13/08/2017 - දේශය
නිල කටයුතු වලින් ඉවත්වන පිලිප් කුමාරයා
ජීවිතයේ අනු හය අවුරුද්ද පසු කරන අවස්ථාවේ දී එඩින්බරෝ හි ආදිපාද පිලිප් කුමාරයා නිල කාර්යයන්ගෙන් ඉවත් වන බව නිවේදනය කර තිබේ. එම ප‍්‍රකාශය ජගත් ප‍්‍රජාවගේ අවධානයට ලක්ව ඇත. ඔහුගේ ආර්යාව එළිසෙබත් මහ රැජන අනු එක්වැනි වියේ දී ද රාජ්‍ය තාන්ත‍්‍රික කාර්යයන්හි නිරතය...
More...
 
09/08/2017 - ලංකාදීප
ශිෂ්‍යයන්ගේ චර්යාව
www.milindaprashna.com
අයිවර් ජෙනින්ග්ස් මෙයින් වසර හැට පහකට කලින් ලියන ලද සටහනක් කියවන්නට ලැබිණ. විශ්ව විද්‍යාල දරුවන් ගැන එය ලියා ඇත. පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ උප කුලපතිවරයා වූ හෙතෙම මෙරට පළමු ව්‍යවස්ථාව කෙටුම්පත් කළ විද්වතා වශයෙන් වඩාත් ප‍්‍රකටය...
More...
 
06/08/2017 - ඉරිදා ලංකාදීප
ඛනිජ තෙල් යුගයේ අවසානය
ඉන්දියන් එක්ස්ප‍්‍රස් පුවත්පත මෙයින් මාස ගණනකට කලින් පළ කරන තීරු ලිපියකින් අනාවරණය කරන ලද වැදගත් සංකල්පයක් තිබේ. මෙතෙක් ලෝකය තුළ බලශක්ති ක්ෂේත‍්‍රයේ විශේෂිත තැනක් අත්පත් කරගෙන සිටි ඛනිජ තෙල් වල බලය අවසන් වන අතර බොරතෙල් යුගය ඉක්මනින් අවසන් වන බවය...
More...
 
06/08/2017 - දේශය
ෆෙඞ්රික් එංගල්ස්
ජර්මන් ජාතික ෆෙඞ්රික් එංගල්ස් සිය කාලය සහ ධනය වැය කරමින් කාල් මාක්ස් සමග එකතුවී ඉටු කරන ලද කාර්ය භාරය ගැන අලූත් සංවාදයක් ආරම්භ වී තිබේ. දාර්ශනිකයෙකු සහ සමාජ විද්‍යාඥයෙකු වශයෙන් ප‍්‍රකට හෙතෙම මාධ්‍යවේදියෙකු වශයෙන් ද ක‍්‍රියා කර ඇති අතර ව්‍යාපාරිකයෙකු ද විය...
More...
 
02/08/2017 - ලංකාදීප
විධායක ජනාධිපති ධුරය ඕනෑද?
www.milindaprashna.com
විධායක ජනාධිපති ක‍්‍රමය ඉවත් කළ යුතු බවට සමාජය තුළ සංවාදයක් තිබේ. පළමු විධායක ජනාධිපති ජේ. ආර්. ජයවර්ධන මහතා විශ‍්‍රාම ගැනීමෙන් පසු 1992 වසරේ දී ‘‘Men and Memories’’ යනුවෙන් ග‍්‍රන්ථයක් රචනා කළේය. එය එතුමා විශ‍්‍රාම සුවයෙන් සිටි කාලයේ ලියන ලද එකම කෘතියයි...
More...
 
30/07/2017 - ඉරිදා ලංකාදීප
වෙනිසියුලාවේ විකල්ප ජනමත විචාරණයෙහි ප‍්‍රතිඵලය
වෙනිසියුලාවේ දේශපාලන අරගල ඉතාම තියුණු මුහුණුවරක් ගෙන තිබේ. වෙනිසියුලානු රජය අලූත් ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයක් පත් කරගන්නට සූදානම් වන අතර එරට විරුද්ධ දේශපාලන පක්ෂ සහ සිවිල් සංවිධාන එයට එරෙහිව දැවැන්ත අරගලයක් අරඹා ඇත...
More...
 
30/07/2017 - දේශය
ජෝන් මැකේන් ගේ අභීත ජීවිතය
ඇමරිකානු ආරක්ෂක අංශ වලට පැනවී ඇති අලූත් නියෝගය ආන්දෝලනාත්මකය. ස්තී‍්‍ර පුරුෂ භාවය සම්බන්ධ විපර්යාසවලට පත්ව ඇති ඇමරිකානු පුරවැසියන් හමුදා සේවයට බදවා ගත යුතු නැති බව ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප් ගේ නියමය වී තිබේ...
More...
 
 
Record - 71 to 77 of 77 Records
Pg 1 | Pg 2 | Pg 3 | Pg 4 | Pg 5 | Pg 6 | Pg 7 | Pg 8