13/08/2023 - ඉරිදා ලංකාදීප
එක රටක් තුළ එක නීතියක් පැනවීමට නීති කොමිසම සූදානම්
පවුලේ උරුමය, අනුප‍්‍රාපතිය, භාරකාරත්වය, දරුකමට හදා ගැනීම හා විවාහයෙන් පසු දේපොළ යන තීරණාත්මක කරුණු අරභයා සමාන නීති පද්ධතියක් අනුගමනය කිරීමේ අවශ්‍යතාවය වසර පහක් තිස්සේ සාකච්ඡාවේ...
More...
 
06/08/2023 - ඉරිදා ලංකාදීප
ස්මාට් නගර ඉදිකිරීමේ ඉලක්ක තවදුරටත් කල් දමන යෝජනාවක්
ස්මාට් නගර සංකල්පය අනුව තෝරාගත් අංශ විශේෂ අවධානයකට ලක්වේ. අපරාධ බහුල නගරවල මුහුණ හදුනාගත හැකි ආරක්ෂිත කැමරා සවිකර ඇති අතර පැය විසි හතර පුරා සැක කටයුතු සිද්ධි පරීක්ෂාවට ලක් කරනු ඇත...
More...
 
30/07/2023 - ඉරිදා ලංකාදීප
ඉන්දියාවේ සිට අධිවේගී මාර්ගය ලබන වසරේ පරිහරණයට
ඉන්දියාව හා ශ‍්‍රී ලංකාව යා කරන ගොඩබිම් මාර්ගයක් ඉදිකිරීමට යෝජනා වී ඇත. එය ඉදිකළහොත් සාමාන්‍ය ජනතාවට විශාල සහනයකි. කොළඹින් ගමන් අරඹන පසු ගොඩබිම ඔස්සේ තායිලන්තය දක්වා පමණක් නොව තවත් නොබෝ කාලයකින් වියට්නාමයටත් ගමන් කළ හැකිවේ...
More...
 
09/07/2023 - දේශය
නවදිල්ලි විවේකාගාරයේ ප්‍රතිසංස්කරණ කටයුතු ඇරඹේ
නවදිල්ලියේ පිහිටි බෞද්ධ වන්දනාකරුවන් සදහා වූ විවේකාගාරයේ ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ කර ඇති අතර ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් මිලින්ද මොරගොඩ මහතා පසුගියදා එහි ප්‍රගතිය නිරීක්ෂණය කළේය. මහ කොමසාන්ස්වරයා ඇතුළු පිරිස තාක්ෂණික නිලධාරීන්. සමඟ අලුත්වැඩියා කටයුතු ගැන විමසන අන්දම ඡායාරුපයේ දැක්වේ...
More...
 
23/07/2023 - ඉරිදා ලංකාදීප
බෞද්ධ අනන්‍යතාව තහවුරු කරන අධිකරණ තීන්දුව
දකුණු ඉන්දියාවේ බොදුනු පසුබිම තහවුරු කරන වැදගත් තීන්දුවක් මදුරාසි අධිකරණය පසුගිය වසරේ ජුනි මාසයේ දී ප‍්‍රකාශයට පත් කළේය. දිස්ත‍්‍රික්ක තිස් අටක් සහිත තමිල්නාඩු ප‍්‍රාන්තයේ කාර්මික දිස්ත‍්‍රික්කයක් වන සේලාම් හි පුද පුජා පවත්වන ස්ථානය කෝවිලක් නොව බෞද්ධ සිද්ධස්ථානයක් බව ආනන්ද වෙන්කටේෂ් ඇතුළු විනිසුරු මඩුල්ල තීන්දු කළ අතර එය මහත් ආන්දෝලනයකට හේතුවිය...
More...
 
