07/04/2019 - ඉරිදා ලංකාදීප
විශ්ව ගම්මානය කරා එළැඹෙන විට අවධානයට ගත යුතු කරුණු
චීනය, සහ ප්‍රංශය හවුලේ සංවිධානය කළ විශ්ව පරිපාලන සංසඳයේ සැසිවාරයක් පැරිසියේ දී පසුගිය දා අවසන් විය. යුරෝපා රටවල නායකයෝ සමග චීනය අලූතින් නැගී එන වාතාවරණය ගැන මෙහි දී දීර්ඝ වශයෙන් සාකච්ඡා කර තිබේ...
More...
 
03/04/2019 - ලංකාදීප
යුද සමයේ තිබූ අහේනිය යුද්ධයෙන් පසු සමනය වුණාද?
www.milindaprashna.com
සියළු විපාක වලට හේතුව යුද්ධය යැයි සාප කරන ලද යුගයක් තිබුණි. යුද්ධය අවසන් කරන තෙක් ඉවසන්න. ජනතා ප‍්‍රශ්න වලට එකල ලැබුණ ජනප‍්‍රිය පොදු උත්තරයක් විය. වෙඩි හඞ නතර වී වසර දහයක් ගත වී තිබේ. දශක තුනක කාලයක් පැවැති යුද්ධයෙන් රටට සිදුවූ හානිය අති විශාලය...
More...
 
31/03/2019 - දේශය
ගූගල් සමාගමෙන් ස්මාට් නගරයක්
කැනඩාවේ ටොරෙන්ටෝ නගරයේ නොසලකා හැර තිබුණ ප‍්‍රදේශයක වග තුග ජාත්‍යන්තර අවධානයට ලක් ව තිබේ. එයට හේතුව ලෝකයේ පළමු ස්මාට් නගරය තනන්නට ඇති සූදානමයි. සුප‍්‍රකට ගූගල් සමාගම එයට මුල් වී සිටී...
More...
 
31/03/2019 - ඉරිදා ලංකාදීප
එතැන හා මෙතැන සම්බන්ධ කිරීම නූතන අවශ්‍යතා අතරින් ප‍්‍රමුඛය
සම්බන්ධතා ඇති කිරීම ප‍්‍රධාන අවධානයක් ලක් වූ කාරණයකි. Connectivity ප‍්‍රජාව වෙනුවෙන් බිහි වී ඇති සංකල්පයකි. චීන මහා ප‍්‍රාකාරය ලෝකයේ පුදුම හතෙන් එකකි. පසුගිය දශක තුන තුළ චීනය රට පුරා ඉදි කරන ලද අධිවේගී මාර්ග පද්ධතිය තවත් පුදුමයක් බවට පත් ව තිබේ...
More...
 
27/03/2019 - ලංකාදීප
රෝග නිවාරණයට මාත්‍රාවෙන් අඩුබෙහෙත්
www.milindaprashna.com
නිදුක් නිරෝගී බව අප සියළුම දෙනාගේ ප‍්‍රාර්ථනයයි. රෝගී වූ පසු එය සුවපත් කරගන්නා තෙක් ප‍්‍රශ්න සෑහෙන ප‍්‍රමාණයකට මුහුණ දෙන්නට සිදුවෙයි. වහා නිසි ප‍්‍රතිකාර ගැනීම ඉතා වැදගත්ය. සුදුසු වෛද්‍යවරයෙකු මුණ ගැසී පරීක්ෂා කිරීමෙන් පසු රෝගියාට අවශ්‍ය ඖෂධ නියම කෙරේ...
More...
 
24/03/2019 - දේශය
රොබෝවරු පාලනය කරන ලෝකයක්
ලෝකයේ පැවැත්ම ගැන විශ්මයාර්ථයක් පැන නැගෙමින් තිබේ. නිෂ්පාදන, අලෙවි හෝ සේවා අංශ වල රොබෝවරුන් ගේ සම්ප‍්‍රාප්තිය නොසිතන තරමේ වේගයක් අත්පත් කරගෙන ඇත. රොබෝ තාක්ෂණය දියුණු වන අතර මෙතෙක් පැවැති කර්කෂ පෙණුම ද වෙනස් වී තිබේ...
More...
 
24/03/2019 - ඉරිදා ලංකාදීප
දෙමව්පියන්ගේ හැකියාව අනුව දරුවන්ට ලැබෙන අවස්ථා
දරුවන්ට හොඳම තැනක් නිර්මාණය කරන්නට සෑම දෙමාපියෙකුගේ ම සිහිනයකි. ජීවිත කාලය තුළ තමන්ට ළඟා කරගන්නට නොහැකි වූ අවස්ථා සිය දරුවන්ට හිමි කරදෙන්නට නොකරන දෙයක් නැති තැනට පසුබිම සකස් වී තිබේ...
More...
 
20/03/2019 - ලංකාදීප
රැකියා ඇතත් මිනිස්සු නැත මිනිසුන් ඇතත් රක්ෂා නැත
www.milindaprashna.com
ස්ථිර රැකියාවක් සොයා ගැනීම පුද්ගල සමාජ අවශ්‍යතාවයකි. ඉගෙනගැනීමෙන් පසු යහපත් ආදායමක් ලැබෙන සහ හොඳ පිළිගැනීමක් ඇති වෘත්තියක් අපේක්ෂා කෙරේ. ලැබෙන අවස්ථා හා පවතින රැකියා අවස්ථා අතර පරතරයක් තිබේ. එහි විෂමතා ඇත...
More...
 
17/03/2019 - දේශය
මස් නැති මස් බර්ගර් - ඊ.සී.ජී ඔරලෝසු
ඇමරිකානු ව්‍යවසායකයෙකු හා තාක්ෂණය ගැන විශාල අවධානයක් සහිත දර්ශනවාදියෙකු සේ සැලකෙන බිල් ගේට්ස් ලෝකයේ අලූත්විය හැකි අංශ ගැන වැදගත් තොරතුරු දහයක් අනාවරණය කර තිබේ. මෙම වසර තුළ ඒවා හැබෑ ජීවිතයේ දී අත්දැකීම් වලට එකතුවනු ඇති අතර යතාර්ථයක් වනු ඇත...
More...
 
17/03/2019 - ඉරිදා ලංකාදීප
රජයේ රැකියා ප‍්‍රතික්ෂේප කරන පරපුරක් බිහි කළ යුතුය
ඉන්දියාවේ මහාරාශ්ඨ මහ ලේකම් කාර්යාල අවන්හලේ වේටර් තනතුරු සඳහා හත්දාහක් අයැදුම් කර ඇති බව පසුගිය දා අනාවරණය විය. ඇබෑර්තු ගණන දහ තුනකි. ඉල්ලූම් පත් එවූ අය අතර සෑහෙන පිරිසක් උපාධිධාරීහුය. මෙම ප‍්‍රවෘත්තිය ජාත්‍යන්තර මාධ්‍ය අනාවරණය කර තිබුණි...
More...
 
Record - 61 to 70 of 102 Records
Pg 1 | Pg 2 | Pg 3 | Pg 4 | Pg 5 | Pg 6 | Pg 7 | Pg 8 | Pg 9 | Pg 10 | Pg 11