06/03/2023 - ලංකාදීප
අය වැය පියැවීම ආර්ථික වර්ධනය නොවේ
එදිනෙදා ජීවත්වීම ඉතාම දුෂ්කර වී ඇති කාලවකවානුවකි. බරපතල ආර්ථික පීඩනයක පසුවන පොදු ජනතාව වෙත රජයේ පැවැත්ම ද, උහුලන්නට සිදුවී තිබේ. ආදායම හා වියදම පාලනය කරගත නොහැකි තැනක පසුවන රජය, විශාල වශයෙන් බදුවැඩි කර ඇත...
More...
 
12/03/2023 - ඉරිදා ලංකාදීප
කළු රත්තරන් කිරුළකින් හැඩවෙන රාජස්ථානයේ කාන්තාරය
කලූ රත්තරන්, ඛනිජ තෙල් සම්පත් හදුන්වන අන්වර්ථ නමකි. තෙල් නිධියක් සොයා ගැනීම රන් ආකරයකටත් වඩා වටිනා බව ප‍්‍රකාශ වේ. ඉන්දියාවේ රාජස්ථාන් ප‍්‍රාන්තයේ තෙල් ගවේශණය කර ඇත. මෙම කාන්තාරයේ අලූතින් ඉදිවෙන තෙල් පිරිපහදුව රාජස්ථාන් ප‍්‍රාන්තයට රනින් ඔපවැටෙන කිරුළකි...
More...
 
19/03/2023 - ඉරිදා ලංකාදීප
යුද උපකරණ අලෙවිය හා සමාන්තරව සුවිශේෂී අත්දැකීම් බෙදාගැනීම
යුද ගැටුම්වල අවසානයක් නැත. ඉතාම දුප්පත් රටක් පවා ආයුධ මිල දී ගනී. සිය ආරක්ෂාව තර කරන පියවරඅනුගමනය කෙරේ. ජාතික ආදායමෙන් ප‍්‍රතිශතයක් වශයෙන් සෞඛ්‍ය පහසුකම් වෙනුවන් වියදම් කරන ප‍්‍රමාණයට වඩා ධනයක් යුද මෙවලම් වෙනුවෙන් වැය කරන රටවල් ඇත...
More...
 
26/03/2023 - ඉරිදා ලංකාදීප
ජපන් හා ඉන්දිය සහයෝගීතාවයෙන් ඉන්දු පැසිපික් කලාපයට සිදුවන බලපෑම
ජපානයේ අගමැති ෆුමියෝ කිෂිඩා මහතා පසුගිය දා ඉන්දියාවේ නිල සංචාරයක නිරත විය. ජපානයේ දී පැවැත්වෙන ජී හත කණ්ඩායමේ වාර්ෂික සැසිවාරයට සහභාගීවන ලෙස ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතාට මෙහි දී ආරාධනා කෙරිණි...
More...
 
09/04/2023 - ඉරිදා ලංකාදීප
අධි වියදම් කෘෂිකර්මයෙන් ගොවි ජනතාව බැහැර කිරීම
ඉකුත් වසර දහය තුළ ඉන්දියාවේ වේගයෙන්ම වර්ධනය වූ ප‍්‍රදේශය ගුජරාට් ප‍්‍රාන්තය බව දැක්වේ. කෘෂිකර්මයට වඩාත් ප‍්‍රසිද්ධියක් උසුලයි. කර්මාන්ත විශාල ප‍්‍රමාණයක් ද පිහිටා තිබේ. කපු, රටකජු, උක්, රට ඉදි බහුලව නිපදවන අතර කිරි සහ කිරි ආශ‍්‍රිත නිෂ්පාදන ද මහා පරිමානයෙන් සිදුකෙරේ. රැකියා හිගය අඩුම ප‍්‍රාන්තය වශයෙන් දැක්වේ...
More...
 
09/04/2023 - දේශය
මහ කොමසාරිස් මිලින්ද ඉන්දීය අගමැතිවරයාගේ ආර්ථික උපදේශක සභාව අමතයි
ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් මිලින්ද මොරගොඩ මහතා පසු ගියදා ඉන්දීය අගමැතිවරයාට උපදෙස් දෙන විශේෂ ආර්ථික උපදෙස් සභාව ඇමතීය. නව දිල්ලියේ දී මෙම සාකච්ඡාව පැවැත්විණි...
More...
 
23/04/2023 - ඉරිදා ලංකාදීප
මහා සිංහලයේ වීර කතාව ජන හදවත්වලට ඇතුළුකිරීම
රාමායනය හා මහාභාරත් කාව්‍යයන්හි සිද්ධි, සංකේත හා ස්ථාන සම්බන්ධයෙන් අති විශාල විශ්වාසයක් ඉන්දියානුවන්ට ඇත. ඥාති සහෝදර පාර්ශ්ව දෙකක් වන කෞරවයන් සහ පාණ්ඩවයන් අතර ඇති වූ කුරුක්ෂේත‍්‍ර යුද්ධය මහාභාරත් කාව්‍යය විචිත‍්‍රව විස්තර කරයි...
More...
 
30/04/2023 - ඉරිදා ලංකාදීප
අභ්‍යවකාශ ගවේශන තාක්ෂණය පුද්ගලික අංශයට පැවරේ
ඉන්දියාව 1961 වසරේ දී අභ්‍යවකාශ තාක්ෂණයට අවතීර්ණ වී ඇත. එම කාල වකවානුව ඉන්දියන් ආර්ථිකයේ නරකම තැනක පසු වූ කාලයකි. ජාත්‍යන්තර වාර්තා දක්වන පරිදි ඒක පුද්ගල ආදායම අඩුම රටවල් අතලොස්ස අතර ඉන්දියාව ද එක රටකි...
More...
 
07/05/2023 - ඉරිදා ලංකාදීප
ජන සමාජය සමග සෘජු සංවාදයකට සූදානම් වන නායකත්වයක්
මෝදි අගමැතිවරයාගේ ගුවන් විදුලි වැඩසටහන තාක්ෂණය, කෘෂිකර්මය, ආර්ථික, සමාජ හා දේශපාලන වැනි ක්ෂේත‍්‍ර විශාල අරභයා අදහස් ඉදිරිපත් කරන අතර එය සමාජයේ විවිධ ස්ථරවල අවධානය දිනාගන්නට සමත්ව ඇත. ඉන්දියාවේ ඉදිරි සැලසුම් හා අනාගත අභිවෘද්ධිය ගැන හිතන්නට මෙමගින් අවස්ථාව සලසා දී තිබේ...
More...
 
14/05/2023 - ඉරිදා ලංකාදීප
රුසියා යුක්රේන ගැටුම් අතරවාරයේ ඉන්දියාව තෙල් වෙළදාමට
රුසියාව යුක්රේනය අතර හටගත් යුද ගැටුම් තවමත් අවසානයක් නැත. පසුගිය වසරේ පෙබරවාරි මාසයේ මැද විශේෂ ආරක්ෂක මෙහෙයුමක් බව සදහන් කරමින්, රුසියානු සේනාංක යුක්රේන දේශ සීමාව...
More...
 
 
1 / 2 / 3 / 4 / 5
Record - 11 to 20 of 50 Records