21/05/2023
- ඉරිදා ලංකාදීප
සමාජ සුබසාධන වැඩ පිලිවෙල සංවර්ධනය සමග සමපාත කරගැනීම
ආර්ථික අපහසුතාවලට ලක්ව සිටින ජන කොටස් තෝරා ඔවුන් නගා සිටුවන ‘අස්වැසුම’ නමින් වන සමාජ සුබසාධන වැඩ පිලිවෙලක් ලබන ජුලි මාසයේ සිට ඇරඹේ. රජයේ සහනාධාර අපේක්ෂා කරන අයැදුම්පත් තිස් හත් ලක්ෂ දොලොස් දහසකට වැඩි ප‍්‍රමාණයක් ලැබී තිබුණි...
28/05/2023
- ඉරිදා ලංකාදීප
විදුලිය උත්පාදනය හා ග‍්‍රිඞ් සබදතාවයෙහි ස්මාට් ප‍්‍රතිපත්ති
විදුලිය ගාස්තු නැවත සංශෝධනය ගැන ආන්දෝලනයක් හටගෙන ඇත. නිපදවන මිලට විකිණීම එක ප‍්‍රතිපත්තියකි. අඩු මිලකට විදුලිය නිපදවන ක‍්‍රම කෙරෙහි සොයාබැලීම අනෙක් ක‍්‍රමයකි...
30/05/2023
- ලංකාදීප
විප්ලවීය වෙනසක් අවශ්‍ය ඇයි
ශ‍්‍රී ලංකාවේ දැනට පවතින ආර්ථික හා සමාජ වාතාවරණය නිරීක්ෂණය කරන විට හොදින් පෙනෙන කරුණක් තිබේ. ශ‍්‍රී ලංකාවේ ආර්ථිකයෙහි තරම ගැන ජන සමාජයට පැහැදිලි අවබෝධයක් නැත. වසරකට කලින් ඉතාම දුෂ්කර තත්ත්වයක් හට ගැණින...
04/06/2023
- ඉරිදා ලංකාදීප
මවුන්ට්බැටන් පිරිනැමූ චෝල යශ්ඨිය අලූත් පාර්ලිමේන්තුවට
මෙම සියවස ඉන්දියාව අණසක පතුරවන මොහොතක් බවට පත් කරගෙන තිබේ. විශාල ජනගහනය, දැවැන්ත ආර්ථිකය, විශාලතම ආහාර නිෂ්පාදකයා පමණක් නොව ලෝකය පුරා විහිදී ඇති ඉන්දීය සම්භවයක් ඇති පිරිස ඉන්දියාවේ ශක්තිය විදහා දක්වන අංශ කිහිපයකි...
11/06/2023
- ඉරිදා ලංකාදීප
දුප්පතුන්ට ලැබිය යුතු ඉසුරු අතලොස්සක් අතට පත්වන සංවර්ධනයක්
2012- 2021 දක්වා ගත වූ වසර නමයක් තුළ ඉන්දියාවේ උත්පාදිත ධනයෙන් 40% ජනගහනයෙන් 1% ක් අත්පත්කර ගෙන ඇති අතර 3% පමණ සුළු ප‍්‍රතිශතයක් ජනගහනයේ පහලම සියයට පනහ එනම් ඉන්දියාවේ ජනගහනයෙන් හරි අඩකට ලැබී තිබේ...
18/06/2023
- ඉරිදා ලංකාදීප
නවීන් ගේ යෝජනාවකින් නම් කළල, කලාම් දූපතේ සිට මිසයිල් අත්හදාබැලීම
ඉන්දියාව පසුගිය සතියේ අලූත්ම පරම්පරාවේ න්‍යශ්ඨික මිසයිලයක් සාර්ථකව අත්හදා බැලීය. වඩාත් සූක්ෂම මිසයිල් අත්හදා බැලීම සදහා පමණක් වෙන්කර ඇති අබ්දුල් කලාම් දුපතේ දී මෙම මිසයිලය ගුවන් ගත කරන ලදි. මෙය කිලෝ මීටර් දහසක සිට දෙදහස දක්වා ප‍්‍රහාරක පරාසයක් සහිතව ක‍්‍රියාත්මක කළ හැකි බව දැක්වේ...
23/06/2023
- දිනමිණ
මිලින්ද මොරගොඩ ඉන්දීය ස්වදේශ ලේකම් හමුවේ
ශ්‍රී ලංකා - ඉන්දීය සහයෝගීතාව තවදුරටත් වර්ධනය කර ගැනීම කෙරෙහි අවධානය යොමු කරමින්, ඉන්දියාවේ ශ්‍රී ලංකා මහකොමසාරිස් මිලින්ද මොරගොඩ සහ ඉන්දීය ස්වදේශ ලේකම්වරයා අතර හමුවක් පවත්වා තිබේ. ඉන්දීය රජයේ ප්‍රධාන අමාත්‍යාංශ සමඟ ඔහුගේ නිරන්තර සහ අඛණ්ඩ සංවාදයේ කොටසක් ලෙස ශ්‍රී ලංකා මහකොමසාරිස් මිලින්ද මොරගොඩ මහතා ස්වදේශ කටයුතු ලේකම් ශ්‍රී අජේ කුමාර් භල්ලා හමුවී ඇත...
25/06/2023
- දේශය
මහ කොමසාරිස් මිලින්ද වාණිජ රාජ්‍ය තාන්ත්‍රිකයන් හමුවෙයි
නවදිල්ලියේ සමගාමීව පිළිගත් දූත මණ්ඩල සමඟ සම්බන්ධවීම තවදුරටත් පුළුල් කරමින්, ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් මිලින්ද මොරගොඩ මහතා වාණිජ රාජ්‍ය තාන්ත්‍රිකයන් සමඟ අන්ත් ක්‍රියාකාරී සැසියක් මහකොමසාරිස් පරිශ්‍රයේදී පැවැත්වීය...
09/07/2023
- ඉරිදා ලංකාදීප
දේශපාලන උණුසුමකින් කලාපය අවුලවන අඛණ්ඩ භාරත්
අලූතින් විවෘත කළ ඉන්දියානු පාර්ලිමේන්තු ගොඩනැගිල්ල ඓතිහාසික සහ සංස්කෘතික සංකේත ගණනාවකින් සමන්විතය. ඉන්දීයානු කලාපයේ පැරණි සිතුවමක් එහි ප‍්‍රදර්ශනය කරන අතර ‘අඛණ්ඩ භාරත්’ යනුවෙන් එය නම් කර තිබේ. පකිස්තානය, නේපාලය, සහ බංගලාදේශය යන රටවල පමණක් නොව ශ‍්‍රී ලංකාවේ ඇතැම් කොටස් ද එයට නොසතුට පළ කර ඇත...
11/07/2023
- ලංකාදීප
කර්මාන්ත යුගයකින් පෙරළියක්
සෑම දරු පවුලක්ම අවුරුද්දකට කලින් සිටි තත්ත්වයෙන් තරමක් පහතට වැටී ඇත. ප‍්‍රතිසංස්කරණයකට පසු ස්ථාවරභාවයක් ඇති කිරීම සදහා ආණ්ඩුව කැපවීමකින් කටයුතු කරමින් සිටින බව පෙනේ. තාවකාලික ස්ථාවරභාවය වෙනුවට පුනර්ජීවණය කරා ගමන්කිරීමේ දී උත්පාදනය යන සංකල්පය වැදගත්ය...
1
/
2
/
3
/
4
/
5
Record - 21 to 30 of 50 Records
^ ඉහලට