20/03/2010 - ලංකාදීප
මිලින්දට සහය පළ කිරීමේ හමුවක්
එක්සත් ජනතා නිදහස් සන්ධානයේ කොළඹ දිස්ත්‍රික් අපේක්ෂක අධිකරණ... අමාත්‍ය මිලින්ද මොරගොඩ මහතාට සහය පළකිරීමේ හමුවක් කිරුළපන ගජබා පෙදෙසේදී පසුගියදා පැවැත්විණි...
More...
 
21/03/2010 - ඉරිදා ලංකාදීප
ලංකා නිෂ්පාදන කොන්කිරීමේ කොටි හිතවාදී සැලැස්මක් - ඇමති මිලින්ද හෙළි කරයි
ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය කෙරෙන... ඇගලුම්... මිලදී නොගන්නා ලෙස කොටි හිතවාදී යුරෝපා දෙමළ ඩයස්පෝරාව ප්‍රචාරයක්...
More...
 
24/03/2010 - ලංකාදීප
ලංකාවේ තරම් කිසිම රටක දේශපාලකයන් ඡන්දවලට මෙතරම් වියදම් කරන්නේ නෑ - ඇමති මිලින්ද මොරගොඩ
සෑම මැතිවරණ කොට්ඨාසයකටම මන්ත්‍රීවරයකු පත්වන ආකාරයට ඡන්ද ක්‍රමය වෙනස් විය යුතු බව එක්සත් ජනතා නිදහස් සන්ධාන අපේක්ෂක අධිකරණ... අමාත්‍ය මිලින්ද මොරගොඩ මහතා ප්‍රකාශ කළේය...
More...
 
24/03/2010 - දිවයින
ඇමති ලොකුගේ නමින් වෙබ් අඩවියක්
... දේශපාලන සහ සමාජයීය වැදගත් අවස්ථා රැසක් ලොකුගේ මහතාගේ මෙම වෙබ් අඩවියට ඇතුළත් වන අතර අධිකරණ ඇමති මිලින්ද මොරගොඩ මහතා එම වෙබ් අඩවිය විවෘත කළ අවස්ථාව...
More...
 
25/03/2010 - ලංකාදීප
විනය නැතිවුනොත් රටක් දියුණු කරන්න බැහැ - මාදුළුවාවේ සෝභිත හිමියෝ කියති
... මෙවර පාර්ලිමේන්තු මහා මැතිවරණය සදහා... කොළඹ දිස්ත්‍රික්කයට ඉදිරිපත්වී සිටින අධිකරණ අමාත්‍ය මිලින්ද මොරගොඩ මහතා සිය මැතිවරණ ව්‍යාපාරය තුළ නව සංස්කෘතියක් හදුන්වා දෙමින් ඒ සදහා මහා සංඝරත්නයේ ආශීර්වාදය ලබාගත් අවස්ථාවේ...
More...
 
25/03/2010 - ලංකාදීප
ජී. එස්.පී. ප්ලස් සහනය අහිමිවීමට රජය කිසිවිටකත් ඉඩ තබන්නේ නෑ... ඇමති මිලින්ද මොරගොඩ කියයි
යුරෝපා ප්‍රජාවෙන් ශ්‍රී ලංකාවට ලැබෙන ජී.එස්.පී. ප්ලස් බදු සහනය අහිමි වීමට රජය ඉඩ තබන්නේ නැතැයි අධිකරණ හා නීති ප්‍රතිසංස්කරණ අමාත්‍ය මිලින්ද මොරගොඩ මහතා ප්‍රකාශ කළේය...
More...
 
25/03/2010 - දිනමිණ
නව අධිකරණ 50 ක් ඉදිකරන රු.මිලියන 500ක්
ජනතාවට නීතිමය කටයුතු ඉටුකර ගැනීම පහසු කරගැනීම සදහා රට පුරා නව අධිකරණ 50 ක් ඉදිකිරීමේ වැඩපිළිවෙලක් අධිකරණ... ඇමති මිලින්ද මොරගොඩ මහතාගේ උපදෙස් පරිදි ක්‍රියාත්මක... කරයි...
More...
 
28/03/2010 - ඉරිදා ලංකාදීප
අපේ රටේ කාන්තා නියෝජනය ප්‍රමාණවත් නෑ...
... මම මුලින්ම කොළඹ වජිරාරාම පොදු කටයුත්තකට ඒ මුදල්වලින් කොටසක් පිරිනැමුවා. කොළඹ හින්දු විද්‍යාලයේ දරුවන්ගේ පහසුකම් පුළුල් කරන්න තවත් මුදලක් පරිත්‍යාග කළා. නවගමුවේ පන්සලට උදවු කළා. මුස්ලිම් ජනතාව වෙනුවෙන් තවත් තෝරාගත් ආගමික හා පොදු සේවා මධ්‍යස්ථානවලට මේ අරමුදල් පිරිනමනවා. මේක ආදර්ශයක් දෙන්න කරන වැඩක්...
More...
 
28/03/2010 - රිවිර
වේදිකාවල කතා සහ ජනතාවගේ ක්‍රියා අතර විශාල පරතරයක් තිබෙනවා
... මැතිවරණයේදී ජයග්‍රහණය කරන්න ඕන පුද්ගලයන් නොවේ. ජනතාවයි. ඒ නිසා මම පාට හෝ පක්ෂ යන දේ ඒ තරම් සලකන්නේ නැහැ. මම හිතන්නේ දැන් අපේ ආකල්ප වෙනස් විය යුතු බවයි.
More...
 
28/03/2010 - සිළුමිණ
ගමට මන්ත්‍රී කෙනෙක් අවශ්‍යයි
... මම මීට පෙර මැතිවරණවලදීත් පෝස්ටර් කටවුට්, බැනර් භාවිතා කළේ නැහැ. අපි අලුත් සංස්කෘතියකට යන්න නම් මගේ මතය වුනේ ප්‍රතිපත්ති ගරුක විය යුතු බවයි. එසේම ජනතාවට ගරු කරන සංස්කෘතියක් නිර්මාණය විය යුතුයි.
More...
1 / 2 / 3 / 4 / 5 / 6 / 7 / 8 / 9
Record - 31 to 40 of 89 Records