27/02/2010 - ලංකාදීප
උතුරේ උසාවි ගොඩනැගීමට ආසියාවේ බැංකුවෙන් කෝටි 80 ක්
යුද්ධයෙන් විනාශයට පත් උතුරු පළාතේ අධිකරණ ගොඩනැංවීම හා යටිතල පහසුකම් දියුණු කිරීම සදහා ආසියාවේ සංවර්ධන බැංකුව රුපියල් කෝටි අසුවක් අධිකරණ අමාත්‍යංශය වෙත ප්‍රධානය කර ඇත... අධිකරණ... අමාත්‍ය මිලින්ද මොරගොඩ මහතා විසින්... අධිකරණ පද්ධතිය යළි ස්ථාපිත කිරීම සදහා... සමන්විත කමිටුවක් පත් කරනු ලැබීය...
More...
 
28/02/2010 - ඉරිදා ලංකාදීප
මිලින්දගෙන් පරිසර හිතකාමී ඡන්ද ව්‍යාපාරයක්
එක්සත් ජනතා නිදහස් සන්ධානයේ අපේක්ෂකයකු වශයෙන් කොළඹ දිස්ත්‍රික්කයෙන් මහ මැතිවරණයට ඉදිරිපත්වන ශ්‍රී ලංකා ජාතික සංගමයේ නායක මිලින්ද මොරගොඩ මහතා අඛණ්ඩව ස්වකීය ප්‍රතිපත්ති මත පිහිටා ක්‍රියා කිරීමේ අභිලාෂය අවධාරණය කරයි...
More...
 
01/03/2010 - ලංකාදීප
පෝස්ටර් දේශපාලනයට තිත තියමුද?
මහ මැතිවරණයට... එක් විනාශයක් මේ දිනවල රට පුරා සිදුවෙයි. ඒ මැතිවරණ පෝස්ටර් ව්‍යාපාරයයි... රටේ වර්තමාන තත්ත්වය මෙලෙස පවතිද්දී අධිකරණ... අමාත්‍ය මිලින්ද මොරගොඩ මහතා දැන්වීම්, කටවුට්, වලින් තොර දේශපාලන ක්‍රමයක් දියත් කර සිටියි... මෙලෙස කටයුතු කිරීමට එඩිතරව ඉදිරිපත් වීම සැබවින්ම ප්‍රශංසා කළ යුතු කාර්යයකි...
More...
 
02/03/2010 - දිවයින
නව අධිකරණ 50 ක්
දිවයින පුරා නව අධිකරණ 50 ක් ඉදිකිරීමට... අධිකරණ හා නීති ප්‍රතිසංස්කරණ අමාත්‍ය මිලින්ද මොරගොඩ මහතාගේ උපදෙස් මත ඉක්මනින් අධිකරණ පිහිටුවීමට අමාත්‍යංශය කටයුතු කරමින් සිටී...
More...
 
03/03/2010 - දිනමිණ
මම ජනතාව අතරට යන්නේ පෝස්ටර්වලින් නෙමෙයි වැඩ කරලයි
... මෙරට පවතින මැතිවරණ ක්‍රමය පිළිබද ඔබ දරන අදහස? මේ මැතිවරණ ක්‍රමයේ බොහෝ අඩුපාඩු තිබෙනවා... විශේෂයෙන් මනාප ක්‍රමය. එවැනි සංශෝධනය විය යුතු කොටස් මැතිවරණ ක්‍රමයට අදාළ ව්‍යවස්ථාවල තිබෙනවා...
More...
 
04/03/2010 - දිනමිණ
දුෂණය නැති කිරීමට විනිවිදභාවයෙන් යුතු වැඩපිළිවෙළක් අවශ්‍යයි - ඇමති මිලින්ද මොරගොඩ
රටේ පවතින දුෂණය නැති කිරීමට විනිවිදභාවයෙන් යුතු වැඩ පිළිවෙලක් අවශ්‍ය බව අධිකරණ... ඇමති මිලින්ද මොරගොඩ මහතා පැවසීය... සෑම අවස්ථාවකම ජනතාව බුද්ධිමත්ව කටයුතු කළ යුතු බවත්... කාන්තා නියෝජනය තුළ සියයට 25 ක මට්ටමට ගෙන ආ යුතුය...
More...
 
07/03/2010 - ඉරිදා දිවයින
රට වැසියාට ගරුකරන දේශපාලන සංකල්පයක්
(එඩ්මන්ඩ් රණසිංහ)
... රටවැසියා මුල්කරගත් ඔහුගේ ගෞරවය රකින දේශපාලන දර්ශනයක් රටකට තිබේ නම් එය වාසනාවන්ත රටක් වනු නිසැකය. මෙම වචන ස්වල්පය අධිකරණ ඇමති මිලින්ද මොරගොඩ මහතාගේ නායකත්වයෙන් මෑතදී මෙරට දේශපාලනයට එක්වූ ශ්‍රී ලංකා ජාතික සංගමයේ න්‍යාය පත්‍රය පිළිබද යම් විග්‍රහයක පෙරවදනකි...
More...
 
07/03/2010 - ඉරිදා ලංකාදීප
මම කරන්නේ දුෂ්කර ක්‍රියාවක්
පෝස්ටර් බැනර් හා කටවුට්වලින් තොරව මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරය ගෙනයන අමාත්‍ය මිලින්ද මොරගොඩ මහතා වෙනස් දේශපාලන සංස්කෘතියක් වෙනුවෙන් පෙනී සිටින්නෙකි. ශ්‍රී ලංකා ජාතික සංගමයේ නායක මෙන්ම ජාත්‍යන්තර කටයුතු පිළිබද විශේෂඥයෙකුද වන ඔහුගේ දේශපාලන මතවාදයයි මේ...
More...
 
08/03/2010 - ලංකාදීප
උතුරේ අධිකරණ පද්ධතිය යළි ස්ථාපිත කිරීමට නීතිවේදීහු ඇමති මිලින්ද සමග සාකච්ඡා
උතුරේ අධිකරණ පද්ධතිය යළි ස්ථාපිත කිරීමේ කටයුත්ත පිළීබදව සාකච්ඡා කිරීම සදහා... ප්‍රධානත්වයෙන් යුත් නීතිවේදීහු පිරිසක් අධිකරණ... අමාත්‍ය මිලින්ද මොරගොඩ මහතා හමුවුහ...
More...
 
08/03/2010 - දිනමිණ
ජේ.ආර්. හදුන්වාදුන් මනාප ඡන්ද ක්‍රමය අද වනවිට විහිළුවක් බවට පත්වෙලා... ඇමැති මිලින්ද මොරගොඩ
ජේ.ආර්. ජයවර්ධන රජය මගින් 1978 දී හදුන්වාදුන් මනාප ඡන්ද ක්‍රමය අදවනවිට විහිළුවක් බවට පත්වී ඇති බැවින්, එය වහාම වෙනස්කල යුතුව ඇතැයි අධිකරණ... ඇමැති මිලින්ද මොරගොඩ මහතා කීය...
More...
1 / 2 / 3 / 4 / 5 / 6 / 7 / 8 / 9
Record - 21 to 30 of 89 Records