24/09/2023
- ඉරිදා ලංකාදීප
උත්පාදන ආර්ථිකයක් තුළ කාන්තාවන්ට ලැබිය යුතු නිසි තැන
ඉන්දියානු ජනගහනයෙන් සියයට 51 ක් කාන්තාවන්ය. ශ‍්‍රම හිගයට පිලිතුරක් වශයෙන් ගොවිතැන නවීන තාක්ෂණයට යොමු කරමින් කාන්තාවන් පහලොස් දහසකට ඩ්‍රෝන යානා හැසිරවීමේ සහ යාත‍්‍රාවල යාන්ත‍්‍රික අලූත්වැඩියාව සම්බන්ධ අධ්‍යාපනය ලබාදීමට ඉන්දියාව සූදානම්ව සිටී...
16/10/2023
- ලංකාදීප
රටට අවශ්‍ය මුහුණුද? ක්‍රමයක්ද?
පටු අභිමතාර්ථයන් සලකා මහජන නියෝජිතයන්, දේශපාලන නායකයන් හා ආණ්ඩු තෝරාගැනීමේ වරද අප හමුවේ ඇත, පවතින ක‍්‍රමය වෙනස් කිරීමට සාධනීය විප්ලවයක් සිදු වියයුතු අතර දේශපාලන ක‍්‍රමයකින් යැපෙන්නෙකු නොවී, රටට යමක් පරිත්‍යාග කරන නායකයෙකු විය යුතුය...
29/10/2023
- ලංකාදීප
මිලින්ද මොරගොඩ ලියූ “අශෝක වදන” මුල් පිටපත මල්වතු- අස්ගිරි නාහිමිවරුන්ට
මොරගොඩ මහතා විසින් ඉරිදා ලංකාදීප පුවත්පතට ලියන ලද අශෝක වදන තීරු ලිපිය කෘතියක් වශයෙන් පළ කරන ලද අතර එහි මුල් පිටපත මල්වතු අස්ගිරි සහ රාමඤ්ඤ නිකායේ මහානායක හිමිවරුන් වෙත මහනුවර දී පිළිගැන්වීය...
11/11/2023
මිලින්ද මොරගොඩ මාතර සංවාද ශීලී හමුවක්
ඉන්දියාවේ මහ කොමසාරිස්වරයා වශයෙන් සේවය කර නැවත කොළඹට පැමිණ සිටින මිලින්ද මොරගොඩ මහතා වත්මන් තත්ත්වය සාකච්ඡා කරන සංවාදශීලී වැඩසටහනකට පසුගියදා සහභාගි විය. මාතර පැවති මෙම වැඩසටහනට විද්වත් වෘත්තිකයන් කණ්ඩායමක් සහභාගි වී සිටියහ...
12/11/2023
- ඉරිදා ලංකාදීප
මිලින්ද මොරගොඩ අනුරාධපුර පූජා නගරයේදී මහ නාහිමියෝ මුණ ගැසෙති
ඉන්දියාවේ මහ කොමසාරිස්වරයා වශයෙන් සේවය කර නැවත කොළඹට පැමිණ සිටින මිලින්ද මොරගොඩ මහතා අනුරාධපුර පූජා නගරයට ගොස් ජය ශ්‍රී මහා බෝසමිඳුන් වැඳ ආශිර්වාද ලබා ගත්තේය....
23/11/2023
- ලංකාදීප
යුක්ති ගරුක පාලනයකට ප්‍රවේශයක්
මහජන මුදල් ඉතාම පරෙස්සමෙන් විනිවිද පෙනෙන ක‍්‍රමවේද අනුව වැයකරන්නට ආණ්ඩු වගබලාගත යුතුය. නමුත් එසේ වෙන්නේ නැත. ජනතා නියෝජිතයින් ගෞරවය ආරක්ෂා කරගෙන ක‍්‍රියා කිරීම අවශ්‍යය...
26/11/2023
- දේශය
මිලින්ද මොරගොඩ මාතර අන්තර් ක්‍රියාකාරී සැසියක
මාතර දිස්ත්‍රික්කයේ විවිධ ප්‍රදේශවලින් සහභාගී වූ විද්වත් මතධාරි පිරිසක් මුණගැසුණු මිලින්ද මොරගොඩ මහතා එහිදී ඔවුන් සමඟ කාලීන සමාජ ගැටලු සම්බන්ධ අන්තර් ක්‍රියාකාරී අදහස් හුවමාරුවකට සහභාගී විය...
10/12/2023
- ඉරිදා ලංකාදීප
ශාසනික මෙහෙය පිණිස මිලින්දට තවත් තනතුරක්
මහා විහාර වංශික, කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍ර ධම්ම මහා සංස සභාව, සිය ව්‍යාප්තිය හා අභිවෘද්ධිය අරමුණු කරගෙන ස්ථාපිත කරන, ගිහි පැවිදි විද්වත් සාමාජිකයන්ගෙන් සමන්විත සංරක්ෂණ සභාවේ අභිනව සභාපති ධූරයට මිලින්ද මොරගොඩ මහතා තෝරා පත්කර ගෙන ඇති අතර...
11/12/2023
- ලංකාදීප
දියුණු ආර්ථිකයකට ප්‍රවේශයක්
දේශපාලන පක්ෂ, වෘත්තීය සමිති හා භින්න අදහස් ඇති පිරිස් ආර්ථිකය පුලූල් කරන හා ජාත්‍යන්තරය සමග බැදීම් ඇති කරගැනීම ගැන භීතියක පසුවේ. රට ආර්ථික වශයෙන් යටත් කරගන්නට ඉන්දියාව උත්සාහ කරන බව හුවා දක්වයි. ආත්ම ශක්තිය ඇති කරගෙන, අනන්‍ය සැලැස්මට අනුව කටයුතු කළහොත් යටත්වීමට හේතුවක් නැත...
14/12/2023
- දිනමිණ
ආගමික ස්ථානවල විදුලි බිල සූර්ය පැනල වලට හරවන තෙක් සහනයක් අවශ්‍යයි
ආගමික ස්ථානවල විදුලි බිල සූර්ය පැනලට වලට හරවන තෙක් සහනයක් අවශ්‍ය යැයි 'උරුමයක උල්පත් නිර් මාතෘ සහ ඉන්දියාවේ හිටපු ලංකා මහ කොමසාරිස් මිලින්ද මොරගොඩ මහතා ප්‍රකාශ කරයි...
1
/
2
/
3
/
4
/
5
Record - 41 to 50 of 50 Records
^ ඉහලට