07/10/2020 - ලංකාදීප
ජීවිත රැකගෙන රටත් ඉදිරියට
www.milindaprashna.com
කොවිඞ් 19 වයිරසයේ බලපෑම තුරන් වී නැත. ව්‍යාප්තිය ආරම්භ වූ මුල් වකවානුවේ තිබුණ දැඩි භීතිය පමණක් අඩුවී තිබේ. අවදානම තුරන් වී යන තුරු පරීක්ෂාකාරී වීම සුදුසුය. ලෝකයේ නොයෙක් තැන් වලින් වයිරසය මගින් ඇතිකරන බිහිසුණු බව අනාවරණය වෙයි. ජීවිත බිලිගන්නා තරම ගැන තොරතුරු නිතිපතා අනාවරණය කෙරේ...
More...
 
11/10/2020 - දේශය
කොවිඞ් වසංගතයේ ව්‍යාප්තිය හා පරෙස්සම
කොවිඞ් වයිරසයේ විසි එක් වැනි සියවස මුහුණ පා ඇති බරපතලම තර්ජනය විය හැකිය. ත‍්‍රස්තවාදය, මත්ද්‍රව්‍ය වලින් කරන විනාශය හෝ දරිද්‍රතාවය වැනි කාරණා ලෝක දේශපාලනයේ අවධානයට ලක්ව තිබුණි. එහෙත් මෙම වසරේ මුල් භාගයේ සිට පැතිරෙන නව කොරෝනා නොඑසේනම් කොවිඞ් -19 වසංගත තතත්වය සමාජ සහ ආර්ථික ව්‍යුහය උඩු යටිකුරු කර තිබේ...
More...
 
11/10/2020 - දේශය
කැලණි රජ මහා විහාරස්ථානයේ සිවුරු ගල ස්ථාපනය කෙරේ
කැලණිය රජමහාවිහාරාධිපති මහාචාර්ය මහින්ද සංඝරඛිත හිමියන් විසින් සිවුරු ගල පිහිටුවීමේ ථෙතිහාසික වැදගත්කම උරුමයක උල්පත නිර්මාතෘ මිලින්ද මොරගොඩ මහතාට විස්තර කළ අවස්ථාව...
More...
 
14/10/2020 - ලංකාදීප
ජාතික වස්තු කොල්ලකරුවන්ගෙන් ආපසු ලැබෙන සලකුණු
www.milindaprashna.com
කොවිඞ් 19 වයිරසයේ බලපෑම ඉදිරියේ මුළු ලෝකයම ගැටළු සහගත තැනකය. එක්තරා ආකාරයකට නිසොල්මන්ය. එහෙත් නිහඩ වී නැත. අතීත උරුමය ඉල්ලා කරගෙන ගිය සටනක් තීරණාත්මක තැනකට පැමිණ තිබේ. නෙදර්ලන්ත කෞතුකාගාර දෙකක් තමන් සතු එහෙත් වෙනත් රටවලට අයත් පෞරාණික දේ ආපසු භාර දෙන්නට තීරණය කර ඇත...
More...
 
18/10/2020 - දේශය
අතීත උරුමය ඉල්ලන සටන ඉදිරියේ නෙදර්ලන්තයේ තීරණය
ලංකාව යටත් කරගත් බ්‍රිතාන්‍යය ජාතිකයෝ අවසන් පාලකයා වූ ශ‍්‍රී වික‍්‍රම රාජසිංහ රජු සිර භාරයට ගත්හ. රාජසිංහ රජු ගේ සිංහාසනය, ඔටුන්න ඇතුළු රාජකීය සංකේත සෑහෙන ප‍්‍රමාණයක් බ්‍රිතාන්‍යයට ගෙන ගියේය. එම සිද්ධියට පෙර හා පසු මෙරටින් රැගෙන ගිය කෞතුක වස්තු, සිහිවටන යනාදිය සවිස්තරාත්මකව සොයා ගැනීමට පුලූවන්කමක් නැත...
More...
 
