23/09/2011 - ලංකාදීප
කොළඹ පුරපති සටන උණුසුම්
එක්සත් ජනතා සන්ධානයෙන් කොළඹ නගරාධිපතිධුර අපේක්ෂක මිලින්ද මොරගොඩ මහතා තමාගේ දින 100 වැඩපිළිවෙල සහ ප්‍රතිපත්ති ප්‍රකාශනය නාරාහේන්පිට අභයාරාමයේදී මහා සංඝරත්නය වෙත... ප්‍රකාශනයේ පිටපතක්... පිළිගැන්වූ අවස්ථාව...
More...
 
24/09/2011 - ලංකාදීප
කොළඹ මුස්ලිම් ජනතා ගැටළු විසදන්න කරුණු දහයකින් යුත් වැඩපිළිවෙලක්
කොළඹ නගරයේ ජීවත්වන මුස්ලිම් ජනතාවගේ ගැටළු විසදීම සදහා කරුණු දහයකින් යුතු වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ කොළඹ නගරාධිපති ධුර අපේක්ෂක මිලින්ද මොරගොඩ මහතා පැවසීය...
More...
 
25/09/2011 - රන්දිවයින
නගරයක් තුළ ක්‍රියාත්මක කරන්න මහල් නිවාස ක්‍රමය හැර විකල්පයක් නැහැ - මිලින්ද මොරගොඩ - එක්සත් ජනතා නිදහස් සන්ධාන කොළඹ පුරපති අපේක්ෂක
... ජනතාව තුළ පවතින එම ආකල්ප වෙනස් කළ යුතුයි. ජනතාව තුළ තට්ටු නිවාස පිළිබද යම් මට්ටමක සැකයක් පවතින බව ඇත්ත... නමුත් නගරයක් තුළ මහල් නිවාස ක්‍රමය හැර ක්‍රියාත්මක කිරීමට වෙනත් ක්‍රමයක් නැහැ...
More...
 
26/09/2011 - දිනමිණ
ජනප්‍රිය පාසල් අසල ජීවත්වන පැල්පත් දරුවන්ට එම පාසලට යාමට නොහැකිවීම අවාසනාවක් - කොළඹ පුරපති අපේක්ෂක මිලින්ද මොරගොඩ
කොළඹ පැල්පත්වල ඉපදිලා, ඒවායේම ජීවත්වෙලා, අවසන් හුස්ම හෙලන පිරිස් ඉන්නවා. මේ අයත් සමාජයේ කොටස්කරුවොයි. මේ අය ඡන්දයේදී රවටලා ඉන් පස්සේ අමතක කරන්න අපි කැමති නැහැ...
More...
 
26/09/2011 - ලංකාදීප
දුප්පත් සමාජය වතුවලට කොටුකර ඒ අයගේ ඡන්දයෙන් කොළඹ දිනන්න මට වුවමනා නැහැ - පුරපති අපේක්ෂක මිලින්ද මොරගොඩ කියයි
කොළඹ නගරයේ ජීවත්වන වැසියන් තවදුරටත් සාම්ප්‍රදායික ජීවිතවලට කොටු කිරීම වෙනුවට ඔවුන්ගේ අනාගතය ගොඩනැගිය හැකි නව වැඩ පිළිවෙළක් සකස් කර ඇති අතර අප සියලු දෙනා එකතුවී සැලසුමක් අනුව ගමන් කළ යුතු බව ජනතා නිදහස් සන්ධානයේ කොළඹ නගරාධිපතිධුරාපේක්ෂක මිලින්ද මොරගොඩ මහතා පැවසීය...
More...
 
27/09/2011 - දිවයින
ජනප්‍රිය පාසල් අවට ජීවත්වන අඩු ආදායම්ලාභීන්ගේ දරුවන්ට නිවාස උරුමය ගන්න දේශපාලකයින් පසුපස යන ක්‍රමය වෙනස්‌ කරනවා
කොළඹ පුරපති අපේක්‍ෂක- මිලින්ද මොරගොඩ

(චමින්ද සිල්වා)
ජනප්‍රිය පාසල් අවට ජීවත්වන අඩු ආදායම්ලාභී පවුල්වල දරුවන්ට තම නිවාසවල උරුමය ලබා ගන්න දේශපාලනඥයන් පසුපස යන ක්‍රම වෙනුවට ඔවුන්ගේ එම අයිතිය තහවුරු කරන ස්‌ථිර වැඩපිළිවෙළක්‌ සකස්‌ කරන බව එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයේ කොළඹ මහ නගර සභා පුරපති අපේක්‌ෂක මිලින්ද මොරගොඩ මහතා පැවැසීය...
More...
 
27/09/2011 - ලක්බිම
කොළඹ නගරයේ ජීවත්වන පැල්පත්වාසීන් ඉවත් කරන බවට අනියත බියක් පතුරුවාගෙන යනවා - මිලින්ද මොරගොඩ
කොළඹ වෙසෙන පැල්පත්වාසීන් කොළඹ නගරයෙන් ඉවත් කරන බවට අනියත බියක් ඇතිකරගෙන ඇති අතර ලෝකයේ කොහේවත් මහජනතාව නැති සංවර්ධනයක් දැකිය නොහැකි බවත් ආර්ථිකයට මහජනතාව අවශ්‍ය වන අතර...
More...
 
28/09/2011 - දිවයින
බලය දෙපැත්තක තිබුණොත් පාලනය අසාර්ථකයි. මධ්‍යම ආණ්ඩුවේ සහාය නැතිව පළාත් පාලන ප්‍රශ්න විසදන්න බැහැ - කොළඹ පුරපති අපේක්ෂක මිලින්ද මොරගොඩ
පළාත් පාලන ආයතනවලට හුදකලාවී ප්‍රශ්න විසදිය නොහැකි බවත් ඒ සදහා මධ්‍යම ආණ්ඩුවේ සහාය අත්‍යවශ්‍ය බවත් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ කොළඹ පුරපති අපේක්ෂක මිලින්ද මොරගොඩ මහතා පැවසීය...
More...
 
28/09/2011 - ලංකාදීප
පැල්පතේ දරුවන් ජනප්‍රිය පාසලකට දැමීමේදී සිදුවන අසාධාරණකම් තුරන්විය යුතුයි - කොළඹ නගරාධිපති ධුර අපේක්ෂක මිලින්ද මොරගොඩ කියයි
ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ක්‍රමය වේගයෙන් වෙනස් වෙමින් තිබෙනවා. දරුවන් ජනප්‍රිය පාසලකට ඇතුලත් කරන්න මේ ක්‍රමය තුළ ඇත්තේ විශාල තරගයක්... පවත්නා අසාධාරණකම් තුරන් විය යුතුයි...
More...
 
29/09/2011 - ලංකාදීප
කොළඹ ආසියාවේ දියුණුම නගරයක් කිරීමට අවශ්‍ය සැලසුම් සකසා අවසන් - කොළඹ පුරපති අපේක්ෂක මිලින්ද මොරගොඩ
ශ්‍රී ලංකාවේ ප්‍රධාන වාණිජ ක්‍ෂේත්‍රස්ථානය වන කොළඹ නගරය දකුණු ආසියාවේ වඩාත්ම සංවර්ධිත නගරය ලෙස නිර්මාණය කිරීමට අවශ්‍ය සැලසුම් මේ වනවිටත් සකස්කර ඇතැයි...
More...
1 / 2 / 3 / 4 / 5 / 6 / 7 / 8 / 9 / 10
Record - 61 to 70 of 91 Records