23/04/2014 - ලංකාදීප
වෙනසක් සදහා තර`ගකාරීත්වයට පිවිසීම - මිලින්ද මොරගොඩ
www.milindaprashna.com
රටක් දියුණුවන විට අලූතින් නැගෙන ගැටලූ ඉතා සංකීර්ණ ස්වභාවයක් ගනී. සමාජය තුළ පරිවර්තනීය වෙනසක් ඇති කිරීමෙන් පමණක් විස`දුම් සොයාගත හැකිය. වැඩකරන ජනතාව තමන්ට ලැබෙන වැටුප් ගැන ප‍්‍රශ්න කරයි...
More...
 
30/04/2014 - ලංකාදීප
මැදි ආදායම් රටක ජන විඥානය - මිලින්ද මොරගොඩ
www.milindaprashna.com
පසුගිය දශක තුන තුනක කාලය ඇතුලත ජාත්‍යන්තර සමාජය විශාල පරිවර්තනයකට ලක්ව ඇත. දත්ත දක්වන ආකාරයට 1981 සිට 2014 දක්වා කාලය අතර ලෝකයේ දුගී දුප්පත්භාවය අඩු වී තිබේ. දිනකට ඩොලර් දෙකකට අඩු ආදායමකින් ජීවත් වන පිරිස හරි අඩකින් පහත වැටී ඇත...
More...
 
07/05/2014 - ලංකාදීප
ඇයි මේ හදිස්සිය ? - මිලින්ද මොරගොඩ
www.milindaprashna.com
පෙනෙන ආකාරයට වර්තමාන ජන සමාජය තුළ විශාල හදිස්සියක් තිබේ. පාරේ පදික වේදිකාවේ ගමන් කරන විට අනෙක් අය කලබලයට පත් කරමින් ඔවුන් පසු කරන්නට අප කැමැතිය. මහ මග වාහනයක් පදවන්නේ තර`ගයකින්ය...
More...
 
13/05/2014 - ලංකාදීප
බුද්ධ වංශය මැදි ම‍ගේද ?- මිලින්ද මොරගොඩ
බුදු රජාණන් වහන්සේ ඉන්දියාවේ උපත ලබන සමයේ ඉන්දියානු සමාජය කුළ, ගෝත‍්‍ර සහ ඇදැහිලි අප‍්‍රමාණව පැවැති එකකි. එකල එහි පැවැති සමාජ ක‍්‍රමය තුළ ජනී ජනයා වෙත තිබූ පීඩනය සැලකිය යුතු තරම්ය. සිදුහත් කුමරු උපදින්නේ පීඩනය දුරුකර, දුක් තුරන් කරන අලූත් දර්ශනයක් ඉල්ලා සිටින යුගයකය...
More...
 
14/05/2014 - ලංකාදීප
ආකල්ප වර්ධනය සහ සමාජ පරිවර්තනය - මිලින්ද ‍ මොරගොඩ
www.milindaprashna.com
බලය එක තැනෙකට එකතුවීම බුද්ධිමතුන්ගේ අවධානයට පාත‍්‍ර වූ කරුණකි. නමුත් බලය අවසානයක් කරා ළ`ගා වී ඇතැයි යන අදහස ජාත්‍යන්තරයේ යම් සාකච්ඡාවකට මග පාදා තිබේ. වර්ධනය, සංචරණය සහ ආකල්ප යන කරුණු මුල් කරගෙන වර්තමානයේ සිදුවන පරිවර්තනය මෙම සාකච්ඡාවේ ප‍්‍රධාන අංගයකි...
More...
 
21/05/2014 - ලංකාදීප
ඉන්දියාවේ බලය හුවමාරුවීම - මිලින්ද මොරගොඩ
www.milindaprashna.com
ඉන්දියානු පුරවැසියන් තම පාලනය සදහා අලූත් නායකත්වයක් තෝරා පත් කරගත්තේය. ඉන්දියාව විශාල ජනගහනයක් ඇති රටකි. ඉදිරි දශකය ඇතුලත එය ලෝකයේ වැඩිම ජනගහනය ඇති රට බවට පත්වනු ඇත. ඉතා දිළිදු රටක් වශයෙන් පැවැති ඉන්දියාව වේගයෙන් ඉදිරියට ගමන් කරන්නට පටන්ගෙන තිබේ. එහි ආර්ථික සංවර්ධනය ජාත්‍යන්තර අවධානයට ලක් වූ එකකි...
More...
 
22/05/2014 - ලංකාදීප
එම්.එම්.බී.එල්. පාත්ෆයින්ඩර් අන්තර් ජාතික එස් පහ සහතිකය දිනා ගනී
එම්.එම්.බී.එල්. පාත්ෆයින්ඩර් ආයතනය අන්තර් ජාතික එස් පහ සහතිකය හිමිකරගත් ශ්‍රී ලංකාවේ පළමු සමාගම බවට පසුගියදා පත්විය...
More...
 
28/05/2014 - ලංකාදීප
ජන බලයෙන් මැතිවරණ දිනා ‍ගැනීම සහ ආණ්ඩු පාලනය - මිලින්ද මොරගොඩ
www.milindaprashna.com
ශ‍්‍රී ලංකාව නිතර මැතිවරණ පවත්වන රටකි. මහජන මතය විමසා බැලීම ප‍්‍රජාතන්ත‍්‍රවාදයට බලවත් ශක්තියකි. මැතිවරණයේ දී ඡන්දය දෙන පාක්ෂිකයන් පමණක් නොව මැතිවරණයේ දී ආධාර කරුවන් වශයෙන් මහන්සි වන සියලූ දෙනා අපේක්ෂා කරන්නේ...
More...
 
04/06/2014 - ලංකාදීප
රුපියල් - ශත සහනාධාර අවශ්‍යද? - මිලින්ද මොරගොඩ
මහජනතාව තුළ බලාපොරොත්තු තිබේ. හො`ද හෙට දවසක් ගැන පොදු ජනතාව සිහින මවති. ආණ්ඩු පත් කරන්නේ තමන්ගේ බලාපොරොත්තු ඉටු කරගන්නටය. මහජන ඡන්දයෙන් පත්වන ආණ්ඩු වලට මහජනතාවගේ අපේක්ෂා මුදුන් පත්කරන නිසි දර්ශනක් තිබිය යුතුය...
More...
 
05/06/2014 - ලංකාදීප
අදහස් හුවමාරුව සහ හදවත් දිනන භාෂාව - මිලින්ද මොරගොඩ
www.milindaprashna.com
භාෂාව කෙලෙසක කවදා බිහිවූ එකක් දැයි තවමත් නිශ්චිතව අනාවරණය වී නැත. මනුෂ්‍ය වර්ගයා පරිනාමනය වී සංඥා සන්නිවේදනය ඇරඹෙන විට අදහස් හුවමාරුව පදනම් කරගෙන භාෂාව ව්‍යවහාරයට එන්නට ඇත. ලෝකයේ නොයෙක් ජාතීන් සහ නොයෙක් සංස්කෘතීන් එකිනෙකට වෙනස් භාෂා දහස් ගණනක් හසුරවති...
More...
 
1 / 2 / 3 / 4 / 5 / 6 / 7
Record - 21 to 30 of 66 Records