13/10/2011 - ලක්බිම
එකිනෙකා කෙරෙහි ඇති අවිශ්වාසය හා පිල් බෙදීම කොළඹ ප්‍රතිඵලයෙන් පිළිබිඹුවේ - මිලින්ද මොරගොඩ
කොළඹ නගරය සහ ඒ අවට ඇති ප්‍රදේශයන්හි පවතින පිල් බෙදීම මෙන්ම සමාජ කොටස් එකිනෙකා කෙරෙහි දක්වන අවිශ්වාසයද මෙවර කොළඹ මැතිවරණ ප්‍රථිපලයෙන් පිළිබිඹුවන්නේ යැයි කොළඹ මහ නගර සභාවට එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් තරග කළ මිලින්ද මොරගොඩ මහතා පවසයි...
More...
 
20/10/2011 - ලංකාදීප
කොළඹ මහ නගර සභාවේ සන්ධාන මන්ත්‍රීවරුන් දිවුරුම් දෙමින්
මෙවර පළාත් පාලන මැතිවරණයේදී කොළඹ මහ නගර සභාවට තරග කර ජයගත්... එහෙදී එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් තේරී පත්වූ විපක්ෂ නායක මිලින්ද මොරගොඩ මහතා... ජනාධිපතිවරයා ඉදිරිපිටදී දිවුරුම් දුන් අයුරු...
More...
 
01/11/2011 - ලංකාදීප
සැවොම එකතුවී කොළඹ මහනගර සභා ප්‍රදේශ දියුණු කිරීමේ අභියෝගයට මුහුණ දෙමු - කොළඹ මහ නගර සභා සන්ධාන මන්ත්‍රීන් අමතා එහි විපක්ෂ නායක මිලින්ද මොරගොඩ කියයි
සියලු දෙනාම එකතුවී කොළඹ මහ නගර සභා ප්‍රදේශය දියුණු කිරීමේ අභියෝගයට මුහුණ දිය යුතුයැයි කොළඹ මහ නගර සභාවේ විපක්ෂනායක මිලින්ද මොරගොඩ මහතා පැවසීය...
More...
 
06/11/2011 - ඉරිදා ලංකාදීප
යුගයෙන් යුගය වෙනස් කරන අත්දැකීමක හැඩය සාකච්ඡා කිරීම - මිලින්ද මොරගොඩ
නතරවීමක් නැත. වෙනස්වීමක් තිබේ. මේ වෙනස්වීම හොඳටය. නැතිනම් නරකටය. ගමන් කරන දිශාව වෙනස් කරන මොහොතක් තිබේ. ඒ මොහොත තීරණාත්මකය. එය හැරවුම් ලක්ෂයකි... හැරවුම් ලක්ෂයේ සාධකය ජීවිතයට වැදගත්ය. ජන සමාජයට ද එසේය. ආර්ථිකයට ද එක සේ බලපායි...
More...
 
07/11/2011 - ලංකාදීප
සංවර්ධනය පමා වුණේ පටු දේශපාලනය නිසයි - කොළඹ මහ නගර සභා විපක්ෂ නායක, ජනාධිපති ජේෂ්ඨ උපදේශක මිලින්ද මොරගොඩ
... නගර සභා නීතිරීති අනුව ප්‍රධාන කමිටු 3 ක් පත් කළ යුතුයි කියල සදහන් වෙනවා.මෙහිදී මුල්‍ය පාලනය පිළිබද කමිටුව ඉතා වැදගත්. නගරාධිපතිවරයා තමයි එහි සභාපති වන්නේ. මේ කමිටුව හැර තවත් කමිටු දෙකක් අනිවාර්යයෙන්ම පත් කළ යුතුය කියල නියම කරලා තිබෙනවා...
More...
 
09/11/2011 - දිවයින
කොළඹ නගර සභාවේ මංගල රැස්වීම
කොළඹ මහ නගර සභාවේ මංගල සභා... රැස්වීමට සහභාගිවීම සදහා නගරාධිපති... හා විපක්ෂ නායක මිලින්ද මොරගොඩ යන මහත්වරුන් පැමිණි අයුරු...
More...
 
