01/01/2014 - ලංකාදීප
ඉගෙනීම - ජාත්‍යන්තර මත - මිලින්ද මොරගොඩ
www.milindaprashna.com
අධ්‍යාපනය ගැන ලොව තැන තැන අලූත් කතිකා ඇතිවෙයි. ඉගෙනුමට ඇති අවස්ථා පුලූල් වන අතර ඉගෙනගැනීමට දක්වන උනන්දුව ද වැඩි වන බව පෙනේ. එහි තර`ගකාරීත්වය කොතරම් ද යත් දියුණු රටවල් තමන් අතරේ ඇති ප‍්‍රගතිය මැන වෙනස් ආකාරයකට තීන්දු ගන්නට මහන්සිවෙයි...
More...
 
05/01/2014 - ලංකාදීප
අධ්‍යාපන ක‍්‍රමයේ ඉලක්ක විය යුතු ජාත්‍යන්තරයේ පැතිරෙන නව ප‍්‍රවනතා - මිලින්ද මොරගොඩ
පසුගිය කාලය තුළ ජාත්‍යන්තර සමාජයේ අධ්‍යාපන ක‍්‍රම සම්බන්ධයෙන් විශාල පරිවර්තනයක් සිදුව තිබේ. පාසලකට පැමිණ විධිමත් ආකාරයට ඉගෙන ගන්නා ශිෂ්‍ය පරපුර වෙනුවට ලෝකයේ ඕනෑම තැනකින් දැනුම සපයාගෙන ස්වයං අධයනයට ඉඩ කඩ ලැබන පසුබිමක් දක්වා වෙනස් තත්ත්වයක් නිර්මාණය වී ඇත...
More...
 
08/01/2014 - ලංකාදීප
යහපත් ක්‍රියාවක් : සාර්ථකත්වය රැදෙන්නේ රට වැසියන්ගේ කි‍්‍රයාකාරීත්වය මතයි - මිලින්ද මොරගොඩ
පාර්ලිමේන්තු විවාද සජීවීව විකාශය කිරීමේ සූදානමක් පවතී. 2014 ජනවාරි 21 වැනිදා සිටි ශ‍්‍රී ලංකා ටෙලිකොම් හි පියෝ ටීවී නාලිකා 91 මගින් මෙය සිදුකරන්නට නියමිතව ඇත. මොරගොඩ මහතා 2001 ජනවාරි 12 දා පාර්ලිමේන්තුවට පුද්ගලික යෝජනාවක් කරමින් පාර්ලිමේන්තු කටයුතු සජීවිව විකාශය කරන්නැයි දැක්වීය...
More...
 
15/01/2014 - ලංකාදීප
සම්ප‍්‍රදාය රැකගෙන සජිවී වාර්තාකරණය- මිලින්ද මොරගොඩ
www.milindaprashna.com
ජන සමාජය ගරු කරන සාරධර්ම ගැන යම් පොදු එක`ගතාවයක් තිබේ. නීති පනවා සාරධර්ම ආරක්ෂා කරන්නට හැකියාවක් නැත. නීතියෙන් ආරක්ෂා නොවන ඒවා රැකෙන්නේ සම්ප‍්‍රදායෙන්ය. සම්ප‍්‍රදායයට අභියෝග කළ හැකිය...
More...
 
21/01/2014 - ලංකාදීප
යහපත් ක්‍රියාවක් : සාර්ථකත්වය රැදෙන්නේ රට වැසියන්ගේ කි‍්‍රයාකාරීත්වය මතයි - මිලින්ද මොරගොඩ
පාත්ෆයින්ඩර් පදනම සිය හොදම හවුල්කරුවන් දස දෙනකුගෙන් ‍එක් අ‍යකු ලෙස නම් කරන මහජන චීන සමුහාණ්ඩුවේ කොළඹ තානාපති කාර්යාලය පාත්ෆයින්ඩර් සේවාව ඇගයීමකට ලක්කර සම්මානයක් පිරිනමා තිබේ. බන්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රන ශාලාවේදී පැවති විශේෂ උත්සවයකදී මේ සදහාවු සම්මානය චීන තානාපති වු ජින්ගාවෝ Wu Jianghao මහතා විසින් පාත්ෆයින්ඩර් නිර්මාතෘ මිලින්ද මොරගොඩ මහතාට පිරිනමන ලද අවස්ථාව...
More...
 
