්ඩුවක් පිහිටුවීමෙන් පසු බලවත් ඇමැතිවරයෙකු වශයෙන් පත්වීම එකම අරමුණ බව පෙනේ...
More...
 
29/07/2020 - මව්බිම
මහ මැතිවරණයට තරග කරන දේශපාලන පක්ෂ පළාත් සභා ක්‍රමය ගැන ස්ථාවරය පැහැදිලි කළ යුතුයි
පළාත් සභා ක්‍රමය පිළිබඳ දේශපාලන පක්ෂවල ස්ථාවරය මහ මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශන තුළ පළ කරන ලෙස මිලින්ද මොරගොඩ මහතා සියලු පක්ෂවලින් ඉල්ලා තිබේ.මොරගොඩ මහතා පවසන්නේ 13 වැනි සංශෝධනය අහෝසි කිරීම තුළින් පළාත් සභා ක්‍රමය අහෝසි කිරීම පිළිබඳව ලෙස සියලු පක්ෂ සලකා බලන ලෙසයි .පළාත් සභා අහෝසි කර පුරවැසියාට සමීප ප්‍රාදේශීය සභා , නගර සභා හා මහ නගර සභා ප්‍රති සංවිධානය කර ඍජුවම බලය බෙදා හැරිය යුතු බව ඔහුගේ අදහසයි...
More...
 
12/08/2020 - ලංකාදීප
මෝදි ජනතාවට ළංවෙන සන්නිවේදන බලය
www.milindaprashna.com
ඉන්දිය අගමැති නරේන්ද්‍ර මෝදි මාසයකට වතාවක් ඉන්දියානුවෝ ආමන්ත‍්‍රණය කරති. එරට ජාතික ගුවන් විදුලියෙන් ආරම්භ කළ මෙම වැඩසටහන පසුව ඉන්දීය ජාතික රූපවාහිනිය ද සමාන්තරව විකාශය ඇරඹීය. වසර හයක් පුරා මෝදි අගමැතිවරයා ජනතාවට කතා කර තිබේ...
More...
 
16/08/2020 - දේශය
බලයට පත්වන පාලකයෝ ජනතාව ගෙන් දුරස් විය යුතු නැත
අලූත් ආණ්ඩුවක් බලයට පත් ව තිබේ. පාර්ලිමේන්තු මහ මැතිවරණයේ දී ඡන්ද දායකයන් ඡන්දය පාවිච්චි කරන ලද ආකාරය කැපී පෙනේ. සමානුපාතික ක‍්‍රමය අනුව බහුතර ආසන ප‍්‍රමාණයක් ගැනීම පහසු නැත. එහෙත් ජනතාව සිය තීරණය ඉහළින්ම ප‍්‍රකාශ කර තිබේ...
More...
 
19/08/2020 - ලංකාදීප
ධර්මයෙහි හැසිරෙන්නාට ධර්මයෙන් ආරක්ෂාව
www.milindaprashna.com
ධර්මයෙහි හැසිරෙන්නා ධර්මය විසින් ආරක්ෂා කරන බව අවධානයට ගත යුතු බුදු වදනකි. ‘‘ධම්මෝ හවේ රක්ඛති ධම්මචාරී’’ - මෙවැනි පණිවුඩයක වැදගත්කම ගිහි පැවිදි දෙපිරිසටමය. ගෞතම බුදු රජාණන්වහන්සේ දේශනා කළ පරිදි ‘‘විනයෝ නාම සාසනස්ස ආයු’’ එනම් භික්ෂු විනය ශාසනයේ ආයුෂය බව දැක්විය යුතුය...
More...
 
23/08/2020 - දේශය
නීල හරිත ආර්ථිකයක ප‍්‍රවනතා
ශ‍්‍රී ලංකාව ඉන්දියන් සාගරයේ පිහිටි ස්වභාවික සම්පත් වලින් අනූන දූපතකි. රට වට කර මහා සාගරයකි. අලූත් සාගර සීමා කලාප වෙන් කිරීම අනුව රටට හිමි සාගර කලාපය භූමි ප‍්‍රමාණයට වඩා සෑහෙන විශාලත්වයක් තිබේ. සාගරය දෙස ප‍්‍රමාණවත් අවධානයක් යොමු කර තිබේද?...
More...
 
26/08/2020 - ලංකාදීප
බේරුට් නගරයෙන් අනාවරණය වන රටේ දුක්ඛිත කතාව
www.milindaprashna.com
සති තුනකට කලින් බේරුට් නගරයේ සිදුවූ මහා පිපිරීමේ සිද්ධිය අවධානයෙන් ගිලිහී යමින් තිබේ. ඊශ‍්‍රායලය, සිරියාව හා සයිප‍්‍රස් යන රටවල් වලට මායිම් ව පිහිටි ලෙබනනනය දීර්ඝ කාලයක් යුද ගැටුම් වලට ලක්ව තිබුණි. නැවත හිස ඔසවන ප‍්‍රයත්නයක සිටියේය...
More...
 
30/08/2020 - දේශය
නිවන් දකින්නට පින් මදිවෙන්නැති - ඒකයි තවමත් සංසාරේ
රඹුකන සිද්ධාර්ථ හිමිපාණන් වහන්සේ රචනා කරන ලද ගීතයක් ආචාර්ය වික්ටර් රත්නායක ශූරීහු ගායනා කර තිබේ. පද රචනය අනුව ‘‘බුදුහාමුදුරුවො අපිත් දකින්නැති, බණත් අහන්නැති ඒකාලේ - නිවන් දකින්නට පින් මදිවෙන්නැති ඒකයි තවමත් සංසාරේ’’ යනුවෙන්ය...
More...
 
01/09/2020 - ලංකාදීප
කතිකාවත් පණත මහා සංගායනාවක් සහ සංඝරාජ පදවිය
මහ මැතිවරණයේ ප‍්‍රතිඵල අනුව ශක්තිමත් ජන වරමක් ආණ්ඩුවට ලැබී තිබේ. අධිශ්ඨානශීලී රටක් වශයෙන් අනාගතය දෙස බලන්නට හොද පසුබිමකි. සමාජයේ පවතින බෙදීම් තුරන් කර එකමුතුවෙන්නට සුදුසු අවස්ථාවකි. පැරණි ව්‍යුහ අමතක කර අලූතින් හිතන්නට අවශ්‍යය...
More...
 
 
1 / 2 / 3 / 4 / 5 / 6 / 7 / 8 / 9 / 10
Record - 51 to 60 of 96 Records