21/10/2020 - ලංකාදීප
මැති ඇමැති සංඛ්‍යාව බස්සන ඉතාලි පාඩම
www.milindaprashna.com
මුළු ලෝකයම එකිනෙකට වෙනස් ගැටළු ගණනාවක සිටින අතරවාරයේ ඉතාලි වැසියෝ පාර්ලිමේන්තුවේ නියෝජනය කප්පාදු කරන තීරණයක් ගෙන ඇත. එරට පාලක පක්ෂ සන්ධානයේ යෝජනාවක් අනුව, මන්ත්‍රී කණ්ඩායම හා සෙනෙට් මණ්ඩලය නියෝජනය අඩු වනු ඇති අතර එය සියයට හැත්තෑවක බහුතර ඡන්දයකින් අනුමත වී තිබේ...
More...
 
25/10/2020 - දේශය
හරිත ප‍්‍රතිපත්ති වලින් සන්නද්ධවන අනාගතය
කොවිඞ් වයිරසයේ වසංගත තත්ත්වය හෙයින් ලෝකයේ සෑම රටක්ම පාහේ බලවත් දුෂ්කරතාවයකය. සමහර රටවල් හා නගර වසංගතයේ පළමු වටයේ දී සම්පූර්ණයෙන් වසා දමන ලද අතර දෙවැනි රැල්ල ඉදිරියේ නැවතත් තද තීරණ ගනිමින් සිටින බව පෙනේ...
More...
 
31/10/2020 - ලංකාදීප
දේශපාලනයේ කුණාටු මවන කොවිඩ් වසංගතය
www.milindaprashna.com
කොවිඩ් -19 වයිරසයේ ව්‍යාප්තිය හුදෙක් භයානක වසංගතයක් පමණක් නොවේ. ලෝකය පුරා දේශපාලන කුණාටු නිර්මාණය කරමින් සිටී. චීනයේ හුඛෙයි ප්‍රාන්තයෙන් මතු වූ, තවමත් ප්‍රතිකාරයක් සොයා ගෙන නැති වයිරසය ලෝකයේ සියළුම රටවලට පැතිරී හමාරය. පළමු වටය අවසානයේ, දෙවැනි රැල්ලක් ද නැගෙමින් තිබේ...
More...
 
01/11/2020 - දේශය
ඉන්දියාවේ සූර්ය බලශක්ති විප්ලවය
ඉන්දියාව අඩුම වියදමකින් බලශක්තිය නිපදවන පියවරකට අවතීර්ණ වී තිබේ. එය රටට විශාල ආර්ථීකයට සෑහෙන වාසිදායක තත්ත්වයක් නිර්මාණය කර ඇත. පොසීල ඉන්ධන දහනයකර ධන හානිය හා පරිසර විනාශය අඩුවන බව ද පර්යේෂකයෝ පෙන්වා දෙති. බලශක්තිය නිපදවන රාමුව වෙනස් කර තිබේ...
More...
 
04/11/2020 - ලංකාදීප
කල් දැමීම අතහරිමු, පුහුණු කරවීම අරඹමූ
www.milindaprashna.com
සාමාන්‍ය ජන ජීවිතය වෙනදා මෙන් ගත වෙන්නේ නැත. කොවිඞ් -19 වයිරසයේ ව්‍යාප්තිය රට මුහුණ දෙන අර්බුදයකි. රැකී රක්ෂාවල නිරතවීම අවහිර වී තිබේ. වැඩට යන්නේ කවදාදැයි ඇගිලි ගණින පිරිසක් පමණක් නොව සේවයට නොයන නමුත් වැටුප නිසි පරිදි ලැබෙන තෙක් බලා සිටින පිරිසක් ද අප අතර සිටිති...
More...
 
 
1 / 2 / 3 / 4 / 5 / 6 / 7 / 8 / 9 / 10
Record - 71 to 80 of 96 Records