03/07/2022 - ඉරිදා ලංකාදීප
ආරක්ෂක අංශයට තරුණන් බදවා ගැනීමට අග්නිපත් විශේෂ ව්‍යාපෘතියක්
අග්නිපත් ව්‍යාපෘතියට බදවා ගන්නා තරුණන් අග්නිවීවර් වශයෙන් සේවා ස්ථානයක තබන අතර දීමනාවෙන් සියයට තිහක මුදලක් විශේෂ අරමුලකට බැර කෙරේ. වසර හතර අවසන් වන විට අග්නි නිධි වශයෙන් ස්ථාපිත කරන සේවා භාරයෙන් ඔහුට හෝ ඇයට ලැබෙන පාරිතෝෂික දීමනාව රුපියල් ලක්ෂ එකොලහ ඉක්මවන අතර එය බදු වලින් නිදහස්ය...
More...
 
29/06/2022 - ලංකාදීප
විශේෂඥයන්ගේ මත ඉවත දමා සුඵ පිරිසකගේ හඩට යට විය යුතුද
www.milindaprashna.wordpress.com
කැළඹිලිවලින් රටවල් දියුණු කළ හැකිනම් අද මහපොලව සුරංගනා ලෝකයකි. ගැටුම්, කෝලාහල හා යුද්ධ විශාල ප‍්‍රමාණයක් තිබේ. සංග‍්‍රාමයට යන්නේ දුප්පතුන්ය. පීඩිත පංතිය වෛරයෙන් ගැටෙති. ඒවා මෙහෙයවන්නෝ බලයට පත්වෙති. අරගල සදාකාලිකය. අවසානයක් නැති චක‍්‍රයකි...
More...
 
26/06/2022 - ඉරිදා ලංකාදීප
පුද්ගලික අංශයේ ව්‍යාපාර තුනක් විදුලිය බෙදාහැරීමේ තරගයක
ලෝක බැංකු පර්යේෂණ පත‍්‍රිකාවකට අනුව සංවර්ධනය කරා ගමන් කරන රටවල විදුලිය බල ක්ෂේත‍්‍රයේ පුද්ගලික අංශයේ ආයෝජන පහත වැටෙමින් තිබේ. උත්පාදනය සදහා බාහිර ආයෝජකයන්ගේ සහාය ගන්නා අතර එය මුදල් වැය නොකර ජනතාවට අවශ්‍ය බලශක්තිය සම්පූර්ණයෙන් සපයන ක‍්‍රමවේදයකි...
More...
 
22/06/2022 - ලංකාදීප
පක්ෂ නායක තේරීම්වලට ජනතාව අනුගත විය යුතුද?
www.milindaprashna.wordpress.com
ඡන්දදායකයන් හා මහජන නියෝජිතයන් අතර පරතරය තවත් වටයකින් දුරස් වී තිබේ. අරගලය ඇරඹෙන මොහොත වන විට මැති ඇමැතිවරු ඇතුළු මහජන නියෝජිතයන් කෙරෙහි වෛරයක් සමාජය තුළ තිබුණි...
More...
 
19/06/2022 - ඉරිදා ලංකාදීප
රට එක් සේසත් කළ ගෞරවය උදෙසා ලෝකයේ උසම පිලිරුව නිර්මාණය වෙයි
ගුජරාට් ප‍්‍රාන්තයේ ඇති පරිපාලන දිස්ත‍්‍රික්ක තිස් තුනක් අතරින් කේධා හි උපත ලැබූ පටෙල් වෘත්තියෙන් නීතිඥයෙකි. මහත්මා ගාන්ධි ගෙන ගිය ජාතික ව්‍යාපාරයේ ආරම්භක සාමාජිකයෙකු වන හෙතෙම වල්ලබාබාහි ජවහර්බාහි පටෙල් වූ අතර ආදරයෙන් කතා කළේ සර්ධාර් යන ගෞරවනාමයෙන්ය...
More...
 
