06/08/2014 - ලංකාදීප
අදට ගැලපෙන පොලිස් සේවාවක් - මිලින්දමොරගොඩ
www.milindaprashna.com
මෙරට මහජන ආරක්ෂාව, සහ සදාචාරය ඇති කිරීම සම්බන්ධයෙන් පොලිස් සේවාව සතු සුවිශේෂී කාර්ය භාරයක් තිබේ. එසේ තිබියදී පොලිසියේ පැවැත්ම ගැන බාහිර සහ අභ්‍යන්තර විවේචනයක් ඇත. පොලිස් සේවාවේ නිරත නිලධාරීන්ට තම කාර්ය භාරය සහ එහි සිදුවිය යුතු වෙනස්කම් අලලා කියන්නට දෙයක් ඇතිබව පෙනේ...
More...
 
13/08/2014 - ලංකාදීප
ජන සංස්කෘතිය ජනගත කිරීම - මිලින්ද මොරගොඩ
www.milindaprashna.com
සෞන්දර්ය ශ‍්‍රී ලාංකේය ජන ජීවිතයේ අංගයකි. රට තුළ පවතින සංස්කෘතිය සහ ජන විඥාණය සමාජයේ තහවුරු වන්නේ පොදු ජනතාවගේ හැසිරීම, සිරිත් විරිත් සහ ඇදහිලි අනුවය. අතීතයේ සිට පැවැත එන ආකාරය මෙහි රටාවයි. සෞන්දර්ය අංග ජන සමාජයේ ආගම් අනුව අනන්‍යය...
More...
 
20/08/2014 - ලංකාදීප
රටක වටිනාකම් ඉහළ නංවන මැතිවරණ වියදම් පාලනය - මිලින්ද මොරගොඩ
www.milindaprashna.com
මහජන නියෝජිතයන් තෝරාගැනීමට ඡන්ද පැවැත්වීම ප්‍රජාතන්ත්‍රවාදයේ යහපත්ලක්ෂණයකි. මැතිවරණයකට ඉදිරිපත්වන අපේක්ෂකයෙකු සිය ඡන්ද දායකයන්ගේඅවධානය දිනාගැනීමට කරන වියදම සුළු පටු එකක් නොවන බවට අදහසක් පැන නැගී තිබේ. අපේක්ෂකයන් මැතිවරණයකදී කරන වියදම පාලනය කර සමාන අවස්ථා සපයන්නේ කෙසේද යන බරපතල ගැටලූවට විස`දුම් සොයමින් සිටී...
More...
 
27/08/2014 - ලංකාදීප
සුපිරි වෙළඳාමේ නව ප‍්‍රවනතා - මිලින්දමොරගොඩ
www.milindaprashna.com
ශ‍්‍රී ලංකාවේ පාරිභෝගිකයන්ට අත්‍යාවශය පරිභෝජන භාණ්ඩ මිළදී ගැනීම ස`දහා සති පොළ සිට සුපිරි වෙළ`දසැල දක්වා විහිදුන අවස්ථා පවතී. සති පොළට පැමිණ එහි ඇති නොයෙක් සුවිෙශ්ෂි දේ මිළදී ගනිමින් සති පොළක පවතින සංස්කෘතිය වි`දින්නට මෙරට පාරිභෝගිකයින්ගෙන් යම් කොටසකට රුචිකත්වයක් ඇත...
More...
 
31/08/2014 - දේශය
ඉන්දියාව සමග ඔට්ටු වීම - මිලින්ද මොරගොඩ
ඉන්දියාව සමග බලපවත්වන සම්බන්ධතා කෙරෙහි ශ‍්‍රී ලාංකික අවධානය අලූත් මගකට පැමිණ තිබේ. අලූත් ආණ්ඩුව, අලූත් අග‍්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝඩි සමග ඉන්දියාව හැසිරෙන ආකාරය ගැන විශාල බලාපොරොත්තු මෝදු වෙමින් තිබේ. ඉන්දියාව හඳුනා ගැනීම සහ ශ‍්‍රී ලංකාවේ රාමුව අවබෝධ කරගැනීම ඉතාම වැදගත්ය...
More...
 
