16/07/2023 - ඉරිදා ලංකාදීප
වැඩි වටිනාකමක් සහිත නෝට්ටුවල අගය අවසන්වන දිනය
2016 වසරේ දී භාවිත මුදල් නෝට්ටු අවලංගු කිරීමේ තීරණය සමාජයේ කැළඹීමක් ඇති කළේය. මුදල් මාරු කරගැනීම සදහා, ජනතාව දිග පෝලිම්වල සිටින දර්ශන ජාත්‍යන්තර මාධ්‍යයේ උණුසුම් ප‍්‍රවෘත්ති බවට පත්ව තිබුණි...
More...
 
23/07/2023 - ඉරිදා ලංකාදීප
බෞද්ධ අනන්‍යතාව තහවුරු කරන අධිකරණ තීන්දුව
දකුණු ඉන්දියාවේ බොදුනු පසුබිම තහවුරු කරන වැදගත් තීන්දුවක් මදුරාසි අධිකරණය පසුගිය වසරේ ජුනි මාසයේ දී ප‍්‍රකාශයට පත් කළේය. දිස්ත‍්‍රික්ක තිස් අටක් සහිත තමිල්නාඩු ප‍්‍රාන්තයේ කාර්මික දිස්ත‍්‍රික්කයක් වන සේලාම් හි පුද පුජා පවත්වන ස්ථානය කෝවිලක් නොව බෞද්ධ සිද්ධස්ථානයක් බව ආනන්ද වෙන්කටේෂ් ඇතුළු විනිසුරු මඩුල්ල තීන්දු කළ අතර එය මහත් ආන්දෝලනයකට හේතුවිය...
More...
 
09/07/2023 - දේශය
නවදිල්ලි විවේකාගාරයේ ප්‍රතිසංස්කරණ කටයුතු ඇරඹේ
නවදිල්ලියේ පිහිටි බෞද්ධ වන්දනාකරුවන් සදහා වූ විවේකාගාරයේ ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ කර ඇති අතර ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් මිලින්ද මොරගොඩ මහතා පසුගියදා එහි ප්‍රගතිය නිරීක්ෂණය කළේය. මහ කොමසාන්ස්වරයා ඇතුළු පිරිස තාක්ෂණික නිලධාරීන්. සමඟ අලුත්වැඩියා කටයුතු ගැන විමසන අන්දම ඡායාරුපයේ දැක්වේ...
More...
 
30/07/2023 - ඉරිදා ලංකාදීප
ඉන්දියාවේ සිට අධිවේගී මාර්ගය ලබන වසරේ පරිහරණයට
ඉන්දියාව හා ශ‍්‍රී ලංකාව යා කරන ගොඩබිම් මාර්ගයක් ඉදිකිරීමට යෝජනා වී ඇත. එය ඉදිකළහොත් සාමාන්‍ය ජනතාවට විශාල සහනයකි. කොළඹින් ගමන් අරඹන පසු ගොඩබිම ඔස්සේ තායිලන්තය දක්වා පමණක් නොව තවත් නොබෝ කාලයකින් වියට්නාමයටත් ගමන් කළ හැකිවේ...
More...
 
06/08/2023 - ඉරිදා ලංකාදීප
ස්මාට් නගර ඉදිකිරීමේ ඉලක්ක තවදුරටත් කල් දමන යෝජනාවක්
ස්මාට් නගර සංකල්පය අනුව තෝරාගත් අංශ විශේෂ අවධානයකට ලක්වේ. අපරාධ බහුල නගරවල මුහුණ හදුනාගත හැකි ආරක්ෂිත කැමරා සවිකර ඇති අතර පැය විසි හතර පුරා සැක කටයුතු සිද්ධි පරීක්ෂාවට ලක් කරනු ඇත...
More...
 
13/08/2023 - ඉරිදා ලංකාදීප
එක රටක් තුළ එක නීතියක් පැනවීමට නීති කොමිසම සූදානම්
පවුලේ උරුමය, අනුප‍්‍රාපතිය, භාරකාරත්වය, දරුකමට හදා ගැනීම හා විවාහයෙන් පසු දේපොළ යන තීරණාත්මක කරුණු අරභයා සමාන නීති පද්ධතියක් අනුගමනය කිරීමේ අවශ්‍යතාවය වසර පහක් තිස්සේ සාකච්ඡාවේ...
More...
 
20/08/2023 - ඉරිදා ලංකාදීප
හදෙන් වතුර ගෙන එන සැලැස්මක් මැතිවරණයට කලින් කරළියට
ඉන්දියානුවන් පිරිසිදු පානීය ජල හිගය සහ ආණ්ඩුවෙන් ලැබන නල ජලය ගැන අවධානය යොමුකරන අතරතුර ඉන්දියාව මෙහෙයවන සද ජයගැනීමේ චන්ද්‍රයාන් ක‍්‍රියාන්විතය එහි අනෙක් අවස්ථාවක් සනිටුහන් කරයි. පළමු වතාවට අභ්‍යවකාශ යානයක් චන්ද්‍රයාගේ දකුණු ප‍්‍රදේශයට සාර්ථකව පැමිණ ඇති බව වාර්තා කර තිබේ...
More...
 
17/09/2023 - දේශය
අදානි සහ හින්දුජා සභාපතිවරු මහකොමසාරිස් මිලින්ද මොරගොඩ හමුවෙති
මේ සැප්තැම්බර් මාසය අග සිය දෙවසරක නිල සේවා කාලය අවසන් කරන ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් මිලින්ද මොරගොඩ මහතා පසුගියදා ඉන්දියාවේ පුමුඛ පෙළේ ව්‍යාපාරික නායකයන් දෙදෙනකු මුණගැසුණු අතර ශ්‍රී ලංකාවේ සංවර්ධනය හා ආර් ථික වර්ධනය අරමුණු කරගත් ආයෝජනවලට...
More...
 
19/09/2023 - ලංකාදීප
සංවර්ධනයේදී ජනතාව මූණදෙන ගැටළු
ශ‍්‍රී ලංකාවේ ආර්ථිකය සංකීර් ණ මුහුණුවරක් ගෙන ඇත. ආදායම පිරිහී ඇති අතර විනිමය හිගය විදේශ වෙළද කටයුතු අඩාල කර තිබේ. දේශීය හා විදේශීය ණය අර්බුදය කලමණාකරනය කිරීම සදහා විශේෂිත ක‍්‍රම අනුගමනය කරමින් සිටී. එහි ප‍්‍රතිඵලයක් වශයෙන් පොදු ජනතාවගේ පැවැත්ම දුෂ්කර අතට හැරී ඇත...
More...
 
22/09/2023 - මව්බිම
නවදිල්ලියේ පිහිටි ශ්‍රී ලංකා තානාපති සබදතා වැඩි කෙරේ
නවදිල්ලියේ පිහිටි ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ වගකීම තවදුරටත් පුළුල් කරමින් ලෝකයේ රටවල් සියයක තානාපති හා මහ කොමසාරිස් කාර් යාල සමඟ රාජකාරි ආවරණය කරන්නට සිදුවී ඇත. ශ්‍රී ලංකාවේ නිල වශයෙන් ස්ථාපිත කර නැති දූත මණ්ඩල ප්‍රධානීහු නවදිල්ලියේ සිට නිල කටයුතු මෙහෙය වන අතර...
More...
 
 
1 / 2 / 3 / 4 / 5
Record - 31 to 40 of 50 Records