13/11/2011 - ඉරිදා ලංකාදීප
පොහොසත්වන ආසියාවේ මෙගා නගර පෙරැළිය - මිලින්ද මොරගොඩ
...ජීවිතාපේක්ෂාව ගැන ලෝකයේ ඇති සංවාද බොහොම උණුසුම්… නිස්කාන්සුවේ ජීවත්වෙන්න පහසුකම් ඇති නගර ශ්‍රේණිගත කර තිබේ… යුගය වෙනස්. ආර්ථික සාමාජයයීය රටාව බරපතලයි. තොරතුරු හුවමාරුව වේගවත්. ලෝකය සමග සම්බන්ධතා වැඩියි… ලෝක ජනගහනය වැඩි වීම සමග දියුණුවන නගර වටා කේන්ද්‍රගත වන අලූත් සමාජ ක‍්‍රමයක් ඇතිවෙමින් තිබේ. මේ රටාව ශ‍්‍රී ලංකාවටත් වැදගත් පාඩමක්. නගරවල දියුණුව ගමට යනවාද? ගම දියුණු කරන්නට තව මහන්සි වෙනවාද? යන තර්ක දෙකින් එකක් තෝරා ගන්න අවස්ථාව ඇවිත්...
More...
 
27/11/2011 - ඉරිදා ලංකාදීප
නායකත්වය විමසා බැලීමෙන් සමාජ ප‍්‍රගතියට අවකාශයක් - මිලින්ද මොරගොඩ
නායකත්වය යනු කුමක් විය යුතු ද? නායකයින්ගේ ස්වභාවය කෙබඳු ද? ජාතික, ආගමික හෝ රාජ්‍ය නායකත්වයෙන් සමාජ අපේක්ෂා කරන පැවැත්ම කුමක් ද? මේවා විමසා බැලීම අවශ්‍යතාවයකි. වර්තමානයේ නායකත්ව ගුණාංග අභියෝගයට ලක්ව ඇත. සමාජය ප‍්‍රශ්න කරයි. සමාජයට ප‍්‍රශ්නයක් ව තිබේ. එහි ඉරණම කවර මගක් ද?...
More...
 
01/12/2011 - ලංකාදීප
අකාෂි - මිලින්ද හමුවී
ශ්‍රී ලංකා රජය සමග පවත්වන සහයෝගීතාවයට අනුව දිවයිනට පැමිණ සිටින ජපාන විශේෂ නියෝජිත යසුෂි අකාෂි මහතා ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක මිලින්ද මොරගොඩ මහතා හමුවූ අවස්ථ‍ාව...
More...
 
04/12/2011 - ඉරිදා ලංකාදීප
හදවතක් නැති විවෘත ආර්ථිකයෙන් තරගකාරීව නිසි අවස්ථා දිනා ගැනීම
ජාත්‍යන්තර ආර්ථිකය ට රටාවක් ඇත. පිළිගත් මූලධර්ම තිබේ. මෙම මූලධර්ම දීර්ඝ කාලීන අත්දැකීම් හා පර්යේෂණ අවසානයේ බිහිවූ ඒවාය. අදටත් එහි කෙළවරක් නැත. අලූත් අලූත් දේ සොයා යයි. වැරදීම් සිදුවෙයි. නිවැරදි කරගන්නා ක‍්‍රමවේද ඇත. ලෝකය පුරා පැතිර ඇත්තේ විවෘත ආර්ථික ක‍්‍රමයයි. එය යුක්තිසහගත එක ම විය නොහැකිය. එනමුත් එයට විකල්පයක් තවමත් නැත. සාර්ථක විකල්පයක් පැන නැගෙන දා, අද ඇති විවෘත ආර්ථික ක‍්‍රමය යල් පැන එය භාවිතයෙන් ඉවත්වනු ඇත... ජීවයේ පරිනාමයට පදනම ද තරගකාරීත්වයයි. සාර්ථක, මුහුණ දිය හැකි ජීවියා ඉතිරිවෙයි. ප‍්‍රතික්ෂේපවන්නා මිහිතලයෙන් අහෝසි වෙයි. එහෙයින් විවෘත ආර්ථිකය ජීවිතයට ද, ලෝක පැවැත්මට ද සමීපය....
More...
 
1 / 2 / 3 / 4 / 5 / 6 / 7 / 8 / 9 / 10
Record - 81 to 90 of 91 Records