03/04/2011 - ඉරිදා ලංකාදීප
ගෝලීයකරණය සමඟ ගොඩනැගෙන අලූත් සමාජ රටාව - මිලින්ද මොරගොඩ
ලෝක ඉතිහාසයේ විවිධ යුග පසුකරමින් ගෝලීයකරණය කරා වර්තමාන සමාජය ප‍්‍රවේශ වී සිටී. රටක ආර්ථිකය ගෝලීයකරණය හමුවේ පෙන්වන ලක්ෂණ ගැන අපට අවබෝධයක් ඇත. ගෝලීයකරණය සාමාජයට බලපාන අන්දම හොඳින් අවබෝධකරගත යුතුව තිබේ. එය අලූත් අභියෝගයකි. විශ්ව ගම්මානය යන දැක්ම කරා වේගයෙන් ඇදී යමින් සිටින යුගයක ජාත්‍යන්තරයේ සිදුවීම් එදිනෙදා ජීවිතයට ඇති කරන වෙනස සුපරීක්ෂාකාරීව අධ්‍යයනය කිරීම කාලෝචිතය...
More...
 
10/04/2011 - ඉරිදා ලංකාදීප
අලූත් අවුරුද්දේ අලූත් ආකල්ප සහිත ප‍්‍රවේශයක් - මිලින්ද මොරගොඩ
අතීතයේ ශ‍්‍රී ලංකාව හඳුනාගෙන සිටියේ ඉන්දියන් සාගරයේ... පෙරදිග ධාන්‍යාගාරය නොඑසේනම් දහම්ද්වීපය යන කීර්ති නාමයෙන් ද... පෙරදිග ධාන්‍යාගාරය ලෙස ද... බත බුලතින් සරු සාර ව පැවති හෙයිනි. දේශගුණය, පිරිසිදු වාතය, අසීමිත ජල පහසුව හා මහජනතාවගේ ආගන්තුක සත්කාරය සම්බන්ධයෙන් අපරට ලෝක පූජිතය...
More...
 
12/04/2011 - ලංකාදීප
ආහාර සුරක්‍ෂිතතාව : අභියෝග ජයගැනිම - මිලින්ද මොරගොඩ
මහජනතාවට, තොරතුරු දැනගැනීමට අයිතියක් ඇති බව ඉන්දියානු රජය නීතියෙන් පිළිගත්තේය. රජයට බදු ගෙවන මහජනතාව, තමන්ගේ බදු මුදල් රජය වැය කරන අන්දම දැනගැනීමට අයිතියක් ඇති බව... තොරතුරු දැනගැනීමේ අයිතිය තහවුරු කිරීම මගින් රජය හා මහජනතාව අතර විශ්වාසය වැඩිවෙයි... විනිවිද දකින අන්දමට රාජ්‍ය පාලනය... ප‍්‍රජාතන්ත‍්‍රවාදය දියුණු කරන තවත් පියවරක් ඉදිරියට තබන ඉන්දියාව... එය අලූත් දර්ශනයකි...
More...
 
17/04/2011 - බුදුසරණ
සම්බුද්ධත්ව ජයන්තිය සමග මතුකර ගත යුතු අතීත උරුමයක උල්පත - ගිරිකණඩ චෛත්‍යය හෙවත් ගිරිහඬු මහ සෑය - මිලින්ද මොරගොඩ
එළැඹෙන වෙසක් පොහොය දිනය සමග 2600 වැනි ශ‍්‍රී සම්බුද්ධත්ව ජයන්තිය සමරන්නට ශ‍්‍රී ලාංකික සැදැහැවත් බොදුනුවන් සූදානමින් සිටී. ජන සමාජය පරිවර්තනයකට යොමු කිරීමට බුදු දහම මගින් කළ හැකි බලපෑම පුලූල්ය. බුද්ධ දර්ශනයට වර්තමාන ජගත් ප‍්‍රජාව වැඩි අවධානයකින් සිටී. කාලීන ජීවිතයට සැනසිල්ල ඇතිකරන යතාර්ථවාදී දර්ශනයක් ලෙස ඔවුහු බුද්ධ ධර්මය අධ්‍යයනය කරති. ජීවිතයේ යථාවබෝධය ළඟා කර ගැනීම ට අනුගමනය කළ යුතු නිවැරදි මග බුද්ධ දේශනාවේ සඳහන්ය. එහි ඇත්තේ සදාකාලික දර්ශනයකි. එයින් ප‍්‍රඥාව බිහි කරයි...
More...
 
17/04/2011 - ඉරිදා ලංකාදීප
පොදු අරමුණු වෙනුවෙන් නැගී සිටින පුද්ගල බලවේග - මිලින්ද මොරගොඩ
... දූෂණ වංචා ඉන්දියානු දේශපාලනයේ නිතර නැගෙන ඝෝෂාවකි. මේ සම්බන්ධයෙන් සොයා බලා විභාග කරන්නට බලය ලැබෙන නව පණතක් ඉදිරිපත් කිරීම ඔහුගේ ඉල්ලීමයි. නිරාහාරව, මාරාන්තික උපවාසයෙන් පස්වන දිනය එලැඹෙන විට ඉන්දියානු රජය එකී පණත ඉදිරිපත් කරන බවට ගැසට් නිවේදනයක් නිකුත් කරන ලදී. දැරියක් පිරිනමන ලද වතුර වීදුරුවක් පානය කිරීමෙන් උපවාසය අවසන් විය. ප‍්‍රජාතන්ත‍්‍රවාදය කි‍්‍රයාත්මක ලෝකයේ විශාලතම රට ඉන්දියාවයි...
More...
 
