17/02/2014 - ලංකාදීප
මිලින්ද මොරගොඩ ඉන්දීය‍ ජාතික ආරක්ෂක උපදේශක හමුවී
ඉන්දීය රජයේ නිල ආරාධනාවක‍ට අනුව ජනාධිපති උපදේශක මිලින්ද මොරගොඩ මහතා ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ විශේෂ නියෝජිතයකු ලෙස ඉකුත් සති අන්තයේ දී නවදීල්ලි අගනුවර සංචාරයකට එක් විය...
More...
 
19/02/2014 - ලංකාදීප
දම්පල්තුමන් දුටු අනාගත ඛේදවාචකය - මිලින්ද මොරගොඩ
www.milindaprashna.com
අනගාරික ධර්මපාල තුමන්ගේ ගමන් මග සහ ක‍්‍රියා කලාපය නැවතත් ජන අවධානයට පත් වෙමින් තිබේ. එතුමන්ගේ එකසිය පනස් වැනි ජන්ම දිනය ලබන සැප්තැම්බර් මාසයට යෙදී ඇත. බෞද්ධ පුනරුදය ඇති කිරීමට අවිහිංසාවාදීව එතුමන් ගෙන ගිය, වැඩ පිළිවෙල ශ‍්‍රී ලාංකිකයන්ගේ ගෞරවයට ලක්ව ඇත...
More...
 
26/02/2014 - ලංකාදීප
අන්තවාදයට ඉඩ නොතබමු - මිලින්ද මොරගොඩ
www.milindaprashna.com
මේ දිනවල ඉන්දියාවේ මහත් ආන්දෝලනයකට ලක්ව ඇති කෘතියක් කෙරෙහි අවධානය යොමු කරන්නට අවශ්‍යය. Hindus: An Alternative History නැමති මෙම ග‍්‍රන්ථය ලියා ඇත්තේ ඇමරිකානු කාන්තාවකි. ප‍්‍රකට අධ්‍යාපනඥවරියක සේ සැලකෙන වෙන්ඩි ඩොනිජර් හින්දු ආගම සම්බන්ධව දීර්ඝ කාලයක් අධ්‍යනයක යෙදුන බව සැලකේ...
More...
 
05/03/2014 - ලංකාදීප
සාගර සම්පත් වෙනුවෙන් සැලැස්මක් - මිලින්ද මොරගොඩ
www.milindaprashna.com
රටවලට හිමි සාගර සීමා නීර්ණය කිරීමේ ජාත්‍යන්තර සමුලූව අනුව ශ‍්‍රී ලංකාවට හිමි මුහුදු සීමාව ඉදිරියේදී තවත් පුලූල් වනු ඇත. එක්සත් ජාතීන්ගේ සංවිධානය සමග එයට අවශ්‍ය පසුබිම වෙනුවෙන් ඉක්මනින් ක‍්‍රියාත්මක විය යුතුව තිබේ. වසර තිහක කාලයක් අප හට මේ අවස්ථා සීමිත විය...
More...
 
12/03/2014 - ලංකාදීප
සහනාධාර දේශපාලයට තිත තබමු - මිලින්ද මොරගොඩ
www.milindaprashna.com
මිනිහාත් හදා ගෙන රටත් හදාගනිමු යන පණිවුඩය රටට දුන්නේ අපවත් වී වදාල අති පූජ්‍ය මඩිහේ පඤ්ඤාසීහ මහ නාහිමියන්ය. මිනිහා හදන්නට ගන්නා වෑයම කොපමණ දුරට සාර්ථක වී තිබේදැයි විමසා බලන්නට අවශ්‍යය...
More...
 
19/03/2014 - ලංකාදීප
කම්කරුවාට අහිමි වන වැඩබිමේ ශ‍්‍රම අයිතිය -මිලින්ද මොරගොඩ
www.milindaprashna.com
කම්කරුවා යැයි ස`දහන් වනවිට මැවෙන ප‍්‍රතිරූපයක් ඇත. බොහෝ දුරට උඩුකය වැස්මක් නැත. අත පය දැඩිය. ඒවා දහඩියෙන් පෙ`ගී තිබේ. වෙහෙසී වැඩකිරීමෙන් පදම් වූ බවක් බැලූ බැල්මට පෙනේ. එවැනි වැඩකරන ජනතාවක් සිටි පහුගිය සියවස කම්කරුවන්ගේය...
More...
 
02/04/2014 - ලංකාදීප
දේශසීමා බෙදීම් නැති රාජ්‍ය පාලනයකට මඟ - මිලින්ද මොරගොඩ
www.milindaprashna.com
රුසියාවේ හමුදා භටයන් යුක්රේනයේ කි‍්‍රමියාව ප‍්‍රදේශය ආක‍්‍රමණය කළේ නොබෝදාය. එහි පාලනය අතට ගත් රුසියාව මහජනතාවගේ කැමැත්ත විමසා බැලීමට ජනමත විචාරණයක් පවත්වන ලදී. එවිට බහුතරයක් රුසියාව සමග එකතුවීමට කැමැති බව අනාවරණය වූයේ ප‍්‍රතිඵලය නිකුත්වීම සමගය...
More...
 
09/04/2014 - ලංකාදීප
ජනමතය හැසිරවීම - මිලින්ද මොරගොඩ
බස්නාහිර සහ දකුණු පළාත් සභා මැතිවරණය අවසන්ය. එහි ප‍්‍රතිඵලය සෑම පක්ෂයකටම යම් පාඩමකි. මෙම ලිපියේ අරමුණ මැතිවරණ ප‍්‍රතිඵලයෙන් ඇති කරන ලද පැති විග‍්‍රහ කිරීම නොවේ. මැතිවරණ ක‍්‍රමය සහ එහි පීඩනය සම ප‍්‍රධාන පක්ෂ තුළ පැවැතිය යුතු ද්‍රෘෂ්ටිය සම්බන්ධව පුලූල්ව සාකච්ඡා කිරීමයි...
More...
 
10/04/2014 - ලංකාදීප
වියපත් සමාජයේ නොපෙනෙන අර්බුදය - මිලින්ද මොරගොඩ
www.milindaprashna.com
අලූත් අවුරුද්දක් උදා වෙමින් තිබේ. එය සංස්කෘතික අංග වලින් පොහොසත්ය. වැඩිහිටියන්ට ගරු කිරීම ඒ අතර ඇති ප‍්‍රධාන කරුණ කරුණකි. බුලත් අතක් පිරිනමා දෙමවුපියන් හා වැඩිහිටියන්ට නමදින දරුවන්ට ආයු, බල, ප‍්‍රඥා ලැබේවායි ආශිර්වාදය කෙරෙති...
More...
 
17/04/2014 - ලංකාදීප
එකමුතුකම කොතරම් බලවත්ද? - මිලින්ද මොරගොඩ
www.milindaprashna.com
සෞභාග්‍යය පදනම් කරගෙන උදාවූ අලූත් අවුරුද්දේ අසිරිය තවමත් ජන හදවත් තුළ පවතී. අනන්‍ය සංස්කෘතික අංග සහ වතාවත්වල යෙදෙමින් තමන්ට හැකි පමණින් අවුරුදු සමරන ලද බව පැහැදිළිය. සියල්ලන්ට පොදු අරමුණකින් එකම ආකාරයකට අලූතෙන් කාර්යය අරඹන්නට අවුරුද්ද පදනමක් විය...
More...
 
1 / 2 / 3 / 4 / 5 / 6 / 7
Record - 11 to 20 of 66 Records