01/10/2014 - ලංකාදීප
ජාතිකත්වය ඉක්මවා යා යුතු තාක්ෂණ යුගයේ බුදු දහම - මිලින්ද මොරගොඩ
www.milindaprashna.com
බෞද්ධයන්ට අභියෝගයක් පවතින බවට බලවත් විවාදයක් පවතී. අන්‍ය ආගම් සහ සංස්කෘතීන් බුදු දහමට බලපෑම් කරන එහෙයින් සිංහල බෞද්ධයන් සහ බුදු දහම ආරක්ෂා කර ගත යුතු බවට මතයක් පැතිරෙමින් තිබේ. බුද්ධාගමට සහ එහි පැවැත්මට යම් අභියෝගයක් ස්වභාවිකව පවතින බව පිළිගත යුතුය...
More...
 
08/10/2014  
හැරවුම් ලක්‍ෂය සෑම ස`දුදාවකම සිරසින්
මිලින්ද මොරගොඩ මහතා ඉදිරිපත් කරන සංවාදාත්මක වැඩසටහන හැරවුම් ලක්ෂ්‍යය මෙම මාසයේ සිට සෑම ස`දුදා දිනකම රාත‍්‍රී 10.30 ට සිරස ටී.වී. ඔස්සේ විකාශය කරනු ඇත. මීට ප්‍රථම ඉන් බ්ලැක් ඇන්ඞ් වයිට්, කමාන්ඩිං හයිට්ස් , ෆේස් ද නේෂන්, ගමින් ගමට, උරුමයක උල්පත්, නිදහස, යුක්තිය උදෙසා මිලින්ද සමඟ, සංවාද සහ දිදුලන දියත වැනි වැඩසටහන් රැසකටද මෙතුමන් දායකවිය...
More...
 
09/10/2014 - ලංකාදීප
කඨින පූජාව සහ වත්මන් බොදුනු සමාජයේ පිළිවෙත් - මිලින්ද මොරගොඩ
www.milindaprashna.com
බොදුනුවන්ට අනුව වැසි සහිත මාස හතරෙන් අවසාන මාසය චීවරදාන සමයයි. වස් කාලය ශික්ෂාපද ආරක්ෂා කරමින් වැඩ වසන හිමිපාණන් වහන්සේලාට වස් පවාරණ විනය කර්මය කිරීමෙන් පසු කඨිනස්ථාරය නම් විනය කර්මය සිදු කරයි. වර්තමානයේ මහා උත්සවයක් ආකාරයට සැම විහාරස්ථානයකම පවත්වන කඨින චීවර පූජාවට මග පාදන්නේ එයයි...
More...
 
15/10/2014 - ලංකාදීප
පාසලට කොටුනොවුනු අධ්‍යාපන රටාවක් - මිලින්ද මොරගොඩ
www.milindaprashna.com
'තම අධ්‍යාපනයට පාසල් ගමන බාධාවක් කරගත්තේ නැත' එය සුප‍්‍රකට සාහිත්‍යධර මාක් ට්වේන් ප‍්‍රකාශයකි. එහි අරුත ඉගෙනුම ලබන එකම තැන පාසල පමණක් නොවන බවය. එම ප‍්‍රකාශය පදනමක් කරගත් ඇමරිකාවේ තෙයිල් සංවිධාන සංසදය එරට විශ්ව විද්‍යාල ශිෂයන්ට විශේෂිත ශිෂ්‍යත්ව පිරිනමයි...
More...
 
22/10/2014 - ලංකාදීප
නිෂ්පාදකයා ආරක්ෂා කරන පාරිභෝගික සමාජය - මිලින්ද මොරගොඩ
www.milindaprashna.com
වෙළ`ද පොළ ආර්ථික ක්‍රමය තුළ ප්‍රමුඛතා හ`දුනා ගැනීම ඉතාම වැදගත් කාරණාවකි. භාණ්ඩ නිෂ්පාදකයා සහ පාරිභෝගිකයා මුණ ගැසෙන්නේ වෙළ`ද පොලේ දීය. මිළ, ප්‍රමිතිය, උපයෝගීතාව සහ පහසුව රහිත නම් පාර්ශව දෙකටම ගැටලූ මතුවෙයි...
More...
 
