01/01/2023 - ඉරිදා ලංකාදීප
මූල්‍ය පද්ධතියට ජන සමාජය ඇතුලත්කරණයට අවස්ථාවක්
නව වසරේ අලූත් අවස්ථා ගැන අවධානය යොමු කළ යුතුව තිබේ. සමාජය මුහුණ දුන් පීඩාකාරීත්වයෙන් ගැලවී අනාගතය වෙත අවතීර්ණ වන වකවානුවකි. ධෛර්යය හා අභියෝග ජයගැනීමේ හැකියාව අපට අවශ්‍යය. මෙතෙක් නොතිබුණ පැති ගැන සිතන්නට සිදුවේ...
More...
 
15/01/2023 - ඉරිදා ලංකාදීප
රටවල් අතර කරන සංචරණයට ඇති බාධා ලිහිල්වන ගිවිසුම්
ඉන්දියාව හා ශ‍්‍රී ලංකාව අතර නිදහස් වෙළද ගිවිසුමක් අත්සන් කර ඇති අතර එයින් රටවල් දෙකටම විවිධ පැතිවලින් අවස්ථා නිර්මාණයක් සිදුවේ. ඉන්දියාව සමග පමණක් නොව ඇමරිකාව, චීනය, ජපානය, යුරෝපා සංගමය ඇතුළු තවත් රටවල් විශාල ප‍්‍රමාණයක් අත්සන් කරන්නට ශ‍්‍රී ලංකාව සමත්ව ඇත...
More...
 
16/01/2023 - මව්බිම
මහකොමසාරිස් මොරගොඩ ඉන්දීයාවේ ගුජරාට් ප්‍රාන්තයේ ආණ්ඩුකාරවරයා සහ ප්‍රධාන අමාත්‍ය හමුවෙයි
ගුජරාට් ප්‍රාන්තයේ තෙදින නිල සංචාරයක නිරත වු ඉන්දීයාවේ ශ්‍රිලංකා මහ කොමසාරිස් මිලින්ද මොරගොඩ එහි ආණ්ඩුකාරවරයා සහ ප්‍රාන්ත ප්‍රධාන අමාත්‍යවරයා හමුවිය. ගුජරාට් ප්‍රාන්ත සහ ලංකාව අතර සංචාරක ක්ෂේත්‍රයේ අවස්ථා පුළුල් කිරීමේ හැකියාව කෙරෙහි අවධානය යොමු කෙරිණි...
More...
 
22/01/2023 - ඉරිදා ලංකාදීප
තමිල්නාඩු ප‍්‍රාන්තය ඩ්‍රෝන තාක්ෂණයට ඇතුළුවන ලකුණු
නොබෝදා යාපනය හා චෙන්නයි අතර ගුවන් ගමන් ආරම්භ කරන ලද අතර එය රටවල් දෙක වෙන් කර තිබුණ පරතරය තවත් අවම ඇත. ඉකුත් දිනවල කාන්චීපුරම් ප‍්‍රදේශය ගැන ජාත්‍යන්තර ජනමාධ්‍යයේ අවධානය යොමු විය. එයට හේතුව බී.බී.සී. වැඩසටහනකි...
More...
 
24/01/2023 - මව්බිම
පුරවැසි කැපවීම හා නායකයන්ගේ ආදර්ශය
මෑත ඉතිහාසයේ අන්ධකාරම කාල වකවානුව දැනට පසුකරමින් සිටී. ගමන් කරන්නේ අන්ධකාරයෙන් තව දුරටත් අදුර වෙත ද, නොඑසේනම් අරුණාලෝකය උදාවෙමින් පවතින්නේ ද යන්න පැහැදිලි නැත. අප සියළු දෙනා ගන්නා ක‍්‍රියාමාර්ග, අත්නොහැර ගෙන යන ඉතාම සුදුසු වැඩ පිලිවෙල රට ඉහළට ඔසවා තබනු ඇත...
More...
 
05/02/2023 - ඉරිදා ලංකාදීප
අව්වට වැස්සට හුරු මිනිසුන්වෙත ඉදිරිපෙල වෙන්කළ ජනරජ දිනය
නරේන්ද්‍ර මෝදි අගමැතිවරයා රටට අනන්‍ය ආකෘතියකට අනුව නගරයේ සැලැස්ම පමණක් නොව ඉන්දියාවේ භාවිතාව ද වෙනස් කරමින් සිටී. කර්තව්‍යපාත් ඉදිකරන අතර එහි නගර සැලැස්ම ඉන්දියානු ස්වදේශිකත්වයට ගැලපෙන පරිදි ප‍්‍රතිනිර්මාණය කෙරේ...
More...
 
12/02/2023 - ඉරිදා ලංකාදීප
දුප්පත් ජනතාවගේ පානීය ජලපහසුව සදහා සුවිශේෂී අවධානයක්
ඉන්දියාව, ලෝකයේ වැඩිම ජනගහනයක් සහිත රට බවට පත්වෙමින් සිටී. එයින් සියයට හැට පහකට පරිහරණයට ලැබෙන ජලය නියමිත ප‍්‍රමිතියකින් තොර බව දැක්වේ. වසර 2025 වන විට, ඉන්දියානුවන්ට පිරිසිදු පානීය ජල සම්පාදනය කරන ‘‘ජල ජීවන් ’’ මෙහෙයුම දැන් ක‍්‍රියාත්මක වෙමින් පවති....
More...
 
19/02/2023 - ඉරිදා ලංකාදීප
විශාලතම ඖෂධ නිෂ්පාදක අසල්වැසියාගෙන් රෝගීන්ට බෙහෙත්
ලෝකයේ විශාලතම ඖෂධ නිෂ්පාදකයන් අතර ඉන්දියාව ඉදිරියෙන් සිටී.ඉන්දියාවේ සෞඛ්‍ය වාර්තා අනුව ඉන්දියානු නිෂ්පාදකයන්ගේ බෙහෙත්වල මිල අඩු අතර නිෂ්පාදනය සදහා අවශ්‍ය අමුද්‍රව්‍ය, චීනයෙන් මහා පරිමානයෙන් ආනයනය කෙරේ...
More...
 
26/02/2023 - ඉරිදා ලංකාදීප
ආර්ථිකයේ බලය ඩිජිටල්කරණය කරගත් දැවැන්තයෙකුගේ ගමන
ඉන්දීයාවේ දී පසුගියදා පැවැති 2023 නායකත්ව සංසදය අතරතුර එරට තොරතුරු තාක්ෂණයේ මාස අනුවක ව්‍යායාමය ගැන සදහනක් කෙරිණ. 2015 ජුනි මාසයේ දී අගමැති නරේන්ද්‍ර මෝදි මහතා ඩිජිටල් ඉන්දියා සංකල්පය හදුන්වා දී ඇත...
More...
 
05/03/2023 - ඉරිදා ලංකාදීප
සුළු මුදලක් ඉතිරි කළොත් විශ‍්‍රාම වැටුපක් අතට ලැබෙන ක‍්‍රමයක්
අනාගතයේ සුවසේ ජීවත්වීම සියළුම දෙනාගේ අපේක්ෂාවකි. වයස්ගත වූ පසු, අනුන්ට අත නොපා තමන්ගේ ඉපැයීම් වලින්ම ජීවත්විය හැකි සුරක්ෂිත පරිසරයක් බලාපොරොත්තු වෙති. සමාජයේ ඉහළ ස්ථරයේ කොටස්වලට වරප‍්‍රසාද ඇත...
More...
 
 
1 / 2 / 3 / 4 / 5
Record - 1 to 10 of 50 Records