11/06/2014 - ලංකාදීප
අනාගත පැතිකඩ වත්මන් ඇසින් - මිලින්ද මොරගොඩ
www.milindaprashna.com
ඇමරිකාවේ රැකියා වෙළ`ද පොළට යාන්ත‍්‍රික මිනිසුන් ගෙන් සිදුවිය හැකිබ ලපෑම ගැන මේ වන විට විශේෂ අවධානයක් යොමු වී තිබේ. පර්යේෂකයන්ට අනුව රොබෝවරුන්ගේ ආදේශනය හමුවේ එරට පොදුවේ සියලූ අංශවල ශ‍්‍රමිකයන් ගෙන් සියයට 47 කට රැකියා අහිමි විය හැකියැයි ගණන්බලා තිබේ...
More...
 
18/06/2014 - ලංකාදීප
දන් බෙදන පින් පුරන දන්සල - මිලින්ද මොරගොඩ
www.milindaprashna.com
දන් දියයුතු තුන් සිත පහදවාගෙන බව බුද්ධ දේශනාවේ අංගුත්තර නිකායේ ස`දහන්ය. දානය දෙන්නට කලින්, දානය දෙන අතර සහ දන් දුන් පසු සිත තුළ තිබිය යුතු සංවරය ගැන එහි පළවෙයි. දානය දිය යුතු ලෝබ කමකින් තොරවය. තරහක් තිබිය යුත නැත ...
More...
 
25/06/2014 - ලංකාදීප
සමාජ සම්මුතිය බි`ද දමන අවිචාරවාදය - මිලින්ද මොරගොඩ
www.milindaprashna.com
අවිචාරසමය ප‍්‍රකට සිංහල නවකතාවකි. අනේකවිධ ගැටලූ හෙයින් චරිත මුහුණ පාන අස්ථාවර සහ අභියෝගාත්මක අවස්ථා බහුලවන ආකාරයට ඩබ්. ඒ. සිල්වා ශූරීන් නවකතාව නිර්මාණය කර තිබේ. කතාන්තරයට අනුව නොයෙක් ගැටලූ පැන නැගෙන නමුත් අවිචාරය පරාජය කර විචාරය ජයගනී...
More...
 
02/07/2014 - ලංකාදීප
අනුන් යටපත් කර තමන් ඉස්මතු වීම - මිලින්ද මොරගොඩ
www.milindaprashna.com
සමාජවාදී ක‍්‍රමයට විකල්පයක් සෙවීමේ බටහිර උවමනාවට විකල්ප ප‍්‍රකාශයක් වූ ඇමරිකානු දාර්ශනික අදහසක් තිබේ. සමාජයේ ජීවත් වන ඉහළ පැලැන්තිය පහලට ඇද දමා සාමාන්‍ය පැලැන්තියට උදව් කරන්නට බැරිබව එහි දැක්වෙන පළමු කරුණයි. ශක්තිමත් අය දුර්වල කිරීමෙන් දුබලයන් ශක්තිමත් කල නොහැක...
More...
 
08/07/2014 - ලංකාදීප
අ‍විචාර විචාරය පරාජය කරවීම - මිලින්ද මොරගොඩ
ශ‍්‍රී ලංකාව මානව හිමිකම් ආරක්ෂා කරන රටක් දැයි ජාත්‍යන්තර ප‍්‍රජාව ප‍්‍රශ්න කරයි. එය ප‍්‍රශ්න කිරීමකට සීමා වන්නේ නැත. විශේෂ නියෝජිතයන් පැමිණ රට තුළ පවතින තත්ත්වය නිරීක්ෂණය කරයි.මෙවැනි පසුබිමක් නිර්මාණය ආසන්න හේතුවය ත‍්‍රස්තවාදය පරාජය කිරීම බව පැහැදිලිය...
More...
 