29/10/2014 - ලංකාදීප
වපුරන තරමට අස්වැන්න නෙලීම - මිලින්ද මොරගොඩ
www.milindaprashna.com
ප්‍රතිඵලයක් ලබා ගන්නට නම් ක්‍රියාවක් තිබිය යුතුය. යහපත් ක්‍රියාකාරකමකට හො`ද ඵලයක් ලැබෙයි. අස්වැන්න හො`ද එකක් වන්නේ වපුරන තරමටය. මෙහිදී 'තරමටය' යන්නෙන් කියැවෙන අදහසට වඩා නොකියැවෙන දහසක් අදහස් අනාවරණය කෙරෙයි...
More...
 
05/11/2014 - ලංකාදීප
සංවර්ධන ක්‍රියාවලියේදී තරුණයන්ට ඉඩ නැතිද?- මිලින්ද මොරගොඩ
www.milindaprashna.com
ශ්‍රී ලංකාව ඇතුළු ආසියානු රටවලට ජනගහනයේ වයස් කාණ්ඩවල රිද්මය සම්බන්ධව ගැටලූවක් පැන නැගෙනු ඇතැයි ජාත්‍යන්තර පර්යේෂණ වාර්තා පෙන්වා දෙයි. වසර 2025 හෝ එයින් පසු ජනගහනයේ ප්‍රතිශතයක් වශයෙන් විශ්‍රාම වයසේ පසුවන පිරිස ඉහළට යනු ඇති අතර තරුණ ශ්‍රමය සීමා සහිත එකක් වනු ඇත...
More...
 
12/11/2014 - ලංකාදීප
දුගී බව තුරන් කිරීමේ නව ප්‍රවණතා - මිලින්ද මොරගොඩ
www.milindaprashna.com
ජාත්‍යන්තරයේ බලවත් රාජ්‍ය අතර ඉන්දියාවට ද නිශ්චිත ස්ථානයක් තිබේ. මෙම බලවත් රට තුළ දුප්පත්කම බලවත් සමාජ ප්‍රශ්නයකි. මහ මග අධික ශීතලෙන් සහ කුස ගින්නෙන් නිරාහාරව මියයන පිරිසක් ද ඉතාම පොහොසතුන් ජීවත් වන සහ ඉතාම බලවත් රටවල් අතර උරෙනුර ගැටෙන ඉන්දියාවේ සිටී....
More...
 
19/11/2014 - ලංකාදීප
ප්‍රතිරූප මතු කරන මාධ්‍ය භාවිතාව- මිලින්ද මොරගොඩ
www.milindaprashna.com
වර්තමානයේ මාධ්‍ය භාවිතාව ඉතාම සංකීර්ණ මුහුණුවරක් ගෙන තිබේ. ලෝකයේ කොතැනක හෝ සිදුවන දේ එසැනින් ප්‍රවෘත්තියක් ලෙස විකාශය වෙයි. අති විශාල තොරතුරු ප්‍රමාණයක් අහන්නට, දකින්නට සහ කියවන්නට ලැබේ...
More...
 
26/11/2014 - ලංකාදීප
ආර්ථිකයේ අලුත් අවස්ථා - මිලින්ද මොරගොඩ
www.milindaprashna.com
මුදලාලි යන වචනය සිංහල ශබ්ධ කෝෂයට එකතු වන්නේ දෙමල වහරකින් බව විද්වතුන්ගේ අධ්‍යන වලින් අනාවරණය කරයි. මුදලාලි බවට පත්වන්නේ මුදල් උත්පාදනය කරන දක්ෂ උත්සාහවන්තයෙකු යන සංඥාර්ථයෙන් බව අවබෝධකරගත හැකිය...
More...
 
1 / 2 / 3 / 4 / 5 / 6 / 7
Record - 51 to 60 of 66 Records