13/02/2010 - දිවයින
ශ්‍රී ලංකා ජාතික කොංග්‍රසය - සුබවාදී පාලනයකට රජය දිරිගන්වන කරුණු 12 ක න්‍යාය පත්‍රයක් ඉදිරිපත් කරයි
ඉදිරි මහ මැතිවරණයෙන් පසු සුබවාදී පාලනයක් උදෙසා රජය පොළඹවන හා දිරිගන්වන කරුණු දොළහකින් යුත් න්‍යාය පත්‍රයක් ශ්‍රී ලංකා ජාතික කොංග්‍රසය මහජනතාවට ඉදිරිපත් කරයි. ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කරන්නටත්, සිවිල් සමාජය ශක්තිමත් කරන්නටත් හේතුවන මෙම ප්‍රමුඛ කරුණු වෙනුවෙන් මහජනතාව සමග සම්මුතියකට එළැඹෙන බව එහි නායක අධිකරණ... අමාත්‍ය මිලින්ද මොරගොඩ මහතා කියා සිටී...
More...
 
14/02/2010 - රිවිර
ඡායාරූපය
ඉදිරි මහ මැතිවරණයෙන් පසු සුබවාදී පාලනයක් උදෙසා රජය පොළඹවන හා දිරිගන්වන කරුණු දොළහකින් යුත් න්‍යාය පත්‍රයක්... අධිකරණ... අමාත්‍ය මිලින්ද මොරගොඩ මහතා... අස්ගිරි පාර්ශවයේ මහා නායක අති පුජ්‍ය උඩුගම ශ්‍රී බුද්ධරක්ඛිත හිමිපාණන් වෙත... පිරිනමන ලදී...
More...
 
18/02/2010 - දිනමිණ
තොරතුරු දැනගැනීමේ ජනතා අයිතිය තහවුරු කළ යුතුයි - ඇමති මිලින්ද මොරගොඩ
මහජනතාවට තොරතුරු දැනගැනීමේ අයිතිය තහවුරු කරදීම ඉතා වැදගත් කරුණක් බව ශ්‍රී ලංකා ජාතික සංගමයේ නායක අධිකරණ... ඇමති මිලින්ද මොරගොඩ මහතා පැවසීය... තොරතුරු දැනගැනීමේ අයිතිය සම්බන්ධව නීති රීති හදුන්වාදීමට ඇති හැකියාව ගැන...
More...
 
19/02/2010 - ලංකාදීප
සුළු වැරදිකරුවන් ආගමික පසුබිමක විශෝධනයට
අධිකරණහා නීති ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය ප්‍රජා විශෝධන සේවාව විධිමත් කිරීමේ ව්‍යාපෘතියක් ආරම්භ කර ඇත... කොළඹ මාලිගාවත්ත විහාරස්ථානයේ ආරම්භ කරන ලද ප්‍රජා විශෝධන මධ්‍යස්ථානය ඉකුත්දා අධිකරණ... අමාත්‍ය මිලින්ද මොරගොඩ මහතා නිරීක්ෂණය කළ අයුරු...
More...
 
20/02/2010 - දිනමිණ
වෙනම ළමා අධිකරණයක්
ළමා වැරදිවලට හසුවන දරුවන් වෙනුවෙන් වෙනම ළමා අධිකරණයක් සහ රැදවුම් ස්ථානයක් ඉදි කිරීමට... අධිකරණ ඇමති මිලින්ද මොරගොඩ මහතා... පියවර ගෙන ඇත...
More...
 
25/02/2010 - දිනමිණ
ඡායාරුපය
ශ්‍රී ලංකා ජාතික සංගමයේ නායක, අධිකරණ... ඇමති මිලින්ද මොරගොඩ මහතා... රජය දිරිගන්වන කරුණු 12 කින් යුත් න්‍යාය පත්‍රයක් සකස් කර මහජනතාවට ඉදිරිපත් කළ අතර එහි පිටපතක්... අගරදගුරු හිමියන් වෙත පිරිනැමීය...
More...
 
25/02/2010 - ලංකාදීප
කාති අධිකරණ 58 ක් අලුතින්
... නීතිමය කටයුතු ඉටුකර ගැනීමේදී මුස්ලිම් ජනතාවට විදින්නට සිදුවී ඇති ක්‍රියාවන් සැලකිල්ලට ගෙන අමාත්‍ය මිලින්ද මොරගොඩ මහතා විසින් මෙම අධිකරණ පිහිටුවීමට උපදෙස් දී ඇත...
More...
 
25/02/2010 - ලංකාදීප
ජනතාවට ගරුකරන දේශපාලන සංස්කෘතියක් බිහිකිරීමට ශ්‍රී ලංකා ජාතික සංගමයෙන් යෝජනා රැසක්
මහ මැතිවරණයෙන් පසුව සුබවාදී පාලනයක් උදෙසා රජය පොළබවන කරුණු දොළහකින් යුත් න්‍යාය පත්‍රයක් ශ්‍රී ලංකාජාතික සංගමය සම්පාදනය කර ඇත. ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කරන්නටත්, සිවිල් සමාජය ශක්තිමත් කරන්නටත්, මෙම කරුණු වෙනුවෙන් මහජනතාව සමග සම්මුතියකට එළැඹෙන බව එහි නායක අධිකරණ... අමාත්‍ය මිලින්ද මොරගොඩ මහතා කියා සිටියි...
More...
 
26/02/2010 - දිවයින
ශ්‍රීලංකා ජාතික සංගමයේ සැකසු න්‍යාය පත්‍රය බාර දෙමින්
ශ්‍රී ලංකා ජාතික සංගමයේ න්‍යාය පත්‍රය නැදිමාල වික්‍රම කෝවිලේ ශිව ශ්‍රී ඊශ්වර කුරුක්කල්තුමා වෙත අධිකරණ හා නීති ප්‍රතිසංස්කරණ අමාත්‍ය මිලින්ද මොරගොඩ මහතා විසින් පිළිගැන්වූ අයුරු...
More...
 
26/02/2010 - දිවයින
එජනිසයේ කොළඹ දිස්ත්‍රික් අපේක්ෂකයෝ...
පාර්ලිමේන්තු මහ මැතිවරණයට කො‍ළඹ දිස්ත්‍රික්කයෙන් තරග වදින ජනතා නිදහස් සන්ධාන අපේක්ෂක කණ්ඩායම මෙසේය... මිලින්ද මොරගොඩ... යන මහත්වරු වෙති...
More...
1 / 2 / 3 / 4 / 5 / 6 / 7 / 8 / 9
Record - 11 to 20 of 89 Records