22/01/2014 - ලංකාදීප
වැඩිහිටියන් ගැන වැඩියෙන් සිතිය යුතු - මිලින්ද මොරගොඩ
www.milindaprashna.com
විද්‍යා සහ තාක්ෂණ අංශයන්හි නව සොයාගැනීම් සමග මිනිසුන් පරමායුෂ භුක්ති වි`දින තත්ත්වයට පත්ව තිබේ. ආර්ථික සහ සමාජ ප‍්‍රශ්න හෙයින් සීමිත දරුවන් ප‍්‍රමාණයක් රැකබලා ගැනීමට අලූත් පරපුරේ පවුල් වගබලා ගනිති. එහි ප‍්‍රතිඵලය ජනගහනයේ වයස් සංයුතිය වෙනස්වීමයි...
More...
 
26/01/2014 - ඉරිදා ලංකාදීප
චීනයේ සිදුවන වෙළඳ පොළ ප‍්‍රතිසංස්කරණ වල බලපෑම වටහා ගැනීම - මිලින්ද මොරගොඩ
වර්තමානය ශ‍්‍රී ලංකාවේ ආර්ථික සහ සමාජ තත්ත්වයන් අලූත් ආකාරයේ අභියෝග ගණනාවකට මුහුණ දෙමින් සිටින වකාවානුවකි. මැදි ආදායම් රටක් වශයෙන් පරිවර්තනය වී තිබේ. දුප්පත් රටක් වශයෙන් ගත කළ කාළය තුළ ජනතාවගේ කුසගින්න ගැන අවධානය යොමු කළ යුතු විය...
More...
 
29/01/2014 - ලංකාදීප
දිල්ලියෙන් පාඩමක් - මිලින්ද මොරගොඩ
www.milindaprashna.com
ප‍්‍රජාතන්ත‍්‍රවාදී පාලනය පවතින ලොව විශාලතම රට වන ඉන්දියාව නොයෙක් අවස්ථාවල අලූත් අභියෝග වලට මුහුණ දෙයි. පවතින දේශපාලන සංස්කෘතිය තුළ නව මතවාද ඇතිවෙයි. දේශපාලනයේ පවතින මුහුණුවර දුෂිත සහ අකාර්යක්ෂම එකක් බවට ආම් අදමි (Aam Aadmi) පක්ෂය පසුගිය කාලයේ මහා ආන්දෝලනයක් ඇති ක‍ලේය...
More...
 
02/02/2014 - ඉරිදා ලංකාදීප
දේශපාලනයට පැමිණීම සහ නිසි කළ ඉවත්වීමට ඇති ආත්ම ශක්තිය - මිලින්ද මොරගොඩ
ශ්‍රී ලංකාවේ පුරවැසියන්ට රට ගැන බලවත් ආදරයක් ඇත. මෙරට ඇවතුම් පැවැතුම් සහ සංස්කෘතිය ඉදිරියට ආරක්ෂා වන්නේ ලාංකේය ජන ප්‍රජාව තුළ ඇති මහත් කැපවීම නිසා බව පැහැදිලිය. නිදහසේ ජීවත්වීමට රට හැර වෙනත් තැනක් ගැන නොසිතන බහුතරයක් අප අතර සිටී...
More...
 
12/02/2014 - ලංකාදීප
ජන්ද සටනට අංකය ගන්න නම වෙනස් කිරීම - මිලින්ද මොරගොඩ
www.milindaprashna.com
යම් පුද්ගලයෙකුගේ නම අනන්‍යතාවයට ඉතාම වැදගත්ය. සමාජය හමුවට පැමිණෙන ඔවුන්ගේ පසුබිම අනුව නමට දක්වන ගරුත්වය අවබෝධ කරගත හැක. මෙරට විසූ කිර්තිමත් පුද්ගලයන්ගේ හැඩරුව නොදන්නා නමුත් කරන ලද කාර්යභාරය ගැන අවබෝධයක් ඇති වර්තමාන සමාජය එයට ගෞරවය පළකරන්නේ නාමය සදා සිහිපත් කරමින්ය...
More...
 
1 / 2 / 3 / 4 / 5 / 6 / 7
Record - 1 to 10 of 66 Records