03/05/2011 - ලංකාදීප
දූෂණයට උල්පතක් වී ඇති ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ විකෘති බලවේග - මිලින්ද මොරගොඩ
ප‍්‍රජාතන්ත‍්‍රවාදී සංකල්ප ශ‍්‍රී ලංකාවේ රාජ්‍ය පාලනයේ භාවිතාවයි. නිදහස ලැබීම සමග ප‍්‍රජාතන්ත‍්‍රවාදී පාලනයට අවශ්‍ය ඡුන්ද ක‍්‍රමය රටට හිමිවිය. ප‍්‍රජාතන්ත‍්‍රවාදය ඇති රටවල බලය කේන්ද්‍රගත වී ඇත්තේ නිශ්චිත පරිපාලන රාමුවක් අනුවය. විධායකය, පාර්ලිමේන්තු බලය හා අධිකරණය එයට හවුල්වෙයි. ජනමාධ්‍ය ඉටු කරන කාර්ය භාරය ද විශේෂිත එකකි. මෙම බල ඒකක එකිනෙක හා සමපාත වීමෙන් මහජනතාවගේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතීන් ආරක්ෂා වෙයි...
More...
 
05/05/2011 - ලංකාදීප
මිලින්ද මොරගොඩ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ධූරයකට - මිලින්ද මොරගොඩ
හිටපු අමාත්‍යවරයකු සහ ජාත්‍යන්තර කටයුතු පිළිබඳ ප‍්‍රවීණයකු වන මිලින්ද මොරගොඩ මහතා ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශකයකු වශයෙන් පත්කර ලැබ සිටී. ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා විසින් මෙම පත්වීම සිදුකර ඇත...
More...
 
08/05/2011 - ඉරිදා ලංකාදීප
කෘෂි යුගයේ සිට තාක්ෂණික යුගය උදාවන විට වෙනස් විය යුතු ආකල්ප - මිලින්ද මොරගොඩ
ශ‍්‍රී ලංකාව ජගත් ප‍්‍රජාව සමග පැවති වෙළඳ සම්බන්ධතා ඈත අතීතය දක්වා විහිද යයි... ලෝකය වෙනස් වෙමින් තිබේ. නිතිපතාම එහි අභියෝග අලූත්වෙයි. මුහුණුවර වෙනස් වෙයි. වෙනස් වීම් වලට සාර්ථකව මුහුණ දෙන ජාතින් අතර සිදුවන දියුණුව කැපී පෙනේ. සමාජ අතර ප‍්‍රගතිය මහජනතාවගේ ජීවිත සැපවත් කරයි. කෘෂිකාර්මික යුගයේ සිට කාර්මික යුගය පසුකර තාක්ෂණික යුගය දක්වා ලෝකය ගමන් කර තිබේ...
More...
 
15/05/2011 - ඉරිදා ලංකාදීප
සම්බුද්ධත්ව ජයන්තිය සමග විනය සංගායනාවක් පවත්වමු - මිලින්ද මොරගොඩ
බුදුන් වහන්සේ ජන්මලාභය දුන් භාරතයටත් වඩා බුද්ධ දර්ශනය වසර පන් දහසක් කල් පවතින්නේ ශ‍්‍රී ලංකාවේ බවට මෙරට බෞද්ධ මහජනතාව තුළ විශ්වාසයක් ඇත. ශ‍්‍රී ලංකාවාසී බහුතරය බුදුන් සරණ ගිය බොදුනුවන්ය. අපි අපගෙන්ම ප‍්‍රශ්න කරමු. බෞද්ධයන් ව ඇත්තේ උපතින්ද? යථාවාදී ලෙස බුද්ධ දර්ශනයේ හරය ගැන අවබෝධයක් අපට තිබේද? මෙම ප‍්‍රශ්නයට අවංකව හදවතට එකඟව දෙන පිළිතුර ගැන අපටම හැඟීමක් ඇත. බොදුනු ප‍්‍රජාවක් සේ පෙනී සිටින බහුතරයක් එය ආරක්ෂා කරන්නේ නමට පමණකි. පදක්කමක් සේ පැළඳ, බෞද්ධකමට මුවා සිටින අප බුදු දහමේ එන මැදුම් පිළිවෙත කුමක්දැයි ප‍්‍රායෝගිකව අධ්‍යයනය කරන්නේ නැත...
More...
 
22/05/2011 - ඉරිදා ලංකාදීප
සම්බුද්ධත්ව ජයන්තිය සමග මතුකර ගත යුතු වසර 2600 ක් ඉපැරණි - ගිරිහඬු මහ සෑය - මිලින්ද මොරගොඩ
ශ‍්‍රී සම්බුද්ධත්වයෙන් 2600 වැනි සංවත්සරය සමරන්නට ශ‍්‍රී ලාංකික සැදැහැවත් මහත් උනන්දුවක් දැක්වූහ. සම්බුද්ධත්ව ජයන්ති රාජ්‍ය උත්සවය අනුරාධපුර පූජාභූමියේ දී සියලූ නිකායන්හි මහා සංඝරත්නයේ සහභාගීත්වයෙන් පසුගියදා සංවිධානය කෙරිණ... බුද්ධාලම්බන ප‍්‍රීතිය සමාජයෙන් පිළිබිඹු විය. ජනතාව විශාල වශයෙන් සීල සමාදන් වූහ. ¥ දරුවන් සමග දස සිල් හි පිහිටුවන ලද පවුල් ගණන විශාල බව විවිධ ප‍්‍රදේශ වලින් ලැබුණ වාර්තා පෙන්නුම් කළේය. සම්බුද්ධත්ව ජයන්තිය සමරන තේමාව ''පිළිවෙතින් පෙළ ගැසෙමු'' යන පාඨයයි...
More...
1 / 2 / 3 / 4 / 5 / 6 / 7 / 8 / 9 / 10
Record - 11 to 20 of 91 Records