09/07/2014 - ලංකාදීප
තරුණ ශ්‍රම බලකාය අයාලේ යැවීම - මිලින්ද මොරගොඩ
www.milindaprashna.com
කොරියාවේ රැකියා අවස්ථා සොයන ශ‍්‍රමිකයන් ගැන තොරතුරු මාධ්‍ය වාර්තා කරයි. කොරියන් භාෂාව ඉගැනීමට තරුණ පෙළ දක්වන්නේ විශාල උනන්දුවකි. කොරියාවට පැනගතහොත් ජීවිතය ජයගත හැකි යැයි අලූත් අදහසක් මෑතක සිට පවතී...
More...
 
16/07/2014 - ලංකාදීප
තෙල් වෙළදා‍මේ ගැටලු නිරාකරණය කරගනිමු - මිලින්දමොරගොඩ
www.milindaprashna.com
ඛනිජ තෙල් වෙළ`දාම සම්බන්ධයෙන් රටට කීර්තිමත් ඉතිහාසයක් නැත. ආනයන මත සම්පූර්ණයෙන් යැපෙන මෙරට ඛනිජතෙල් පරිභෝජනය නොයෙක්වර ගැටලූ සහගත තත්ත්ව ඇතිකර තිබේ. එහි අවාසිය සිදුවන්නේ රටට සහ මහජනතාවට බව පැහැදිලිව තක්සේරු කළ හැකිය...
More...
 
18/07/2014 - රිවිර
උරුමයක උල්පත පදනම ඉදිකළ ගිරිහඬු මහසෑය දෙමහල් ‍පොදු විශ්‍රාම ශාලාව - මිලින්ද මොරගොඩ
බුදුරජාණන් වහන්සේගේ කේශ ධාතූන් තැන්පත් කර තැනූ ස්ථූපය ගිරිහඬුසෑය පින්බිමේ ඉදිවූ දෙමහල් විශ්‍රාම ශාලාව අද (18) පෙරවරු 10.00ට විවෘත කෙරේ. ඒ නිමිත්තෙන් පළවන ලිපියකි මේ...
More...
 
23/07/2014 - ලංකාදීප
තරුණ ජවය සමග අලුත් පරමාර්ථ - මිලින්ද මොරගොඩ
www.milindaprashna.com
බි‍්‍රතාන්‍ය කැබිනට් මණ්ඩලය සංශෝධනය කර තිබේ. එය තද තීන්දුවකි. බලයේ සිටින කොන්සවටිව් පක්ෂය තමන්ට ලැබෙන ප‍්‍රතිචාර වලින් ජනපි‍්‍රය බව ක‍්‍රමයෙන් පිරිහෙන බව අවබෝධ කරගෙන තිබේ. එයට පිළිතුරක් ලෙස අලූත් ප‍්‍රභාවත් චරිත ජනතාව හමුවට කැ`දවා ඇත...
More...
 
30/07/2014 - ලංකාදීප
මන්මෝහන් සිංගේ සත් සූත‍්‍රය යළි සංවාදයට ගැනීම - මිලින්ද මොරගොඩ
www.milindaprashna.com
ඉන්දියාවේ හිටපු අගමැති මන්මෝහන් සිංගේ දසවසරක කාර්ය භාරය විවිධ පැති වලින් සාකච්ඡාවට ලක් වෙමින් තිබේ. එරට පළමු අග‍්‍රාමාත්‍ය නේරුගෙන් පසුව වැඩිම කාලයක් අඛණ්ඩව අගමැති ධුරය හොබවා ඇත්තේ මන්මෝහන්ය. දක්ෂ ආර්ථික විශේෂඥයෙකු වන හෙතෙම දේශපාලනයට සහ පසුව අගමැති ධුරයට පැමිණීම සිදුවූයේ අහම්බෙන් බව විචාරකයන්ගේ අදහසයි...
More...
 
1 / 2 / 3 / 4 / 5 / 6 / 7
Record - 31 to 40 of 66 Records