14/09/2011 - දිනමිණ
සටන් පාඨවලින් කොළඹ හදන්න බැහැ
මිලින්ද මොරගොඩ - එ.ජ.නි.ස. පුරපති ධුර අපේක්ෂක
... මෙම අපේක්ෂකත්වය සඳහා මට ආරාධනා කළේ ජනාධිපතිතුමායි. එතුමා දේශපාලන ක්ෂේත්‍රය තුළ දීර්ඝ කාලීනව ලද අත්දැකීම් තුළින් ලද පන්නරය අද ජාතියට මහත් සෙතක් සලසන්නට සමත් වෙලා තියෙනවා. ඔහුගේ දක්ෂතාවය පරිනත බව තුළින් ජයග්‍රහණ බොහොමයක් අත්කර ගත්තා... එවැනි නායකයෙකු අපේක්ෂකත්වය භාර දෙන්නෙත් රාජ්‍ය පාලනය පිළිබඳ ලද අවබෝධය තුළින් නිසා මම මේ අපේක්ෂකත්වය භාර ගත්තා...
More...
 
14/09/2011 - ලංකාදීප
මිලින්ද මොරගොඩ ජනතා ගැටළු විමසමින්...
එක්සත් ජනතා නිදහස් සන්ධානයේ කොළඹ නගරාධිපති ධුර අපේක්ෂක මිලින්ද මොරගොඩ මහතා කොළඹ ස්ටේඩ්යම් ගම ප්‍රදේශයේ ජනතාවගේ ගැටළු සොයා බැලීම සදහා සංචාරයක නිරත වූ අවස්ථාව...
More...
 
16/09/2011 - ලංකාදීප
කොළඹ වැසියන් සම්ප්‍රදායක ජීවිතවලට කොටු නොකර විශ්වාසය ඇති කර හදවත් දිනාගත යුතුයි කොළඹ නගරාධිපති අපේක්ෂක මිලින්ද මොරගොඩ
කොළඹ නගරය දියුණු කළ යුතුයි. පසුගිය ගැටුම් සහිත පරිසරය තුල නගරයේ සංවර්ධනය අවධානයට ලක් වුනේ නැහැ. ත්‍රස්තවාදය පරාජය කිරීමෙන් අනතුරුව...
More...
 
18/09/2011 - ඉරිදා ලංකාදීප
කොළඹ නගර සංවර්ධනයට මිලින්දගෙන් "පුරසවිය"
... එක්සත් ජනතා නිදහස් සන්ධාන අපේක්ෂක මිලින්ද මොරගොඩ මහතා... පුරසවිය වැඩසටහනට සමගාමීව හෙට සිට "පිබිදෙන කොළොම්පුර" නමින් නාගරික සංවර්ධන ව්‍යාපෘතියක් දියත් කෙරෙන බව...
More...
 
18/09/2011 - සිළුමිණ
මහ ආණ්ඩුවේ සහය නොමැතිව නගර සභාවක් කරන්න බැහැ
එජනිස කොළඹ නගරාධිපති අපේක්ෂක මිලින්ද මොරගොඩ
... අපේ ප්‍රතිපත්ති මාලාව අපි එළි දක්වා තිබෙනවා. එය දින සියයකින් කරන වැඩපිළිවෙලක් සහ දිගුකාලීන වැඩපිළිවෙලක් ලෙස කොටස් දෙකකට බෙදනවා. අපට අවශ්‍ය හැමදාම... ජනතා අදහස් ඇසුරින් වඩාත් හොද සංවර්ධනයක් කොළඹට අත් කර දෙන්නයි...
More...
 
19/09/2011 - ලක්බිම
මිලින්ද පන්සලින් පටන් ගනී
කොළඹ මහ නගර සභාවට එක්සත් ජනතා නිදහස් සන්ධානෙන් පුරපති අපේක්ෂක මිලින්ද මොරගොඩ සිය මැතිවරණ සටන මරදාන පංචිකාවත්ත අබේසිංහාරාම විහාරස්ථානයෙන් ආරම්භ කලේ තෙරුවන් නැමදීමෙන් අනතුරුවයි. එම අවස්ථාවට සහභාගී වූ මන්ත්‍රී ධුර අපේක්ෂක මංජුල කුරේ මහතා සහ එජාපයේ හිටපු මහලේකම්වරයකු, ඇමතිවරයකු හා පුරපති වන සිරිසේන කුරේ මහතා ඇතුළු පිරිසක් මෙහි වෙති.
More...
 
19/09/2011 - දිනමිණ
මිලින්ද මොරගොඩ පදනමෙන් චිත්‍ර හා රචනා තරගාවලියක්
ඔක්තෝබර් 03 වැනි දිනට යෙදී ඇති ලෝක ජනාවාස දිනය නිමිත්තෙන් කොළඹ නගරයේ වතු සහ මහල් නිවාස දරු දැරියන් ලක්ෂයක් සදහා චිත්‍ර හා රචනා තරගාවලියක් පැවැත්වීමට මිලින්ද මොරගොඩ පදනම පියවර ගෙන තිබේ...
More...
 
20/09/2011 - දිනමිණ
කොළඹ ජනතාවට ගෞරවනීයව ක්‍රියා කරන්න විශේෂ වැඩපිළිවෙලක් හදුන්වා දෙනවා - පුරපති අපේක්ෂක මිලින්ද මොරගොඩ
කොළඹ නගරයේ පදිංචි සියලු ජනවර්ග වලට අයත් ජනතාවට ඔවුන්ගේ අනන්‍යතා ආරක්ෂා කරගෙන ගෞරවනීය ලෙස කටුතු කරගෙන යාමේ පහසුකම් සැලසීම සදහා විශේෂ වැඩපිළිවෙලක් හදුන්වා දෙන බව...
More...
 
21/09/2011 - ලංකාදීප
මගේ අරමුණ කොළඹ පරමාදර්ශී පුරයක් කිරීමයි
... කොළඹ නගර සීමාව තුල වතු 1600 ක විතර ඉන්න ජනතාවගෙන් බහුතරය දුප්පත්ම අය. මේ අයගේ ජන ජීවිතය යහපත් වෙනසකට ලක් කිරීමයි අපේ අරමුණ… පැහැදිලිව අපි කිව යුතුයි රජය ජනතාව කොළඹින් ඉවත් කරන්නේ නැහැ...
More...
 
22/09/2011 - ලංකාදීප
කොළඹ සංවර්ධන කටයුතු නොකඩවා කරගෙන යා හැකි පිරිසක් නගර සභාවට පත් කරන්න - පුරපති අපේක්ෂක මිලින්ද මොරගොඩ
කොළඹ නගරයේ දැනට සිදුවන සංවර්ධන කටයුතු අඛණ්ඩව ඉදිරියට ගෙනයාහැකි මහ නගර සභාවක් කොළඹට පත්කළ යුතු බව එක්සත් ජනතා නිදහස් සන්ධාන අපේක්ෂක මිලින්ද මොරගොඩ මහතා පැවසීය... තමන් බලයට පත් වූ පසු දින 100 ක් තුල කොළඹ මහ නගර සභා බලප්‍රදේශයේ ජන ජීවිත නගා සිටුවීමට දොළොස් වැදෑරුම් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බවද...
More...
1 / 2 / 3 / 4 / 5 / 6 / 7 / 8 / 9 / 10
Record - 51 to 60 of 91 Records