18/06/2023 - ඉරිදා ලංකාදීප
නවීන් ගේ යෝජනාවකින් නම් කළල, කලාම් දූපතේ සිට මිසයිල් අත්හදාබැලීම
ඉන්දියාව පසුගිය සතියේ අලූත්ම පරම්පරාවේ න්‍යශ්ඨික මිසයිලයක් සාර්ථකව අත්හදා බැලීය. වඩාත් සූක්ෂම මිසයිල් අත්හදා බැලීම සදහා පමණක් වෙන්කර ඇති අබ්දුල් කලාම් දුපතේ දී මෙම මිසයිලය ගුවන් ගත කරන ලදි. මෙය කිලෝ මීටර් දහසක සිට දෙදහස දක්වා ප‍්‍රහාරක පරාසයක් සහිතව ක‍්‍රියාත්මක කළ හැකි බව දැක්වේ...
More...
 
11/06/2023 - ඉරිදා ලංකාදීප
දුප්පතුන්ට ලැබිය යුතු ඉසුරු අතලොස්සක් අතට පත්වන සංවර්ධනයක්
2012- 2021 දක්වා ගත වූ වසර නමයක් තුළ ඉන්දියාවේ උත්පාදිත ධනයෙන් 40% ජනගහනයෙන් 1% ක් අත්පත්කර ගෙන ඇති අතර 3% පමණ සුළු ප‍්‍රතිශතයක් ජනගහනයේ පහලම සියයට පනහ එනම් ඉන්දියාවේ ජනගහනයෙන් හරි අඩකට ලැබී තිබේ...
More...
 
04/06/2023 - ඉරිදා ලංකාදීප
මවුන්ට්බැටන් පිරිනැමූ චෝල යශ්ඨිය අලූත් පාර්ලිමේන්තුවට
මෙම සියවස ඉන්දියාව අණසක පතුරවන මොහොතක් බවට පත් කරගෙන තිබේ. විශාල ජනගහනය, දැවැන්ත ආර්ථිකය, විශාලතම ආහාර නිෂ්පාදකයා පමණක් නොව ලෝකය පුරා විහිදී ඇති ඉන්දීය සම්භවයක් ඇති පිරිස ඉන්දියාවේ ශක්තිය විදහා දක්වන අංශ කිහිපයකි...
More...
 
30/05/2023 - ලංකාදීප
විප්ලවීය වෙනසක් අවශ්‍ය ඇයි
ශ‍්‍රී ලංකාවේ දැනට පවතින ආර්ථික හා සමාජ වාතාවරණය නිරීක්ෂණය කරන විට හොදින් පෙනෙන කරුණක් තිබේ. ශ‍්‍රී ලංකාවේ ආර්ථිකයෙහි තරම ගැන ජන සමාජයට පැහැදිලි අවබෝධයක් නැත. වසරකට කලින් ඉතාම දුෂ්කර තත්ත්වයක් හට ගැණින...
More...
 
28/05/2023 - ඉරිදා ලංකාදීප
විදුලිය උත්පාදනය හා ග‍්‍රිඞ් සබදතාවයෙහි ස්මාට් ප‍්‍රතිපත්ති
විදුලිය ගාස්තු නැවත සංශෝධනය ගැන ආන්දෝලනයක් හටගෙන ඇත. නිපදවන මිලට විකිණීම එක ප‍්‍රතිපත්තියකි. අඩු මිලකට විදුලිය නිපදවන ක‍්‍රම කෙරෙහි සොයාබැලීම අනෙක් ක‍්‍රමයකි...
More...
 
21/05/2023 - ඉරිදා ලංකාදීප
සමාජ සුබසාධන වැඩ පිලිවෙල සංවර්ධනය සමග සමපාත කරගැනීම
ආර්ථික අපහසුතාවලට ලක්ව සිටින ජන කොටස් තෝරා ඔවුන් නගා සිටුවන ‘අස්වැසුම’ නමින් වන සමාජ සුබසාධන වැඩ පිලිවෙලක් ලබන ජුලි මාසයේ සිට ඇරඹේ. රජයේ සහනාධාර අපේක්ෂා කරන අයැදුම්පත් තිස් හත් ලක්ෂ දොලොස් දහසකට වැඩි ප‍්‍රමාණයක් ලැබී තිබුණි...
More...
 
14/05/2023 - ඉරිදා ලංකාදීප
රුසියා යුක්රේන ගැටුම් අතරවාරයේ ඉන්දියාව තෙල් වෙළදාමට
රුසියාව යුක්රේනය අතර හටගත් යුද ගැටුම් තවමත් අවසානයක් නැත. පසුගිය වසරේ පෙබරවාරි මාසයේ මැද විශේෂ ආරක්ෂක මෙහෙයුමක් බව සදහන් කරමින්, රුසියානු සේනාංක යුක්රේන දේශ සීමාව...
More...
 
07/05/2023 - ඉරිදා ලංකාදීප
ජන සමාජය සමග සෘජු සංවාදයකට සූදානම් වන නායකත්වයක්
මෝදි අගමැතිවරයාගේ ගුවන් විදුලි වැඩසටහන තාක්ෂණය, කෘෂිකර්මය, ආර්ථික, සමාජ හා දේශපාලන වැනි ක්ෂේත‍්‍ර විශාල අරභයා අදහස් ඉදිරිපත් කරන අතර එය සමාජයේ විවිධ ස්ථරවල අවධානය දිනාගන්නට සමත්ව ඇත. ඉන්දියාවේ ඉදිරි සැලසුම් හා අනාගත අභිවෘද්ධිය ගැන හිතන්නට මෙමගින් අවස්ථාව සලසා දී තිබේ...
More...
 
30/04/2023 - ඉරිදා ලංකාදීප
අභ්‍යවකාශ ගවේශන තාක්ෂණය පුද්ගලික අංශයට පැවරේ
ඉන්දියාව 1961 වසරේ දී අභ්‍යවකාශ තාක්ෂණයට අවතීර්ණ වී ඇත. එම කාල වකවානුව ඉන්දියන් ආර්ථිකයේ නරකම තැනක පසු වූ කාලයකි. ජාත්‍යන්තර වාර්තා දක්වන පරිදි ඒක පුද්ගල ආදායම අඩුම රටවල් අතලොස්ස අතර ඉන්දියාව ද එක රටකි...
More...
 
23/04/2023 - ඉරිදා ලංකාදීප
මහා සිංහලයේ වීර කතාව ජන හදවත්වලට ඇතුළුකිරීම
රාමායනය හා මහාභාරත් කාව්‍යයන්හි සිද්ධි, සංකේත හා ස්ථාන සම්බන්ධයෙන් අති විශාල විශ්වාසයක් ඉන්දියානුවන්ට ඇත. ඥාති සහෝදර පාර්ශ්ව දෙකක් වන කෞරවයන් සහ පාණ්ඩවයන් අතර ඇති වූ කුරුක්ෂේත‍්‍ර යුද්ධය මහාභාරත් කාව්‍යය විචිත‍්‍රව විස්තර කරයි...
More...
 
 
Record - 21 to 30 of 46 Records
Pg 1 | Pg 2 | Pg 3 | Pg 4 | Pg 5