16/07/2023 - ඉරිදා ලංකාදීප
වැඩි වටිනාකමක් සහිත නෝට්ටුවල අගය අවසන්වන දිනය
2016 වසරේ දී භාවිත මුදල් නෝට්ටු අවලංගු කිරීමේ තීරණය සමාජයේ කැළඹීමක් ඇති කළේය. මුදල් මාරු කරගැනීම සදහා, ජනතාව දිග පෝලිම්වල සිටින දර්ශන ජාත්‍යන්තර මාධ්‍යයේ උණුසුම් ප‍්‍රවෘත්ති බවට පත්ව තිබුණි...
More...
 
11/07/2023 - ලංකාදීප
කර්මාන්ත යුගයකින් පෙරළියක්
සෑම දරු පවුලක්ම අවුරුද්දකට කලින් සිටි තත්ත්වයෙන් තරමක් පහතට වැටී ඇත. ප‍්‍රතිසංස්කරණයකට පසු ස්ථාවරභාවයක් ඇති කිරීම සදහා ආණ්ඩුව කැපවීමකින් කටයුතු කරමින් සිටින බව පෙනේ. තාවකාලික ස්ථාවරභාවය වෙනුවට පුනර්ජීවණය කරා ගමන්කිරීමේ දී උත්පාදනය යන සංකල්පය වැදගත්ය...
More...
 
09/07/2023 - ඉරිදා ලංකාදීප
දේශපාලන උණුසුමකින් කලාපය අවුලවන අඛණ්ඩ භාරත්
අලූතින් විවෘත කළ ඉන්දියානු පාර්ලිමේන්තු ගොඩනැගිල්ල ඓතිහාසික සහ සංස්කෘතික සංකේත ගණනාවකින් සමන්විතය. ඉන්දීයානු කලාපයේ පැරණි සිතුවමක් එහි ප‍්‍රදර්ශනය කරන අතර ‘අඛණ්ඩ භාරත්’ යනුවෙන් එය නම් කර තිබේ. පකිස්තානය, නේපාලය, සහ බංගලාදේශය යන රටවල පමණක් නොව ශ‍්‍රී ලංකාවේ ඇතැම් කොටස් ද එයට නොසතුට පළ කර ඇත...
More...
 
25/06/2023 - දේශය
මහ කොමසාරිස් මිලින්ද වාණිජ රාජ්‍ය තාන්ත්‍රිකයන් හමුවෙයි
නවදිල්ලියේ සමගාමීව පිළිගත් දූත මණ්ඩල සමඟ සම්බන්ධවීම තවදුරටත් පුළුල් කරමින්, ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් මිලින්ද මොරගොඩ මහතා වාණිජ රාජ්‍ය තාන්ත්‍රිකයන් සමඟ අන්ත් ක්‍රියාකාරී සැසියක් මහකොමසාරිස් පරිශ්‍රයේදී පැවැත්වීය...
More...
 
23/06/2023 - දිනමිණ
මිලින්ද මොරගොඩ ඉන්දීය ස්වදේශ ලේකම් හමුවේ
ශ්‍රී ලංකා - ඉන්දීය සහයෝගීතාව තවදුරටත් වර්ධනය කර ගැනීම කෙරෙහි අවධානය යොමු කරමින්, ඉන්දියාවේ ශ්‍රී ලංකා මහකොමසාරිස් මිලින්ද මොරගොඩ සහ ඉන්දීය ස්වදේශ ලේකම්වරයා අතර හමුවක් පවත්වා තිබේ. ඉන්දීය රජයේ ප්‍රධාන අමාත්‍යාංශ සමඟ ඔහුගේ නිරන්තර සහ අඛණ්ඩ සංවාදයේ කොටසක් ලෙස ශ්‍රී ලංකා මහකොමසාරිස් මිලින්ද මොරගොඩ මහතා ස්වදේශ කටයුතු ලේකම් ශ්‍රී අජේ කුමාර් භල්ලා හමුවී ඇත...
More...
 
 
Record - 11 to 20 of 46 Records
Pg 1 | Pg 2 | Pg 3 | Pg 4 | Pg 5