| 22/05/2013 |
- ලංකාදීප |
කාර්යක්ෂමතාවය වෙනුවෙන් විදුලියට ගෙවන මිල අපරාධයක්ද ? - මිලින්ද මොරගොඩ www.milindaprashna.com |
විදුලිය ගාස්තු වෙනුවෙන් මහජනතාව ගෙවන මිල සම්බන්ධව පැන නැගුන විවාදය තවමත් අවසන්ව නැත. දේශපාලන පක්ෂ, වෘත්තීය සමිති විදුලිය ගාස්තු වැඩි කිරීමට එරෙහිව සටන් මගකය. විදුලිය බිල ගෙවා ගැනීමට නොහැකිව ජනතාව පාරට බැස සටන් කරන අවස්ථාවක වායු සමීකරණ යන්ත්‍ර භාවිතා කිරීමෙහි ප්‍රයෝජන ගැන කතා කිරීම අවශ්‍යම නැති මාතෘකාවකි…
 |
| |
| |
| 19/05/2013 |
- ඉරිදා ලංකාදීප |
| පොදු ජනතාවගේ අවශ්‍යතාවයක් විය යුතු ව්‍යවස්ථාව - මිලින්ද මොරගොඩ |
සමාජයක් තමන් ගැන හිතන ආකාරය විනිවිද දකින්නට කිසියම් අනන්‍ය රාමුවක් අවශ්‍යය. මෙම රාමුව ව්‍යවස්ථාවයි. ශ්‍රී ලංකාවේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව ගැන නොයෙක් වකවානු වල නොයෙක් සංවාද පැන නගී. පවතින ව්‍යවස්ථාව වෙනස් කර අලූත් එකක් අවශ්‍ය බව මෙවැනි විවාද වල අනිවාර්යයෙන් පෙන්වා දෙන කරුණකි...
 |
| |
| |
| 15/05/2013 |
- ලංකාදීප |
ආණ්ඩු කරන මැති ඇමතිවරු ජාත්‍යන්තරයෙන් තෝරා ගන්නා දිනය - මිලින්ද මොරගොඩ www.milindaprashna.com |
ප්රජාතන්ත්රවාදී පාලන ක්රමයේ දියුණු වන මුහුණුවරට අනුව එය දිනෙන් දින නොයෙක් හැඩතල ගනී. එහි අලූත්ම ප්රවනතාව ලෝකය පුරා ඕනෑම තැනක ජීවත්වන ඡන්ද දායකයෙකුට ස්වකීය මවුබිමේ නියෝජන කර ඡන්දය ඉල්ලන්නට අවස්ථාව ලැබෙන අලූත් සංශෝධනයකි. අදහසක් වශයෙන් තිබුණ මෙම සංකල්පය ක්‍රියාවට නැගෙමින් තිබේ...
 |
| |
| |
| 14/05/2013 |
- දිනමිණ |
| ඡායාරූපය |
සාමය සහ නිරායුධකරණය සදහා වූ චීන මහජන... සංවිධානය සමග දෙරට අතර පුද්ගලික අංශයේ ආයෝජන හා ව්‍යාපාරික සම්බන්ධතා ඇති කිරීම උදෙසා ගිවිසුමක් අත්සන් කළ අතර මෙම නියෝජිත පිරිස... පාත්ෆයින්ඩර් ආයතනයේ නිර්මාතෘ මිලින්ද මොරගොඩ මහතා හමුවූ අවස්ථාව...
