06/09/2020 - දේශය
පස්වැනි පරම්පරාවේ සන්නිවේදනය
පස්වන පරම්පරාවේ තොරතුරු තාක්ෂණ සන්නිවේදන අවකාශය දෙස ජගත් ප‍්‍රජාව අවධාරණයෙන් බලා සිටිති. මෙතෙක් දුරකතනකයකින් කතා කරන අන්තර් ජාලයට ප‍්‍රවේශවන තැනක පැවැති තාක්ෂණය යන්ත‍්‍ර අතර සන්නිවේදනය දක්වා පරාසයකට පුලූල් වන අතර එය විශාල පරිවර්තනයකි...
More...
 
09/09/2020 - ලංකාදීප
හදිසි ගලවා ගැනීමේ ඒකකයකට අවස්ථාව
www.milindaprashna.com
ඉන්ධන ප‍්‍රවාහනය කරමින් තිබුණ දැවැන්ත නෞකාවක හදිසියේ හටගත් ගින්න පසුගිය දිනවල ආන්දෝලනයක් ඇති කළේය. ක්වෙට් සිට ඉන්දියාව දක්වා ගමන් කරමින් තිබුණ එහි අනතුර හුදෙක් ආර්ථික ප‍්‍රශ්නයක් පමණක් නොවේ...
More...
 
13/09/2020 - දේශය
සාගරික විපතක දී හදිසි ගලවා ගැනීමේ ඒකකයක්
ඉන්දියාව තෙක් ඉන්ධන ප‍්‍රවාහනය කරමින් තිබුණ දැවැන්ත නෞකාවක හදිසියේ හටගත් ගින්න පසුගිය සතියේ ජාත්‍යන්තර අවධානයට ලක් විය. ලක්ෂ ගණනක් නැව් සාගරය පුරා සැරි සරමින් සිටී. කන්ටේනර්, ඛනිජ තෙල් හා ගෑස් ප‍්‍රවාහනය එයින් ප‍්‍රධානය. අනතුරට පත් වූයේ විශාලතම නැවකි...
More...
 
16/09/2020 - ලංකාදීප
සංචාරක ව්‍යාපාරය දශක දෙකකින් ආපස්සට
www.milindaprashna.com
සංචාරක ව්‍යාපාරයේ අන්තර් ජාතික තත්ත්වය බලවත් පසුබෑමකට ලක්ව තිබේ. ලෝක සංචාරක සංවිධානයේ අලූත්ම වාර්තා අනුව ලොව පුරා සිදුවූ සංචරණය වසර විස්සකින් ආපස්සට ගමන් කර තිබේ. දශක දෙකකට කලින් ලෝකයේ තිබුණ ව්‍යුහය සංකීර්ණ එකක් නොවේ. අද...
More...
 
20/09/2020 - දේශය
සංචරණ ආදායම අඩුවන අභියෝගය හා අලූත් අවස්ථා
කොවිඞ් වසංගත තත්ත්වය සමග සංචාරක ව්‍යාපාරයේ සෑහෙන පසුබෑමක් වාර්තා වී තිබේ. ලෝකයේ නොයෙක් ස්ථාන වලින් විකල්ප අත්හදා බලන බව අනාවරණය වෙයි. බි‍්‍රතාන්‍ය කෞතුකාගාරය තාක්ෂණික යෙදවුමක් හදුන්වා දී තිබේ...
More...
 
23/09/2020 - ලංකාදීප
ආර්ථික පසුබෑමකින් යැපෙන සමාජයක්
www.milindaprashna.com
ආර්ථිකය ඒකාකාරිව පවතින්නේ නැත. එහි විවිධ වෙනස්කම් සිදුවෙයි. වර්ධන වේගය අඩු වැඩි වන අවස්ථාවල වෙනස්කම් දැනෙන්නට පටන් ගනී. ශ‍්‍රී ලංකාව, ජාත්‍යන්තරය සමග බැදුන රටකි. ආනයනය සහ අපනයනය පමණක් නොව ආගමන හා විගමන වශයෙන් ඉතා සංකීර්ණ ක‍්‍රියාවලියකය...
More...
 
25/09/2020 - ලංකාදීප
ත්‍රීකුණාමලයේ මහ නාහිමියන්ගෙන් ධර්මපාල ප්‍රතිමාවක්
උරුමයක උල්පත හා පාත්ෆයින්ඩර් පදනමේ නිර්මාතෘ මිලින්ද මොරගොඩ මහතා පසුගියදා අමරපුර ශ්‍රී ධර්මරක්ෂිත නිකායේ තිරිකුණාමලයේ ආනන්ද මහ නාහිමිපානන් බැහැ දැක ආශිර්වාද ලබාගත්තේය...
More...
 
27/09/2020 - දේශය
අනාගතය මිහිරි කරන තිත්ත තීරණ ගැනීම
කොවිඞ් වසංගතය සාර්ථක ලෙස පාලනය කරන්නට ශ‍්‍රී ලංකාව සමත්ව සිටී. සති ගණනකින් රට තුළින් රෝගීන් වාර්තා වී නැත. අවදානමක් නැති බව ප‍්‍රකාශ නෙවේ. මෙරට රෝහල් වල පහසුකම් හා වෛද්‍ය කාර්ය මණ්ඩලයට දරා ගත හැකි තරමට ව්‍යාප්තිය අඩාල කර ගෙන තිබේ...
More...
 
30/09/2020 - ලංකාදීප
පොදු ප‍්‍රවාහනයේ නව ප‍්‍රවණතා
www.milindaprashna.com
නගරයට ඇතුළුවන බස් මගී රථයකට වෙනම මංතීරුවක් වෙන් කිරීමට රථවාහන පොලිසිය පසුගිය දා තීරණය කළේය. ක‍්‍රියාත්මක කිරීමේ දී සෑහෙන වාද විවාද හට ගැණින. අත්හදා බැලීම් ගණනාවක නිරතවිය. උදෑසන සහ සවස් කාලයේ පවතින අධික වාහන තදබදය පාලනය කරන උත්සාහයක් මෙම පියවර තුළ තිබුණි...
More...
 
04/10/2020 - දේශය
පොදු ප‍්‍රවාහනයේ ගැටළු සදහා රාමුවෙන් එපිට විසදුමක්
කොවිඞ් වසංගත තත්ත්වයේ තර්ජනය හමුවේ සමාජ දුරස්ථකරණය ඉතාම වැදගත්විය. ශ‍්‍රී ලංකාව රෝගයෙන් ගැලවෙන්නට පියවර ගත් රටක් වශයෙන් ජාත්‍යන්තරය ඉදිරියේ වැදගත් තැනක් දිනා ගෙන ඇත. වසංගත තත්ත්වය ගැන නැවත සිහිපත් කරන්නේ ඇයි? පොදු ප‍්‍රවාහනයේ තරම ගැන නිරීක්ෂණය කරන අතරතුර අවදානම ගැන නොසලකා සිටිය නොහැකිය. මහා මාර්ග වාහන වලින් ගහනය. ඒවායෙන් ඇති කරන තදබදය විශාල ගැටළුවකි...
More...
 
 
1 / 2 / 3 / 4 / 5 / 6 / 7 / 8 / 9 / 10
Record - 61 to 70 of 96 Records