09/04/2023 - දේශය
මහ කොමසාරිස් මිලින්ද ඉන්දීය අගමැතිවරයාගේ ආර්ථික උපදේශක සභාව අමතයි
ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් මිලින්ද මොරගොඩ මහතා පසු ගියදා ඉන්දීය අගමැතිවරයාට උපදෙස් දෙන විශේෂ ආර්ථික උපදෙස් සභාව ඇමතීය. නව දිල්ලියේ දී මෙම සාකච්ඡාව පැවැත්විණි...
More...
 
09/04/2023 - ඉරිදා ලංකාදීප
අධි වියදම් කෘෂිකර්මයෙන් ගොවි ජනතාව බැහැර කිරීම
ඉකුත් වසර දහය තුළ ඉන්දියාවේ වේගයෙන්ම වර්ධනය වූ ප‍්‍රදේශය ගුජරාට් ප‍්‍රාන්තය බව දැක්වේ. කෘෂිකර්මයට වඩාත් ප‍්‍රසිද්ධියක් උසුලයි. කර්මාන්ත විශාල ප‍්‍රමාණයක් ද පිහිටා තිබේ. කපු, රටකජු, උක්, රට ඉදි බහුලව නිපදවන අතර කිරි සහ කිරි ආශ‍්‍රිත නිෂ්පාදන ද මහා පරිමානයෙන් සිදුකෙරේ. රැකියා හිගය අඩුම ප‍්‍රාන්තය වශයෙන් දැක්වේ...
More...
 
26/03/2023 - ඉරිදා ලංකාදීප
ජපන් හා ඉන්දිය සහයෝගීතාවයෙන් ඉන්දු පැසිපික් කලාපයට සිදුවන බලපෑම
ජපානයේ අගමැති ෆුමියෝ කිෂිඩා මහතා පසුගිය දා ඉන්දියාවේ නිල සංචාරයක නිරත විය. ජපානයේ දී පැවැත්වෙන ජී හත කණ්ඩායමේ වාර්ෂික සැසිවාරයට සහභාගීවන ලෙස ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතාට මෙහි දී ආරාධනා කෙරිණි...
More...
 
19/03/2023 - ඉරිදා ලංකාදීප
යුද උපකරණ අලෙවිය හා සමාන්තරව සුවිශේෂී අත්දැකීම් බෙදාගැනීම
යුද ගැටුම්වල අවසානයක් නැත. ඉතාම දුප්පත් රටක් පවා ආයුධ මිල දී ගනී. සිය ආරක්ෂාව තර කරන පියවරඅනුගමනය කෙරේ. ජාතික ආදායමෙන් ප‍්‍රතිශතයක් වශයෙන් සෞඛ්‍ය පහසුකම් වෙනුවන් වියදම් කරන ප‍්‍රමාණයට වඩා ධනයක් යුද මෙවලම් වෙනුවෙන් වැය කරන රටවල් ඇත...
More...
 
12/03/2023 - ඉරිදා ලංකාදීප
කළු රත්තරන් කිරුළකින් හැඩවෙන රාජස්ථානයේ කාන්තාරය
කලූ රත්තරන්, ඛනිජ තෙල් සම්පත් හදුන්වන අන්වර්ථ නමකි. තෙල් නිධියක් සොයා ගැනීම රන් ආකරයකටත් වඩා වටිනා බව ප‍්‍රකාශ වේ. ඉන්දියාවේ රාජස්ථාන් ප‍්‍රාන්තයේ තෙල් ගවේශණය කර ඇත. මෙම කාන්තාරයේ අලූතින් ඉදිවෙන තෙල් පිරිපහදුව රාජස්ථාන් ප‍්‍රාන්තයට රනින් ඔපවැටෙන කිරුළකි...
More...
 
06/03/2023 - ලංකාදීප
අය වැය පියැවීම ආර්ථික වර්ධනය නොවේ
එදිනෙදා ජීවත්වීම ඉතාම දුෂ්කර වී ඇති කාලවකවානුවකි. බරපතල ආර්ථික පීඩනයක පසුවන පොදු ජනතාව වෙත රජයේ පැවැත්ම ද, උහුලන්නට සිදුවී තිබේ. ආදායම හා වියදම පාලනය කරගත නොහැකි තැනක පසුවන රජය, විශාල වශයෙන් බදුවැඩි කර ඇත...
More...
 
05/03/2023 - ඉරිදා ලංකාදීප
සුළු මුදලක් ඉතිරි කළොත් විශ‍්‍රාම වැටුපක් අතට ලැබෙන ක‍්‍රමයක්
අනාගතයේ සුවසේ ජීවත්වීම සියළුම දෙනාගේ අපේක්ෂාවකි. වයස්ගත වූ පසු, අනුන්ට අත නොපා තමන්ගේ ඉපැයීම් වලින්ම ජීවත්විය හැකි සුරක්ෂිත පරිසරයක් බලාපොරොත්තු වෙති. සමාජයේ ඉහළ ස්ථරයේ කොටස්වලට වරප‍්‍රසාද ඇත...
More...
 
26/02/2023 - ඉරිදා ලංකාදීප
ආර්ථිකයේ බලය ඩිජිටල්කරණය කරගත් දැවැන්තයෙකුගේ ගමන
ඉන්දීයාවේ දී පසුගියදා පැවැති 2023 නායකත්ව සංසදය අතරතුර එරට තොරතුරු තාක්ෂණයේ මාස අනුවක ව්‍යායාමය ගැන සදහනක් කෙරිණ. 2015 ජුනි මාසයේ දී අගමැති නරේන්ද්‍ර මෝදි මහතා ඩිජිටල් ඉන්දියා සංකල්පය හදුන්වා දී ඇත...
More...
 
19/02/2023 - ඉරිදා ලංකාදීප
විශාලතම ඖෂධ නිෂ්පාදක අසල්වැසියාගෙන් රෝගීන්ට බෙහෙත්
ලෝකයේ විශාලතම ඖෂධ නිෂ්පාදකයන් අතර ඉන්දියාව ඉදිරියෙන් සිටී.ඉන්දියාවේ සෞඛ්‍ය වාර්තා අනුව ඉන්දියානු නිෂ්පාදකයන්ගේ බෙහෙත්වල මිල අඩු අතර නිෂ්පාදනය සදහා අවශ්‍ය අමුද්‍රව්‍ය, චීනයෙන් මහා පරිමානයෙන් ආනයනය කෙරේ...
More...
 
12/02/2023 - ඉරිදා ලංකාදීප
දුප්පත් ජනතාවගේ පානීය ජලපහසුව සදහා සුවිශේෂී අවධානයක්
ඉන්දියාව, ලෝකයේ වැඩිම ජනගහනයක් සහිත රට බවට පත්වෙමින් සිටී. එයින් සියයට හැට පහකට පරිහරණයට ලැබෙන ජලය නියමිත ප‍්‍රමිතියකින් තොර බව දැක්වේ. වසර 2025 වන විට, ඉන්දියානුවන්ට පිරිසිදු පානීය ජල සම්පාදනය කරන ‘‘ජල ජීවන් ’’ මෙහෙයුම දැන් ක‍්‍රියාත්මක වෙමින් පවති....
More...
 
 
Record - 31 to 40 of 46 Records
Pg 1 | Pg 2 | Pg 3 | Pg 4 | Pg 5