 |
| |
| |
| 12/05/2013 |
- ඉරිදා ලංකාදීප |
| බලය විමධ්‍යගත කිරීම පොදු ජනතාවගේ අවශ්‍යතාවයක් විය යුතුය - මිලින්ද මොරගොඩ |
ප්රජාතන්ත්රවාදය ලෝකයේ වැඩිම රටවල් ප්‍රමාණයක් පිළිගත් පාලන ක්‍රමයක් සේ සැලකේ. එය බහුතර කැමැත්ත මත පදනම් වූ සංකල්පයකි. බලය විමධ්‍යගත කිරීම හා ප්රජාතන්ත්රවාදය එකට බැ`දී ඇති අදහස්ය. ප්රජාතන්ත්රවාදී රටක පරමාධිපත්‍ය බලය ඇත්තේ මහජනතාව සතුවය. මැතිවරණයකින් තෝරාගන්නා නියෝජිතයන්ට යම් ප්‍රමාණයකින් මහජනතාව තමන් සතු බලය පවරයි. එහි අදහස තමන් වෙනුවෙන් පොදු පාලන ක්‍රමයක් ඇති කරන්නට තම නියෝජිතයන් පත් කරගැනීමය. කාර්ය බහුල සහ රට වැසියන් සියළු දෙනාටම එකතු වී තීරණ ගැනීමට ප්‍රායෝගිකව නොහැකි පසුබිමක ප්රජාතන්ත්රවාදී පාලනය තුළ මහජන නියෝජිතයන් සතු වගකීම විශාල එකකි…
 |
| |
| |
| 08/05/2013 |
- ලංකාදීප |
| වැලිපිල්ලේ ලියූ හුරුවෙන් අන්තර් ජාල අධ්‍යාපනයට පදනමක් - මිලින්ද මොරගොඩ |
වැලිපිල්ලේ ලියා අකුරු ඉගෙනගත් මතකය ඇති පැරණි පරම්පරාවේ ඇතැමෙකු අදටත් අප අතර සිටිනවා විය හැකිය. පුස් කොළයෙන්, පත පොතින් පසු පරිගණක ලේඛනය දක්වා දැනුම ලබන ආකාරය මේ වන විට විකාශය වී තිබේ…
 |
| |
| |
| 05/05/2013 |
- ඉරිදා ලංකාදීප |
| පොදු ජනතාව මුහුණ දෙන ගැටලූ - මිලින්ද මොරගොඩ |
විදුලිය බලය පරිහරණය වෙනුවෙන් අයකරන ගාස්තුව වැඩි කිරීමට විදුලිය බල මණ්ඩලය තීරණය කර තිබේ. මෙම ගාස්තු වැඩිකරන ලද ප්‍රතිශතය ගැන බලවත් විවේචන එල්ල වී තිබේ. අලාභ පියවා ගන්නට වැඩි කරන ලද විදුලිය බිලට හමුවේ සාමාන්‍ය පාරිභෝගිකයන්ට ලබා දිය හැකි සහන ගැන රජයේ වගකිව යුතු අංශ අවධානය යොමු කරන බව පෙනේ...
 |
| |
| |
| 01/05/2013 |
- ලංකාදීප |
| අන්තිම සටන හමුවේ බාහු බලය පරදවා නැගෙන බුද්ධියේ බලය - මිලින්ද මොරගොඩ |
මැයි දිනය රක්ත වර්ණයෙන් සංකේතවත්ය. රුධිරය හෙලා දිනා ගත් අයිතිය සදා සිහිපත් කරයි. වහලූන් සේ ශ්‍රමය කැපකරමින් නිෂ්පාදනය කරන්නට වැඩකරන ජනතාවට සිදුවී තිබිණ. නිෂ්පාදනයට හෙළන දහඩිය වෙනුවෙන් හිමිවූයේ දිවි පන නල සරි කරගන්නට තරම් සුළු වේතනයකි...
 |
| |
| |
| 28/04/2013 |
- ඉරිදා ලංකාදීප |
| ශ්‍රමය ගැන ආකල්ප සහ සමාජ ගෝලීයකරණය තුළ කම්කරු දිනය - මිලින්ද මොරගොඩ |
ශ්‍රී ලාංකේය සමාජය, විශේෂයෙන් දේශපාලන පක්ෂ සහ අනුගාමිකයන් ලෝක කම්කරු දින සැමරුමට සූදානම් වෙමින් සිටිති. වර්තමානයේ කම්කරු දිනය අතීතයට වඩා වෙනස් එකකි. ගෝලීයකරණයට ලක්වන සමාජය තුළ ශ්‍රමය හා සමාජ ගරුත්වය සම්බන්ධ අලූත් ආකල්ප පැතිර යමින් තිබේ. එය වටහා ගැනීම වැදගත්ය...
 |
| |
| |
| 24/04/2013 |
- ලංකාදීප |
| නිදහස් සිතිවිලි – නිදහස් නිමැවුම් මවනා දැයක් - මිලින්ද මොරගොඩ |
නිදහස දිනාගැනීම එකකි. නිදහස්වන්නේ පවත්වාගෙන ගිය බැඳීම් වලින්ය. බැඳීම් වලින් නිදහස් වූ පමණින් අපේක්ෂා කළ නිදහස පහල වන්නේ නැත. ජන සමාජය ප්‍රාර්ථනා කරන නිදහස් ස්වෛරී යුගය උදා කර ගත යුතු එකකි. බැඳීම් වලින් ඈත් වූ පමණින් නිදහසින් උද්දාමයට පත්වීම හැබෑවක් නොවේ. ගමන තවත් දුර බැහැරය. නිදහස ලබා ගෙන දශක හයහමාරක් ගතව ඇති අප සමාජය අද අත්විඳින්නේ අපේක්ෂා කළ නිදහස් සමාජයේ ප්රබෝධයද?...
 |
| |
| |