15/06/2022 - ලංකාදීප
ධර්මයත් සමාජයත් සුරකින කථිකාවතක්
www.milindaprashna.wordpress.com
පොසොන් පුර පසලොස්වක දිනය ඊයේ ට යෙදී තිබුණි. මිහිදු මහ රහතන් වහන්සේ ලංකාවට වැඩම කිරීම, පොසොන් පොහොය දිනයෙක සිදුවිය. දඩ කෙළියෙහි නිරතව සිටි දේවානම් පියතිස්ස රජු සමග මිහිදු රහතන් වහන්සේ පවත්වන ලද සංවාදය ඉතා ප‍්‍රකටය...
More...
 
12/06/2022 - ඉරිදා ලංකාදීප
හයිඩ‍්‍රජන් බලශක්ති උත්පාදනය සදහා ඉන්දියාවට බල කරන යුරෝපා සංගමය
ඉන්දියාවේ විදුලිය උත්පාදයෙන් සියයට අසුවක් ඛනිජ තෙල් හෝ ගල් අගුරු භාවිතා කරන අතර වසර 2030 වන විට එය සියයට තිහ දක්වා අඩු කිරීමට ජාතික සැලැස්මක් සකස් කොට ඇත. මෙම ඉලක්ක සාක්ෂාත් කරගැනීම සදහා අලූත් ප‍්‍රතිපත්ති සම්පාදනය කෙරේ...
More...
 
08/06/2022 - ලංකාදීප
ශ්‍රී ලංකාවට පෙන්වන්න බැරි පෞද්ගලීකකරණය සිපගන්නා තලේඛාන්වරු
www.milindaprashna.wordpress.com
ලෝක ප‍්‍රකට බාමියන් බුදු පිලිම වනසන ලද තලෙයිබාන්වරු ඇෆ්ගනිස්ථානයේ කාබුල් නගරය නැවතත් ලෝක අවධානය දිනා ගන්නට සමත් වී ඇත. කාබුල් ජාත්‍යන්තර ගුවන් තොටුපොල මෙහෙයුම් පෞද්ගලීකරණය කරන්නට තීරණය කර තිබේ...
More...
 
05/06/2022 - ඉරිදා ලංකාදීප
දඩුමොනරයට ඉහළින් ඉගිල්ලෙන සැලසුම හදන භාරත් ඩ්‍රෝන
දඩුමොනර යාත‍්‍රා ගැන මහත් අභිමානයකින් සිටින ශ‍්‍රී ලංකාව ගුවන් ගමන් සම්බන්ධයෙන් බරපතල පිරිහීමකය. ජාතික ගුවන් සේවය පවත්වාගෙන යා නොහැකි තැනට පත්ව ඇත. අසල්වැසි ඉන්දියාව ගගන ක්ෂේත‍්‍රයෙහි අලූත් ජවයකින් නැගී සිටිමින් සිටී. ඉන්දියාව ඩ්‍රෝන යානා තාක්ෂණයට ද ප‍්‍රවේශ වී සිටී...
More...
 
01/06/2022 - ලංකාදීප
ආර්ථිකය ප්‍රපාතයකට දැම්මේ කවුද?
වසර විසි දෙකකට පෙර මන්ත‍්‍රීවරයෙකු වශයෙන්, පාර්ලිමේන්තුවේ කරන ලද පළමු දේශනය නැවත සිහිපත් කළ යුතුය. එදා මෙදාතුර විශාල වෙනස්කම් නැත. නැගෙනහිර කොළඹ පිහිටි මගේ නිවසේ සිට පාර්ලිමේන්තුව දක්වා පැමිණි ගමනේ දී, අත් විදින ලද සිද්ධි එම දේශනයේ දී දක්වන්නට උත්සාහ කළෙමි...
More...
 
 
Record - 11 to 20 of 69 Records
Pg 1 | Pg 2 | Pg 3 | Pg 4 | Pg 5 | Pg 6 | Pg 7