03/09/2014 - ලංකාදීප
රථ වාහන තද බදය නැති කරන අලූත් ප්‍රතිපත්ති - මිලින්ද මොරගොඩ
www.milindaprashna.com
වාහන තදබදයට දුප්පත් පොහොසත් බේධයක් නැත. පාපැදියකින් හෝ යතුරු පැදියකින් ගමන් කරන පුද්ගලයෙකු කොතැනකින් හෝ රිංගා තමන්ගේ ගමන ඉක්මන් කර ගනී. පොදු ප්‍රවාහන සේවාවක ගමන් කරන මගියෙකුට පමණක් නොව පුද්ගලික වාහනයක ගමන් කරන අයෙකුට ද වාහන තදබදයෙන් සිදුවන කාලය අපතේයාම පොදුවේ වි`දින්නට සිදුවී ඇති හිරිහැරයකි...
More...
 
10/09/2014 - ලංකාදීප
මහින්දාගමනය, විජයාගමනය සහ රාමායනය - මිලින්ද මොරගොඩ
www.milindaprashna.com
ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර බලපවත්වන සම්බන්ධතා කෙරෙහි අවධානය අලූත් මගකට පැමිණ තිබේ. එරට අලූත් ආණ්ඩුව, අලූත් අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝඩි සහ ඉන්දියාව හැසිරෙන ආකාරය ගැන විශාල බලාපොරොත්තු මෝදුවෙමින් තිබේ.මෙම පසුබිම හමුවේ ඉන්දියාව හ`දුනාගැනීම සහ ශ්‍රී ලංකාවේ රාමුව අවබෝධ කරගැනීම ඉතාම වැදගත්ය...
More...
 
17/09/2014 - ලංකාදීප
උපායශීලීව ආයෝජන හසුරුවා ගැනිම - මිලින්ද මොරගොඩ
www.milindaprashna.com
චිනය සහ ඉන්දියාව ආසියාවේ දැවැන්ත රටවල්ය. වර්තමාන ලෝක ආර්ථිකයේ ප්‍රබලයන්ය. මෙම රටවල් දෙක අතර පැහැදිලි තරගයක් තිබේ. නමුත් ගැඹුරු විශ්ලේෂණයකට යන විට තවත් සමහර පැති හමුවේ කදිම එකමුතුවක් පවත්වාගෙන යයි...
More...
 
24/09/2014 - ලංකාදීප
හදිසි අනතුරු වලකා ගැනීමට තිබිය යුතු හදිසිය - මිලින්ද මොරගොඩ
www.milindaprashna.com
රටක් දියුණු වන විට සමාජයට අත් දැකීම් බහුල පුද්ගලයන් අවශ්‍යය. එම අත්දැකීම් උපයෝගී කරගෙන මෙහෙයැවෙන්නට තරුණ බලකායක් සිටීම ද බලවත් අවශ්‍යතාවයකි. නමුත් රට තුළ සිදුවන මාර්ග අනතුරු නිසා රටට අහිමි වන ජීවිත වලින් බහුතරය මෙම තිරණාත්මක ජන කොට්ඨාශ බව පැහැදිලිව පෙනේ...
More...
 
28/09/2014 - ඉරිදා ලංකාදීප
මිලින්ද මොරගොඩ ඉන්දීය ජාතික ආරක්ෂක උපදේශක හමුවෙයි
ජනාධිපති ඡ්‍යෙෂ්ඨ උපදේශක සහ පාත්ෆයින්ඩර් පදනමේ නිර්මාතෘ මිලින්ද මොරගොඩ මහතා නිල ආරාධනයක් අනූව මේවන විට ඉන්දියාවේ සංචාරයක නිරතවෙයි. එහිදි එරට ජාතික ආරක්ෂක උපදේශක අජිට් දොවාල් මහතා මුනගැසුනු අවස්ථාව ඡායාරූපයෙහි දැක්වේ. දෙරට අතර බලපාන කරුණු ගණනාවක් සම්බන්ධව මෙහිදී සාකච්ඡා වු අතර මිලින්ද මොරගොඩ මහතා එරට සංචාරය අතරතුර විදේශ අමාත්‍ය ෂුස්මා ස්වරාජ්, ආරක්ෂක හා මුදල් අමාත්‍ය අරූන් ‍ජෙට්ලි ඇතුඵ ඉන්දීය රජයේ ඡ්‍යෙෂ්ඨ නායකයන් සහ නිලධාරීන් මුණ ගැසීමට නියමිතය...
More...
 
1 / 2 / 3 / 4 / 5 / 6 / 7
Record - 41 to 50 of 66 Records